tag:blogger.com,1999:blog-1139603602276504380.post2947117472628757493..comments2023-09-24T06:09:15.789-07:00Comments on කලවම් : මගේ පළමු සටහනUnknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1139603602276504380.post-76697429705627931852012-01-05T06:17:11.378-08:002012-01-05T06:17:11.378-08:00මම එකඟයි...
හැබැයි ඔයිට වඩා ටිකක් සංවර බාසාවක් පාව...මම එකඟයි...
හැබැයි ඔයිට වඩා ටිකක් සංවර බාසාවක් පාවිච්චි කළා නම් තවත් හොඳයි....
මහ පොළවෙ පය ගහල යථාර්තයක් එක්ක ජීවත් වෙන අපිට නම් ඔය කොයි බාසවත් එකයි ඉතින්.... ඒ උනාට.... අනේ මංද....
බයි ද වේ අම්මල තාත්තල ගැන කතා කරද්දි ටිකක් සභ්‍ය විදියට කතා කොලා නම් තමයි වටින්නෙ.... අම්මයෙ තන පුඬුවෙ එල්ලිලා කිරි බීපු මට ඔය වගේ දේවල් එයාලට කියල තියෙනව දැක්කම ටිකක් දුකයි සහෝදරී....
විවේචනයක් විදියට හිතන්ට එපා ඕන්.... මගෙ අදහස ඔයා ඉදිරියෙදි ලියන ඒවට උදවුවක් වේවි කියලයි කිවුවෙ හරිය...
:)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-6998692567923554922011-12-30T20:57:58.623-08:002011-12-30T20:57:58.623-08:00සියලුම පෝස්ට් කියවල තමයි මම මේ කමෙන්ට් එක දාන්නේ, ...සියලුම පෝස්ට් කියවල තමයි මම මේ කමෙන්ට් එක දාන්නේ,
බ්ලොගයේ අරමුන යහපත් කියා හිතෙනවා. දිගටම ලියනව නම් රචනා ශෛලිය තව ශක්තිමත් කරගන්න වෙයි, පොඩි මැන් වගේ තව කෙනෙක් ඉඳීම ගැන සතුටුයි.{සමාජයේ බොහෝ විට සිදුවන නමුත් එලිපිට කතා කරන්න බය දේවල් ගැන කතාකරන}.uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-28615599855793831062011-12-26T18:56:45.719-08:002011-12-26T18:56:45.719-08:00හා හා...හා හා...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-76455536695234281152011-12-14T04:49:42.127-08:002011-12-14T04:49:42.127-08:00සහතික ඇත්ත ලියලා තියෙන්නේ,,සහතික ඇත්ත ලියලා තියෙන්නේ,,වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-56174624876932117372011-12-08T09:35:08.083-08:002011-12-08T09:35:08.083-08:00JEEWAN : සංඛ්‍යාලේඛන වැරදි... 95% ගණිකාවො අසරණකමට ...JEEWAN : සංඛ්‍යාලේඛන වැරදි... 95% ගණිකාවො අසරණකමට දුක්විඳින්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-83858489670423420272011-12-08T09:33:10.874-08:002011-12-08T09:33:10.874-08:00මධ්‍යස්තව හිතන කෙනෙක් හැටියට මට දැනෙන්නේ මේ පෝස්ට්...මධ්‍යස්තව හිතන කෙනෙක් හැටියට මට දැනෙන්නේ මේ පෝස්ට්වල කියවෙන දේ සම්පූර්ණයෙන්ම නොවුනත් බොහෝමයක් හරි කියලයි..හැබැයි සහෝදරී බාසාව පාලනය කරන්න...මොකද ගැහැනිය පිරිමියා තරම් හැඩිදැඩි උනාම ඒක වැඩිපුර දැනෙනවා...හැම පිරිමියාම එක වගේ නැහැ...ඒකත් අමතක කරන්නෙපා... හැබැයි පිරිමින්ගෙ අමාරුකම් පුරවන්න දුක්විඳින ගෑනුන් ඒ දුකට ඇදල දැමීමේ වරද පිරිමි සතුයි..ඒකට ගැහැනුත් හවුල් නොවෙනවා නෙවේ...

