tag:blogger.com,1999:blog-1139603602276504380.post4067241260514725627..comments2023-09-24T06:09:15.789-07:00Comments on කලවම් : කෙල්ලොන්ට sex තහනම්ද?Unknownnoreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-1139603602276504380.post-53228123715517286052012-02-24T04:20:48.377-08:002012-02-24T04:20:48.377-08:00මේ topic එකේ තිබුන දේවල් ලිපියේ තිබුනේ නැ , ඒ කියන...මේ topic එකේ තිබුන දේවල් ලිපියේ තිබුනේ නැ , ඒ කියන්නේ ලිපියේ අන්තර්ගතය පිට පැනල. ඇත්ත පිරිමියෙකුට වගේම , ගැහැනියෙකුටත් ලිංගිකත්වය ගැන කතා කරන්න අයිතියක් තියෙනවා, එත් ප්‍රශ්නේ තියෙන්නේ එය ක්‍රියාවට නනවන විදිය අනුව, හැමෝටම තියෙන සමානාත්මතාවය කියන සංකල්පය ගත්තත් අපි හැමෝම සමානයි කියල පිරිමියෙක් ගැහනියෙක් මෙන්මද , ගැහනියෙකු පිරිමියෙකු මෙන්ම හැසුරුනොත් එතන තියෙන්නේ / මැවෙන්නේ විකාර රූපී දෙයක් මිසක් වෙන යමක් නෙවෙයි.
ලිංගිකත්වය ගැන උනත් කෙල්ලෙක් කතා කරද්දී (කතා කල යුතුයි) ඒක තමාට ආවේනික ගැහනු කමින් කරද්දී , පිරිමියෙකු ඒ දේ කතා කරනවට වඩා සංවේදී වේවි . ප්‍රතිපල ගෙන දෙවි.. මම හිතන්නේ එහෙමයි. නැතුව කෙල්ලෙකුත් කොල්ලෙක් වගේම කාෂ්ටක , කතොර විදියට හැසිරෙද්දී සමාජයට යන්නේ එයා කියන්න යන පණිවිඩය නොවෙයි.සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-77524628792726681792012-01-05T07:26:31.460-08:002012-01-05T07:26:31.460-08:00කෙල්ලෙක් මාගෙන් සෙක්ස් ගැන විමසුවොත් ඒ පිළිබඳ කතා ...කෙල්ලෙක් මාගෙන් සෙක්ස් ගැන විමසුවොත් ඒ පිළිබඳ කතා කිරීමට මම නම් මැලි වන්නේ නැත. මන්ද මා උගත් දේ මතු යහපත උදෙසා තවත් කෙනෙකුට කියාදීමට මා මැලි විය යුතු යැයි නොසිතන නිසාවෙනි.
එහෙත් මා සභ්යහත්වය ඉහලින්ම අගය කරන බව නම් පැවසිය යුතුමය. ලාංකීය සංස්කෘතියද යම් යම් කරුණු යටතේ අගය කරන්නෙක්මි. මා පෙර පවසා ඇති සේම ගැටලුව පවතින්නේ අපගේ දෑස හා අපගේ හිත් තුල බව මම නැවත නැවත පැවසීමට පසුබට නොවෙමි.

