tag:blogger.com,1999:blog-1139603602276504380.post3828579684331434816..comments2023-09-24T06:09:15.789-07:00Comments on කලවම් : ඔන්න කෙල්ලෝUnknownnoreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1139603602276504380.post-22585390727831067192012-01-05T07:00:10.889-08:002012-01-05T07:00:10.889-08:00අනේ මන්ද...ඒක එයාගෙ ආසාවනෙ... අපි ඔහොම හිතන බව නොද...අනේ මන්ද...ඒක එයාගෙ ආසාවනෙ... අපි ඔහොම හිතන බව නොදැන එයා එහෙම කරනව නෙමෙයි නෙ... හොඳම දේ අපි අපේ හිත් සංවර කරගන්න එක කියලයි මට නම් හිතෙන්නෙ ඕන්... වැරදිත් ඇති... ඒත් එහෙමයි මම නම් හිතන්නෙ...
:)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-50934344341036766362011-12-14T04:53:25.849-08:002011-12-14T04:53:25.849-08:00අනිවා. මුන්ගේ අම්මා තාත්තා නැද්ද..අනිවා. මුන්ගේ අම්මා තාත්තා නැද්ද..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-75336936084993174282011-12-14T01:23:02.315-08:002011-12-14T01:23:02.315-08:00@බස්සා : අපෝ මඩ නෙමේ. ඇත්තටම හදුනන හින්ද කිව්වේ@බස්සා : අපෝ මඩ නෙමේ. ඇත්තටම හදුනන හින්ද කිව්වේකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-16617576506154428422011-12-05T13:34:16.596-08:002011-12-05T13:34:16.596-08:00මේක නම් මඩක් ද මන්දා...... මොනා උනත් ජය.... ලියන්න...මේක නම් මඩක් ද මන්දා...... මොනා උනත් ජය.... ලියන්න...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-28090430511319979672011-12-01T22:55:50.853-08:002011-12-01T22:55:50.853-08:00@Bad Joker : නැහැ නැහැ මෙයා එයා වෙන්න බැහැ මොකද මෙ...@Bad Joker : නැහැ නැහැ මෙයා එයා වෙන්න බැහැ මොකද මෙයා තාම වැඩේ නවත්තල නැති නිසාකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-67186462467050494392011-11-25T19:05:30.287-08:002011-11-25T19:05:30.287-08:00ඔය කියන විදියේ අනූ-පමා කියලා එකක් මටත් සෙට් වෙලා හ...ඔය කියන විදියේ අනූ-පමා කියලා එකක් මටත් සෙට් වෙලා හිටියා. රට වටේ ගිහිල්ල ඇවිත් ලොකු ලයින් දෙන එක්කෙනෙක්. ඔය කියන විදියට ඔය කියන්නේ එයා ගැන වෙන්න ඕනේ. හැබැයි එයා කම්බස් උනේ නම් මගෙන් තමයි. lolBad Jokernoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-54845458101397873542011-11-22T21:05:03.466-08:002011-11-22T21:05:03.466-08:00@විසිතුරු :- :)
@පොඩි මෑන් :- ස්තුති
@මධුරංග ඒක...@විසිතුරු :- :)

@පොඩි මෑන් :- ස්තුති

@මධුරංග ඒකිගේ කැමැත්ත වෙන්න පුළුවන් මට මෙතැනදී කියන්න ඕනේ උනේ කොල්ලෝ විතරක් නෙමේ වැරදි කරන්නේ කියන එක පෙන්නන් විතරයි එතනින් එහා ඒ දේවල් මට අවශ්‍ය නැහැ

@ශශී ඔව් අපිට මිනිස්සු හදන්න බැහැ

@පිස්සා පලාමල්ල

@ashen එක මේ සම්ප්රදායේ ප්‍රශ්න මල්ලි. කන්‍යාභාවය කියන එක අදටත් කෙල්ලෝ හිතන් ඉන්නේ අනිවාර්ය දෙයක් කියලකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-6380498250691301012011-11-22T06:19:20.995-08:002011-11-22T06:19:20.995-08:00ඇයි අක්කෙ කැඩුවාම කෙල්ලෙක් පස්සෙන් එන්නෙ? මට සැහෙන...ඇයි අක්කෙ කැඩුවාම කෙල්ලෙක් පස්සෙන් එන්නෙ? මට සැහෙන්න ප්‍රශ්නයක් නෙ ඒක?ashen malindahttps://www.blogger.com/profile/08236914934014573668noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-4335275490274840992011-11-18T23:26:44.306-08:002011-11-18T23:26:44.306-08:00දුර දිග හිතලා හෝ නොහිත ඒක ඉතින් ඒකිගෙ කැමත්ත...දුර දිග හිතලා හෝ නොහිත ඒක ඉතින් ඒකිගෙ කැමත්ත...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-492555731595334192011-11-18T13:14:05.799-08:002011-11-18T13:14:05.799-08:00සුළුතරයක් හින්දා සමස්ථයම බැනුම් අහනවා ඒක ඒ කෙල්ලට ...සුළුතරයක් හින්දා සමස්ථයම බැනුම් අහනවා ඒක ඒ කෙල්ලට හොඳනම් අපි මොනවා කරන්නද ? අපිට සමාජය හදන්න බෑ හොඳම දේ අපි දැන ගන්න ඕනෙ අපි හැදෙන්නශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-13959892934771314652011-11-18T07:41:14.637-08:002011-11-18T07:41:14.637-08:00මෙහෙම දෙයක් කියන්නම්....
ඒ කෙල්ලගේ කැමැත්ත නිසා එ...මෙහෙම දෙයක් කියන්නම්....
ඒ කෙල්ලගේ කැමැත්ත නිසා එහෙම කලාට කමක් නෑ. නමුත් කවදහරි ඒ කෙල්ලට දුක් වෙන්න වෙනවමයි !!!

මොකද ඔය සැප විඳින එක තාවකාලිකයි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-50134158172471829612011-11-18T07:37:24.661-08:002011-11-18T07:37:24.661-08:00මුකුත් නොකියමි !!මුකුත් නොකියමි !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-17548902972893122462011-11-18T04:11:39.149-08:002011-11-18T04:11:39.149-08:00එල...එල...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-59119371414419942102011-11-18T02:55:10.142-08:002011-11-18T02:55:10.142-08:00හ්ම්ම් ......හ්ම්ම් ......Anonymousnoreply@blogger.com