බ්ලොග් එකේ මාතෘකාව කාලීනයි..ගොඩක් වටිනවා.. කිරි දොවන්න ඕනෙනම් අත් පිරිසිදුව කරන්න ඕනෙ...අත් අපිරිදු පිරිමියෙක් කිරි වගේ පිරිසිදු ගෑනියෙක් බලාපොරොත්තු වීම විකාරයක්..ජයවේවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-4361856130477429292011-12-05T03:31:21.317-08:002011-12-05T03:31:21.317-08:00අපි ජීවත් වෙන සමාජයේ තියෙන සමාජ ආචාර දර්මයන්ට අපිට...අපි ජීවත් වෙන සමාජයේ තියෙන සමාජ ආචාර දර්මයන්ට අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත් වෙන්න සිද්ද වෙනවා ඔයා ගනු ළමයෙක් උනත් පිරිමි ළමයෙක් උනත් කතා කරන්න යන්නේ සමාජයේ තියෙන එක අසාදාරනයක් ගැන මුස්ලිම් සමාජයක මේ ගැන කතා කලානම් ඔයාට දෙවැනි ලිපිය ලියන්න වෙන්නේ නෑ ඔයා කතා කරන්නේ සම්මතයට පිටින් ඒ කියන්නේ ඔයා අසම්මතයි පිරිමියෙක් ගණිකාවක් ලගට යන එක මම අනුමත කරන්නේ නෑ එත් අපි බනින්නේ ගණිකාවක් ලගට යන පිරිමියෙක්ට නම් ප්‍රශ්නයට විසදුමක් ලැබෙන්නේ නෑ ගණිකාවක් වෙන්න කාන්තාවකට සමාජයෙන් වෙන බලපෑම කතා කලානම් නිවැරදියි හොයල බලන්න හොදට කොල්ලෙක් අසරණ කළා කියල ගණිකාවක් වෙන කෙල්ලෝ 5 ක් ඉන්නවනම් 95 ක් ඉන්නේ සල්ලි හම්බකරන්න ගණිකාවන් වෙන අය මේ සමාජයේ ගැහැනුන්ටත් පිරිමින්ටත් වටිනාකමක් දීල තියෙනවා පිරිමියෙක් තමන්ගේ වටිනාකම විකුනන්නේ නෑ එත් ගැහැණිය අවස්තාව ලද විගසම විකුනනවා මම මේ කතා කරන්නේ සමස්ත ගැහැණු වර්ගයා ගැනවත් සමස්ත පිරිමි වර්ගයා ගැනවත් නෙවෙයි අපේ සමාජයේ ජිවත්වන බහුතරය ගැනJEEWANhttps://www.blogger.com/profile/16353772592374061637noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-16683869943325918622011-12-01T23:01:54.647-08:002011-12-01T23:01:54.647-08:00@Mahesh Wickramasinghe : මරු වෙන්න පුළුවන් හැබැයි ...@Mahesh Wickramasinghe : මරු වෙන්න පුළුවන් හැබැයි වල් බ්ලොග් එකක් නෙමේ. ස්තුති යාළුවා.

@think tank : ඔව් ඇත්ත එත් ප්‍රශ්නේ එහෙම නැති එකනේ

@නීල නේත්‍ර : ස්තුති යාළුවන් ඒ වචන ටිකම වටිනවා

@Tharinduhw122 : කලකිරීමක් තියෙනවා සමාජ ආකල්ප ගැන කමෙන්ට් දැන අනෝ ල ගැන දෙකකම ඇත්තටම කලකිරෙනවා එත් මං ශක්තිමත් කෙල්ලෙක් ඒ නිසා මං කිසි දෙයන් නිසා වෙනස් වෙන්නේ නැහැ.