“මට හිතෙන විදියට නම් හිතට එන අදහස් ඒ විදියටම ප්රැකාශ කරන්න හොඳ නෑ. හිතට එන අදහස් හදවතින් කපල කොටල ඔපමට්ටම් කරල තමයි ඉදිරිපත් කොරන්ට ඕන... ඔයා කතා කරන මාතෘකාව හරිම කාලීන වුනත් පටන් ගද්දි ඔයාගෙ තියෙන ඒ සංයමය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් තියෙන ගතියක් තියේ...”
කොල්ලොන්ට මෙන්ම කෙල්ලොන්ටද සෙක්ස් තහනම් නැත. මම නම් එහි වරදක් දකින්නේද නැත...
එහෙත් කෙල්ලන් කොල්ලන් විය යුතු නැත. විය යුත්තේ කෙල්ලන් එඩිතර වීම බව මට හැඟේ...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-68228346913253213002011-12-05T06:45:34.660-08:002011-12-05T06:45:34.660-08:00@ නීල නේත්‍ර - ඔබගේ අදහස් ගොඩක් අගය කරනවා සහෝ@ නීල නේත්‍ර - ඔබගේ අදහස් ගොඩක් අගය කරනවා සහෝBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-33895393383177648452011-12-01T22:54:14.426-08:002011-12-01T22:54:14.426-08:00@සුජානි : ස්තුති කමෙන්ට් එකට@සුජානි : ස්තුති කමෙන්ට් එකටකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-63227882484840360282011-12-01T06:26:47.207-08:002011-12-01T06:26:47.207-08:00අනේ හුකේ තමයි..අනේ හුකේ තමයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-19696482283574010572011-11-27T23:28:41.543-08:002011-11-27T23:28:41.543-08:00උත්තම තලතා දේවී ..නුවණින් අගතැන්පත් වී
එනුවණ ලැබගන...උත්තම තලතා දේවී ..නුවණින් අගතැන්පත් වී
එනුවණ ලැබගන්නට වීරිය කරපන් සීදේවී..
ඉටු කරනට තම යුතුකම
මැලි නොම වෙමි විටක කිසිම
කියා සිතුම එලෙස කෙරුම
සිඟිති දුවට වැඩකි උරුම...සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-73526392339515149772011-11-25T01:20:49.942-08:002011-11-25T01:20:49.942-08:00@KC: උබෙයි මගෙයි අදහස්වල සෑහෙන පරතරයක් තියෙනව..ඒක ...@KC: උබෙයි මගෙයි අදහස්වල සෑහෙන පරතරයක් තියෙනව..ඒක නිසා උබ කියල තියෙන දේ හරිගස්සන්න යන්නේවත්...මම කියන්න උත්සාහකලේ මීට වඩා දෙයක් කියලවත් කියන්න යන්නේ නැහැ....මොකද මම කියනදේ උබට තේරැම් ගන්න ..උබ හැදුන වැඩුන පරිසරය ..කුඩා කල ඉදන්ම හිතට කාවැදුනු සමාජ මතිමතාන්තර වගේ දේවල් නිසා අපහසුයි...ඒ නිසා මම තවත් වචන නාස්තිකරන්න යන්නේ නැහැ..
..ඇත්තටම මචන් මම දන්න කියන එවුන්ගෙන් බ්ලූ එකක් නොබලපු ,බලන්න ආසාවක් නැහැ කියන එකෙක්වත් මට හම්බවෙලා නැහැ....(උන් හැමෝම වගේ රහසින් බලනව)මේ ගැන උබ අවංකවම අදහස් දක්වපු එක මම අගය කරනව..නීල නේත්‍රhttps://www.blogger.com/profile/04435155053717493217noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-43255847334312113732011-11-24T23:27:35.776-08:002011-11-24T23:27:35.776-08:00@නීල නේත්‍ර : සික්.. මදැයි වෙලා තියන දේ.සමහර උන් ල...@නීල නේත්‍ර : සික්.. මදැයි වෙලා තියන දේ.සමහර උන් ලොග් වෙන්න කම්මැලිකමට ඇනෝ වෙලා කමෙන්ට් කරනවනේ.මං හිතුවේ ඇනෝවෙලා කමෙන්ට් කරේ උබ කියලා.සමාවෙයන් මචං..

මෙතනදී උබේ අදහස් ප්‍රකාශකිරීමේ වැරැද්දක් තියෙනවා.උබ කලින් කිව්වේ නැනේ උබේ භාර්යාවට උබෙන් තෘප්තිය මදි වුනාම උබෙන් වෙන් වෙලා වෙන පිරිමියෙක් එක්ක යන්ඩ අයිතිය තියන කතාවක්.උබ කියපු විදියට මං හිතුවේ උබ එක්ක විවාහ වෙලා ඉන්න ගමන් වෙන පිරිමිත් එක්ක ගියාට කමක් නැ කිව්වා කියලයි.

