Thursday, April 5, 2012

ගාලු ගමන වගේ අවුරුදු උත්සවෙත් මගදී හීට් වී ඇත

ඔන්න ඊයේ යන්තම් ලංකාවට සේන්දු උනාම තමා මතක් උනේ යකෝ අවුරුදු උත්සවයක් තියෙනවා කියල කිව්වා නේද කියල කාගෙවත් ආරංචියක් නැහැ. ඉස්සෙල්ලම කියහල්ල බලන්න ඔය මගුල තියෙනවද කියල දැන්? මෙලෝ එකෙක් සද්දයක්වත් දාන්නේ නැහැ. එක්කෝ ඕක නැතිව ඇති. එහෙමත් නැත්නම් අර ගාල්ලේ ගිය වගේ මගදීම හීට් වෙලා නැවතිලාද කොහෙද ඒක ඉතින් උබල අපි ඔක්කොම දන්නවනේ මුලින් තියෙන සද්ද ඔක්කොම ඉවරයි "අර පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නේ ඕකටද කොහෙද"

මදැ ඉතින් මාත් හිතන් හිටිය කට්ටිය හා හා පුර කියල හම්බ වෙලා අර රෙදි උස්සන් අපු සෙට් ඒක අඳුන ගන්න. දැන් කවුරු හරි කියපන් බලන්න. අවුරුදු උත්සවේ තියෙනවද? එහෙනම් කොහෙද? කෝ බලන්න්න එන අය? මොකද මේ ගැන විස්තර මුකුත්ම නැත්තේ? නැත්තනම් එහෙම එකක් නැද්ද?  

16 comments:

  1. වැඩේ නම් තියෙනවලු... ඇහුන විදිහට වැල්ලවත්තෙ තැනක... යන්න තීරණය කරල නැති හින්ද වැඩි විස්තරයක් දන්නෙ නෑ...

    ReplyDelete
  2. වැඩේ තියෙනවා මේකට ගිහින් බැලුවනම්

    http://cyberfestival.blogspot.com/

    ReplyDelete
  3. අනේ ඔයා බබා... අනේ යන්න මෙයා යන්න....

    ReplyDelete
  4. අනේ ඔයා රට ඉඳන් ලඟදිද ආවෙ.... හහ් හහ් හා.... අපි නොදන්න වෛශ්‍යාවී....

    ReplyDelete
  5. අනේ වස්තුවේ ඔයා නැති උනාට ගාලු ගමනෙ වැඩේ නම් ලස්සනට කෙරුනා...

    ReplyDelete
  6. ම්ම්ම්.... ඒ මගුල තියනවා.... අප්‍රේල් 22. උදේ 8.30ට. වැල්ලවත්ත කුරේ ග්‍රව්න්ඩ් එකට එන්න... එන්න කලින් මෙතනට ගිහින් පුරවන්න මේ ෆෝම් එක... http://cyberfestival.blogspot.com/2012/03/blog-post_26.html

    ReplyDelete
  7. මාත් හිතන්නේ තියනවා... අපිත් එන්න තමා හිතන් ඉන්නේ ඕං..

    ReplyDelete
  8. ඇයි බොල වේසියේ, තෝ අවාරෙට බ්ලොග් වලට ආවට අපි මොනවා කරන්නද? එන්න ඉන්න හැමෝම දන්නවා බක්මහ උළෙල කොහෙද තියෙන්නේ කියලා, වරෙන් වරෙන් උබ වගේ පට්ට වේසියෙක් තමා අඩු. ලැජ්ජයි යකෝ .. උබ දන්නෙත් නෑ, උබ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා .... නොදකින් .. තොපි වගේ හැත්ත

    ReplyDelete
    Replies
    1. නියම කතාව.

      Delete
  9. එන්නකෝ..අපිත් එනවා !!!!

    ReplyDelete
  10. ඔබ පොඩි මෑන්ගේ මිතුරිය ලෙස පෙනී සිටිනවා. ඔහු තමයි සිහින අවුරුදු උළෙලෙ සංවිධායක ලෙස පෙනී සිටින්නෙ. ඉතින් තවත් ඒ ගැන මොන කතාද? බාල ප්‍රචාරණයක් නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය පොඩි මෑන් කියන එකත් ඔතන නෑ,,මිනිහා බොරුවට නම විතරක් දාගෙන ලකුණු දාගන්න හදනවාම්ම්මෝකට සද්ද නැතුව මහන්සි වෙන්නේ වෙනම සෙට් එකක්..

      Delete
    2. යෑස්... හරියට හරි.... අවුරුදු උත්සවේ කිසිම වැඩකට ආවෙ නෑ නේන්නං...
      එහෙම තියෙද්දිත් කවුරුවත් මට ලකුණු දීලද... ?? මම හිතුවෙ එකකවත් නෑ කියල...

      Delete
    3. @පොඩි මෑන්,
      හොඳවෙලාවට උඹ සංවිදායක සෙට් එකේ නොහිටියෙ . . . හිටියනං කට්ටිය උබට පුකෙත් ඇරල කටටත් දීල යන්නෙ

      Delete
    4. මීට පෙර සංවිධායක් මහත්තුරුන්ට එහෙම වෙලා තියෙන්දැ ??

      Delete
  11. ඔන්න ඔහෙ වෙලාවක් තිබුනොත් එන්න මෙයා

    ReplyDelete