@මූසල කුරුල්ලා : එත් පිළිගන්න වෙනවා මොකෝ මං කෙල්ලෙක් කියල මං දන්නා නිසාකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-336846420607685382011-11-25T18:52:34.272-08:002011-11-25T18:52:34.272-08:00මේ ලියන්නේ ඇත්තටම ස්ත්‍රියක් වෙන්න තියන සම්භාවිතාව...මේ ලියන්නේ ඇත්තටම ස්ත්‍රියක් වෙන්න තියන සම්භාවිතාවය ගොඩක් අඩුයි. කමක් නෑ කියවලාම බලන්නම්. කරගෙන යන්න.මූසල කුරුල්ලාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-54766106517628905042011-11-25T04:57:22.341-08:002011-11-25T04:57:22.341-08:00සැහෙන කලකිරීමකින් ලියනවා වගේ.ජීවිතේ කලකිරීම් එමටව...සැහෙන කලකිරීමකින් ලියනවා වගේ.ජීවිතේ කලකිරීම් එමටව තියෙනබව මම පිලිගන්නවා,එත් මිනිසුන් වෙනුවෙන් ලියන්න ගිහිල්ල තමන්ගේ ජීවිතේ වෙනස්කරගන්න එපා,කව්රුත් හුරේ දම දමා එයාලට ඕන දේ ඔයාට කියල කරගන්න බලාවි.ඔය හොඳින් හිතල බලල,අනාගතය ගැනත් හිතමින් ලියන්න.පණිවිඩයක් මිනිස්සුන්ට දුන්නට කමක් නැහැ,එත් ටිකක් පරිස්සමින් හිතල ඉවසීමෙන් ලියන්න.Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-51291086802321248002011-11-22T09:55:46.796-08:002011-11-22T09:55:46.796-08:00පළවෙනි වතාවට අද අහම්බෙන් ගොඩවැදිල ...අග ඉදන් මුලටම...පළවෙනි වතාවට අද අහම්බෙන් ගොඩවැදිල ...අග ඉදන් මුලටම බැලුවා....
එක එක රාමු වලට කොටුවෙන්නේ නැතුව පාට පාට කන්නාඩිවලින් බලන්නැතිව ...කොන්ද කෙලින් තියාගෙන මේ පටන් ගත්ත ගමන දිගටම නොසැලී ඉදිරියට යන්න......නීල නේත්‍රhttps://www.blogger.com/profile/04435155053717493217noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-24097992416667913482011-11-20T23:00:04.584-08:002011-11-20T23:00:04.584-08:00පිරිමියෙක් කරත් ගැහැනියක් කරත් අනාචාරය පහත් වැඩක් ...පිරිමියෙක් කරත් ගැහැනියක් කරත් අනාචාරය පහත් වැඩක් තමයි.හැමදේකටම limit 1 තියනවා, even sexual desires.think tankhttps://www.blogger.com/profile/15196761770376071143noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-17792923602230104792011-11-18T00:45:05.190-08:002011-11-18T00:45:05.190-08:00අපිත් සෙට් උනා බ්ලොග් එකට එහෙනං ඔ්ං.....අපිත් සෙට් උනා බ්ලොග් එකට එහෙනං ඔ්ං.....නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-51182747035930496392011-11-17T22:36:55.538-08:002011-11-17T22:36:55.538-08:00Blog බඩී : ස්තුති යාළුවා
මධුරංග : ස්තුති යාළුවා ...Blog බඩී : ස්තුති යාළුවා