ඉතින් ඒ පදනමේ ඉදන් තමයි මං අර ප්‍රශ්නේ ඇහුවේ.මොකද උබේ මවත් ගැනියෙක් නිසා උබ විශ්වාස කරන සංකල්ප උබේ මව්ටත් වලංගු වෙන්න ඕනෙ නිසා.පුතෙක් විදියට ඒ වගේ දෙකට එකගවෙයි කියලා හිතන්න බැරි නිසයි.නැතුව උබට අපහස කරන්න හිතන් ඇහුවා නෙමෙයි.

මෙතනදි වෙලා තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ වටහාගැනීමේ වැරද්දක්.ගෑනියෙක්ට ලිංගික තෘප්තිය මදි නම් ඒ පිරිමියගෙන් වෙන් වෙලා වෙන පිරිමියෙක් සමග යැමේ වැරැද්දක් නැ.

ඒ වුනත් මචං මං හිතන විදියට විවාහයක පදනම් වෙන්න ඕනෙ ලිංගික තෘප්තිය මත නෙමෙයි.විවහාය කියන්නේ ඉට එහා ගිය දෙයක්.ලිංගික තෘප්තියමත පමනක් විවහාවිම අපරාදයක්.මොකද විවහා නොවී ලිංගික තෘප්තිය ඕනවටත් වඩා ලබන්න පුළුවන් නිසා.

"තමුන් තෘප්තියක් ලබාගන්න ගමන් ගැහැණියක් තෘප්තියට පත්කරන්න පුලුවන්" කීමෙන් උබ අදහස් කරන්නේ සංසර්ගය නොවන ක්‍රම මගින් තෘප්තියට පත් කිරිමනම් මට කියන්න තියෙන්නේ මගේ පරම්පරාවේ උන් ඒක ඕනෑවටත් වඩා කරනවා කියලා විතරයි.

පැහැදිලිවම උබයි මායි සමාජ ස්ථර දෙකක,පන්ති දෙකක මිනිස්සු.උබලා හිතන විදියට හිතන්න විදියට හිතන්න උබලට අයිතියක් තියෙනවා වගේම අනිත් මිනිස්සු හිතන විදියට හිතන්න ඒ මිනිස්සුන්ටත් අයිතියක් තියෙන්න ඕනෙ.උබල කොහොමද හණමිටියි අරකයි මේකයි කියලා ගරහන්නේ.කොහොමද උබලා විතරක් "හරි" වුනේ??.

උබේ ප්‍රශ්නෙට උත්තරේ මේකයි. "නැ බං මං කවදාවත් එහෙම දෙයක් කරලා නැ.මළත් කරන්නේ නැ.මට එහෙම දෙයක් හිතද්දිත් හිරිකිතයි.ඒ වගේම උබ කරලා තියෙන දේ වැරදියි.ආයිත් කියනවා අපි බල්ලොන්ගේ ගානට වැටෙන්න ඕනෙ නැ"

මොනවා වුනත් උබ අවංක මනුස්සයෙක් කියලා හිතෙනවා.ජය!!!KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-30042865177781346412011-11-24T08:52:37.262-08:002011-11-24T08:52:37.262-08:00@KC:උබ අහල තියෙන උබට සීරියස් ළදරැ ප්‍රස්නෙට මම අනි...@KC:උබ අහල තියෙන උබට සීරියස් ළදරැ ප්‍රස්නෙට මම අනිවාර්යෙන්ම පිළිතුරැ දෙනව ..ඊට කලින් පොඩි දේවල් ටිකක් කියන්න තියෙනව..

KC මම කවදාවත් ඇනෝ(Anonymous)ආතල් ගන්න එකෙක් නෙමෙයි මට කියන්න දෙයක් තියෙනවනම් ඒක මම කෙලින්ම කියනව..ඔය ඇනා උබට කියල තියෙ දේ කියන්න මට වෙස්මූනු බඳින්න ඕනෙ නැහැ..ඒක ඕනෙම වෙලාවක කෙලින් කියන්න තරම් කොන්දක් මට තියෙනව.මම ඇනෝ කමෙන්ට් දානවනම් මුල ඉදන් කියපු ඔක්කොම මට ඇනෝ විදිහටම දාන්න තිබුන..ඒක නිසා උබ අහක යන තොප්පියක් ඔලුවේ දාගෙන මට කියපු දේවල් මම නොසලකා හරිනව ...

මේ කරන්නේ චවන නාස්තියක් කියල නොදැනගෙන නෙමේ මම මේ ලියන්නේ..ඒත් උබේ සමහර ළදරැ සංකල්ප වලටනම් මට කරන්න දෙයක් නැහැ....පිරැන වීදුරැවක් තවත් පුරවන්න බැහැ..ඒක හිස්කරන්නේ නැතිව..අපේ ගොඩක් උන්ට වෙලා තියෙන්නේ ඕකයි..පරණ හනමිටි වලින් ඔලු පුරෝගෙන අලුත් දේවල් වලට කිසිම ඉඩක් නැහැ..ලොකේ කොච්චර දිවුනුවුනත් තාක්ෂනය කොච්චර දිවුනුවුනත් බලන්නේ පරන කන්නාඩියම දාගෙන..කෙල්ලෝ හැට හුටහමාරක් එක්ක යාලුවෙලා රෑම් වලට රිංගපු එකත් ..බඳින්න හොයන්නේ මැස්සෙක්වත් වහපුනැති කෙල්ලෙක්ව..ගොඩක් කොල්ලෝ කොටු පනින්න කැමතියි(KC උබත් ඇතුලුව පුලුවන්නම් අනේ මම නම් ඔය පව් වැඩ වලට නැහැ කියල කියපන්).හැබැයි තමුන්ගේ මව හරි සොහොයුරිය හරි පෙම්වතිය හරි ඒදේ කරනවනම් ඒකට කැමති නැහැ..තමුන් මොන කුපාඩි වැඩේ කලත් ඒදේවල් ඉවසගෙන ගෙදර ගෑනි පතිවත රැකගෙන ඉන්න ඕනේ..ජාතක කථාවල කියවෙන විශාකාව වගේ කෙල්ලන්ව තමයි ගොඩක් එවුන්ට ඔනේ(ගෙදර ඇත්ති කරගන්න)..වැස්සකදී වුනත් තෙමීගෙන ලතාවට ඇවිදින,පිරිමියෙක්ගේ මූන බලල කතාකරන්නේ නැති,කොල්ලෙක් කතාකලොත් මුන රතුවෙලා බිමබලා ගන්න...ඉතින් මේ වගේ කෙල්ලන්ව පතන එවුන් කෙල්ලෙක් සෙක්ස් ගැන කථා කරනවට කැමතිවෙයිද?..
..මම කියන දේවල් එච්චර සැර නැහැ කිව්වට ..ඒවායින් සමහරැන්ට සෑහෙන්න රිදිල තියෙන බව සමහර කමෙන්ට් වලින් හිතෙනව..හරි කමන් නැහැ ඔන්න KC දැන් තමයි මේ හෑල්ලේ උබට වැදගත්ම කොටසට එන්නේ..
ඊට කලින්.. ගැහැණියක් සුරාන්තයට පත්වෙන්න වැඩි වෙලාවක් ගන්න නිසා ගෑණුත් එක්ක පිරිමින්ට ඔට්ටුවෙන්න අමාරැයි කියල උබ කියල තිබුන ...ඒකනම් කොල්ලෝ බොරැකථාවක් ගැහැණියක් සුරාන්තයට පත්වෙන්න වැඩි වෙලාවක් යන බව හැබෑව නමුත් පිරිමියෙකුට තමුන් තෘප්තියක් ලබාගන්න ගමන් ගැහැණියක් තෘප්තියට පත්කරන්න පුලුවන්..(කරන හැටිනම් මගෙන් අහන්න එපා ඒක මට මේකේ කියන්න බැහැ )

හරි නැවතත් උබේ මාතෘකාවට..
*ඔබේ මව ඔබේ පියා නොවන වෙනත් පිරිමියෙකු සමග ලිංගිකව එක්වෙනවාට ඔබ කැමතිද ???*