මධුරංග : ස්තුති යාළුවා

ශශී : අනිවා ලියනවා

Soda ගුනේ . : නැහැ මන් හිතන්නේ රැකියාව පහතට හෙළා දැකල තියෙන්නේ මිනිස්සු තමන්ගේ ගනුන්ව පරිස්සම් කර ගන්නකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-74341786644574351712011-11-11T01:52:10.775-08:002011-11-11T01:52:10.775-08:00වෙසඟන තුඟු තන යුග රොන කොකු මගර
පිස එන මද පවන් වැද...වෙසඟන තුඟු තන යුග රොන කොකු මගර
පිස එන මද පවන් වැද වෙල් ලිහිණි සර
ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ රාහුල හාමුදුරුවෝ තමන්ගේ දුතයට පලයන් කිව්වේ ව්යිශාවන් ගේ උස් තන වල ආලේප කරල තියන කොකු මගර පිසගෙන එන මදනලෙන් සිත් සනසාගෙන. වෙසඟන යනු ව්යිෂා වුර්තියේ යෙදන්නි යයි.... අද ශ්‍රී ලාංකික සමාජයට අනුව එය පහත් රැකියාවක් වුවද එදා සමාජේ උසස් මට්ටමේ ලා සැලකු රැකියාවකි. දිගටම ලියමු ජයවේවා!!!!!!!!Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-65343590974138392672011-11-10T06:53:42.412-08:002011-11-10T06:53:42.412-08:00එළය ලියන්න දිගටමඑළය ලියන්න දිගටමශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-46818902427699018382011-11-05T04:37:31.371-07:002011-11-05T04:37:31.371-07:00සින්ඩි වල දාන්න බැරි උනාට කමක් නෑ. ෆේස් බුක් එකේ ග...සින්ඩි වල දාන්න බැරි උනාට කමක් නෑ. ෆේස් බුක් එකේ ගෲප් එකේ දාමු. එතකොට හරි නේ.

යන ගමන් ෆලෝ කරගෙනත් යන්නම්.
ඇත්ත ඇති සැටියෙන් කතා කරමු !!!
ගෑනු පිරිමි ඔය කොයි කවුරු උනත් කරන්නේ වැරැද්දක් නම් හෙලා දකිමු !!! හොද දෙයක් නම් අගේ කරමු !!

ජය වේවා !!! දිගටම ලියන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-30679333163280831472011-11-01T12:44:37.534-07:002011-11-01T12:44:37.534-07:00සින්ඩි වලට නම් දාන්ඩ අමාරු වෙයි වගේ..අවුලක් නෑ නිය...සින්ඩි වලට නම් දාන්ඩ අමාරු වෙයි වගේ..අවුලක් නෑ නියම බ්ලොග් එක..දිගටම ලියන්න..කියවන්න අපි ඉන්නවා..කියන්න ඕන ටික කියලා තියෙනවා එලටම..ජය වේවා එහෙනම්..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-31239526390357648952011-11-01T04:09:53.728-07:002011-11-01T04:09:53.728-07:00ස්තුති ඔයාට පොඩි මෑන්ස්තුති ඔයාට පොඩි මෑන්කලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-86030285028570527542011-11-01T04:09:24.681-07:002011-11-01T04:09:24.681-07:00එතන වැරැද්ද ඔයාගේ නෙමේ බනි මේ සංස්කෘතියේ. කෙල්ලෙක්...එතන වැරැද්ද ඔයාගේ නෙමේ බනි මේ සංස්කෘතියේ. කෙල්ලෙක්ට කවුරු හරි ඕන දෙයක් කිව්වම කෙල්ල අහගෙන ඉන්න ඕනේ හැබැයි කෙල්ල අනික් අතට මොනවා හරි කිව්වොත් ඒක වැරදි කියන ආකල්පේ.කලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-89231389017959306092011-11-01T03:32:06.091-07:002011-11-01T03:32:06.091-07:00නිකමට වගේ මට අර කලකිරෙන කෝණයකින් බැලවුනා.. මොකද කෙ...නිකමට වගේ මට අර කලකිරෙන කෝණයකින් බැලවුනා.. මොකද කෙල්ලෙක් නේද මේක ලිවේ කියලා හිතුනු නිසා..
නමුත් ඇත්ත යතාර්තය මේකයි.. කිසි අවුලක් නැ.. පුල් සොශල් නෙහ් ? ජය වේවා...!! :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-85392454029470534222011-11-01T02:57:37.723-07:002011-11-01T02:57:37.723-07:00සිංඩිවලටනම් දාන්න බැරි වේවි..... :D :D කාක් නෑ... ...සිංඩිවලටනම් දාන්න බැරි වේවි..... :D :D කාක් නෑ... ලියාගෙන යමු.. සිංඩි ඕනෙ නෑ කට්ටිය ඒවි...

පුල් ආතල්..
ජය වේවා...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com