මේකනම් ඇත්තටම උත්තරයක් දෙන්න වටින එකක් නෙමෙයි...කමක් නැහැ..
මගෙ කැමැත්ත ඕවගේ කාරනයකට වැඩක් නැහැ..මගේ මව වුනත් පියා වුනත් එහෙම දෙයක් කරනවනම් ඒක ඒ අයගේ කැමැත්ත මට ඒකට විරැද්ද වෙන්න අයිතියක් නැහැ..මම බ්ලූ එකක් බලනවනම් ,නැත්නම් කොටු පනිනවනම් මම ඒක අම්මගෙන් ,තාත්තගෙන් අහ අහ ඉන්නේ නැහැනේ..ඔයාල මම මේක කරනවට කැමතිද /අකමැතිද? කියල...උබේ ප්‍රස්නෙත් ඒවගේ තමයි..
..නමුත් මගේ මවට හරි පියාට හරි වෙන්වෙලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න අවශ්‍යය නම් මට ඒකට විරැද්ධ වෙන්න බැහැ...මොකද මට කියන්න බැහැ මෙච්චරකල් හිටපු එකේ ..ඔය රටේ ලෝකේ මිනිස්සු හිනස්සන්නෙ නැතිව ..ඉන්න ටික කාලෙත් අමාරැවෙන් හරි දෙන්නත් එක්ක ඉන්න කියල..
....උබට සමහරවිට මේ මම කියන දේවල් හිතාගන්න තියා මවාගන්නවත් බැරැව ඇති...හැබැයි මචන් මට ඒකට කරන්න දෙයක් නැහැ...මොකද මේ මම හිතන හැටි...මගේ නිදහස අහිමි වෙනවට මම අකමැති වගේම ..වෙන කාගෙවත් නිදහස සීමා කරන්න මට අවශ්‍යය නැහැ...
KC උබෙනුත් මම පොඩි ප්‍රස්නයක් අහන්නද?
ඔබේ මව හෝ පියා සමීපතම නෑදෑයන් පිරිසක් ඉදිරිපිට ..උබ වල් චිතුපටියක්(බ්ලූ එකක්) බලල තියෙනවද? කියල ඇහුවොත් මොකද කියන්නේ...

....උබ මොකක් කියයිද කියලනම් මම දන්නේ නැහැ මචන් මම නම් කියනව ..ඔව් බලල තියෙනව..තාමත් ඉඳහිට බලනව කියල...
අනිවාර්යයෙන් පිළිතුරක් දීපන්...නීල නේත්‍රhttps://www.blogger.com/profile/04435155053717493217noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-85483999827095109132011-11-24T08:05:15.817-08:002011-11-24T08:05:15.817-08:00අනේ අක්කේ(අයියේ) ඔයා ලියලා තියෙන්නේ හරියට කොල්ලෙක්...අනේ අක්කේ(අයියේ) ඔයා ලියලා තියෙන්නේ හරියට කොල්ලෙක් කතා කරනවා වගේමනේ
"අම්මප මෙකි නම් දෙකක් තුනක් වත් අනිවා ඇදල තියෙනවා වගේ"
ඔය කතාව කෙල්ලෝ කියනවා මං මීට කලින් අහලම නෑ.

ඔයාගේ මාතෘකා වලට හරියන්න ලියවිල්ලත් වැඩිදියුණු කරගන්න වෙනවා. නැත්තං ඉතිං ඔයා කෙල්ලෙක් වගේ ලියන ලිපි හරියට ලියවෙන එකක් නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-67577381423992851952011-11-24T06:48:45.198-08:002011-11-24T06:48:45.198-08:00@වෛශ්‍යාවක් නොවේ: අනේ.. මට රිදුනෙ නැ සුදූ.ඔයාටනම් ...@වෛශ්‍යාවක් නොවේ: අනේ.. මට රිදුනෙ නැ සුදූ.ඔයාටනම් රිදිලා වගේ.මුලින්ම කියන්න ඕනෙ මං සුජාතක පුතෙක් තමයි.ඔයා සුජාතක නොවුනට මට කරන්න දෙයක් නැ:D සුජාතක කියන්නේ අවජාතක නොවීමයි.මගේ උප්පැන්නේ පියාගේ නම තියෙනවා.ඒ වගේම මගේ මව් පියන් විවාහකයි. :D

ඔයා මගේ කමෙන්ට් වලට බය වුනාද මෙයා.ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයා කියන ඕන මගුලකට අපි හුරේ දාන්න ඕනෙ කියලාද?

ඔයාගේ ඇහැ පැටලීල වගේ.මං කාගෙවත් දෙමව්පියන්ට බැන්නෙත් නැ.කුණුහරුප කිව්වෙත් නැ.කාටවත් නපුංසක කියලා කිව්වෙත් නැ.(කිව්වනම් උපුටා දක්වන්න).හැබැයි ඔය ඔක්කොම නීල නේත්‍ර කිව්වා.ඒක නිසා කරුණාකර මට කියපු ටික එයාට කියනවද.

ලිංගික නිදහස ගැන කතා කරන්න කලින් ඔයා ඇස් වල කබ ටික කඩන් ඉන්න.ඔයා අගක් මුලක් නැතුව මට බැනල තියෙනවා මිසක් මගේ කරුණුවල වැරදි තෑනක් පෙන්නලා නැ.ඔච්චර කේන්ති ගන්න එපා :D තව එකක් මං විවහා වෙලා නැ.විවහා වුනත් ගැනීව වටේ යවන්න අදහසක් නැ :DKChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-16368385706319450222011-11-24T03:51:21.695-08:002011-11-24T03:51:21.695-08:00@අසරණයා ස්තුති යාළුවා@අසරණයා ස්තුති යාළුවාකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-10543982750591642002011-11-24T03:43:20.159-08:002011-11-24T03:43:20.159-08:00@නීල නේත්‍ර මල් තියල වදින්න ඕනේ ජාතියේ කොල්ලෙක් මො...@නීල නේත්‍ර මල් තියල වදින්න ඕනේ ජාතියේ කොල්ලෙක් මොකද හුගක් එවුන් ගැණු දහයක් එක්ක නිදාගෙන කසාද බදින්න පැකට් පිටින් හොයන කාලේ ඔහොම හිතන ය හොයා ගන්න අමාරුයිකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-78280562171792260092011-11-24T03:33:21.219-08:002011-11-24T03:33:21.219-08:00ඔයා නිර්බිත කෙල්ලෙක් ජයවේව !!ඔයා නිර්බිත කෙල්ලෙක් ජයවේව !!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-51058007777860648812011-11-24T03:30:02.632-08:002011-11-24T03:30:02.632-08:00KC මන් ඔයාගේ කමෙන්ට දානවා බලාගෙන හිටිය මචන් මේක දක...KC මන් ඔයාගේ කමෙන්ට දානවා බලාගෙන හිටිය මචන් මේක දකිනකොට මට කියන්න තියෙන්නේ මෙච්චරයි අමරුයිනේ? රිදෙනවා නේද? උබට නිකන් ඇස වල කටු අනිනව් වගේනේ? මෙතන චාටර් උනේ ඔයා මමවත් නිල නේත්‍ර නෙමේ මන් මේ පොස්ට් එකෙක් කියන්න හදන ජාතියේ එකකේ උබ කියල ඔය කමෙන්ට් වලින්ම පේනවා එක කාටවත් ඔප්පු කරන එක නෙමේ පිරිමිකම ඇත්ත ඇති හැටියට පිළිගන්න. එක එත් උබ දගලන්නේ නිකන් සුජාත පුතෙක් වගේ ඒ නිසා මන් කැමති නැහැ සුජාත පුත්තු මේකේ ඉදන් මේවා බලල නරක වෙනවට. මචන් තරහට නෙමේ කියන්නේ එත් වැරැද්ද හදන්න බැහැ උබ මේකේ කුණුහරුප කිව්වා කියල උබේ පිරිමිකම ඔප්පුවෙන්නෙත් නැහැ මන් ලියන තියෙන්නේ වරද්දක්නම් කොන්ද පන ඇතුව එක කියල පලයන්. අනික එවුන්ගේ අම්මල තාත්තල පලි නැහැ එකට. කෙල්ලෙක් වෙනුවෙන් කතා කරන එකට නපුන්සක කියල කතා කරන උබට අක්කල නංගිලා නැතිව ඇති ඒ වගේම තමා තමන් අකමැත්තෙන් හරි ගැනිව තියාගෙන ඉන්න ගැනිව පහත කරලා කතාකරන නීච ජාතියේ ගෙදරට සිංහයා වෙන පිරිමි ඉන්නවා කියල පෙන්නුවට උබට තුති. තව සිද්ද සිංහලෙන් කිව්වොත් ගනියෙක්ට තරම් වත් පොලවේ පය ගහල් ඉන්න හයියක් උබට නැහැ කියලා උබ පෙන්නල ඉවරයිකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-79614247038805081212011-11-24T03:15:49.992-08:002011-11-24T03:15:49.992-08:00@ashen : මල්ලි අද කලේ පෙට්ටිය කඩුව කියල කෙල්ලෙක් අ...@ashen : මල්ලි අද කලේ පෙට්ටිය කඩුව කියල කෙල්ලෙක් අද අද ඉන්නවනම් එක මෝඩකම් එහෙම ඒ කොල්ලගේ පස්සෙන් යනවනම් එකත් ඒකිගේ මෝඩ කම ඒ වගේ බලු වැඩක් කරපු කොල්ලගේ කොන්ද පන නැතිකම මෙච්චරයි එහෙනම් මල්ලිම කියන්න පොඩි කොල්ලෝ මොකටද බැදපු අක්කලට කැමති කියලකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-60426537235017338322011-11-24T03:13:09.006-08:002011-11-24T03:13:09.006-08:00@පිස්සා පලාමල්ල: එකගයි යාළුවා මේ මාතෘකාව ගැන මිට ව...@පිස්සා පලාමල්ල: එකගයි යාළුවා මේ මාතෘකාව ගැන මිට වැඩ හොදට ලියන්න ඉස්සරහදි බලාපොරොත්තු වෙනවාකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-53705983264996528322011-11-24T01:12:16.345-08:002011-11-24T01:12:16.345-08:00@නීල නේත්‍ර: "උඹේ කොමෙන්ට් එක බැලුවම මට තේරෙන...@නීල නේත්‍ර: "උඹේ කොමෙන්ට් එක බැලුවම මට තේරෙන්නේ"
අඩේ නීල නේත්‍ර උබ කරලා තියෙන්නේ ලිප්ටන් කාරයටවත් කරන්ඩ බැරි වැඩක්.මාරයි ඇ... :D

මටත් කියන්න පුළුවන් මගේ පිරිමිකම චෙක් කොරගන්ඩ උබලගෙ අම්මව ගෙනත් දෙන්න කියලා.එත් මං එහෙම කියන්නේ නැ. :D

මොකක්ද බං උබේ රැඩිකල්කමට වුනේ.මහා ලොකුවට කෑගැහුවට උබේ මතවාද එක්ක උබවත් නැ නේ බං.මගේ ප්‍රශ්නෙට උත්තර දියන්කෝ......KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-20549462471085430022011-11-24T00:17:21.274-08:002011-11-24T00:17:21.274-08:00@ නීල නේත්‍ර +++++++++++++
@ KC - මචන් උඹේ පිරිමි ...@ නීල නේත්‍ර +++++++++++++
@ KC - මචන් උඹේ පිරිමි කම චෙක් කොරගනින්....:D උඹේ කොමෙන්ට් එක බැලුවම මට තේරෙන්නේ උඹට උඹේ පිරිමි කම ගැන සැකයි.. කොටින්ම උඹට උඹේ තාත්තගේ පිරිමි කම ගැනත් සැකයි... සොරි මචන් උඹ වගේ ගොබ්බ රතනලාට මිට වඩා හොදට තේරුම් කරන්න අමාරුයි.....:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-17237623441949539052011-11-23T11:28:22.818-08:002011-11-23T11:28:22.818-08:00@නීල නේත්‍ර:උබේ කමෙන්ට් 1 සැර නැ මචං.එත් උබේ ආකල්ප...@නීල නේත්‍ර:උබේ කමෙන්ට් 1 සැර නැ මචං.එත් උබේ ආකල්ප මට අදහා ගන්න බැ.මොනා වුනත් උබ විවාහ වෙච්ච දවසක උබේ අසල්වැසියෙක් වෙන්න පිං කරන්න ඕනෙ.උබලගෙ ගෙවල් ගාවින් ගෙයක් ගන්න පිරිමි පොරකයි.කොහොම වුනත් මං දන්න තරමින් ගැහැණියක් සුරාන්තයට පත්වෙන්න පිරිමින්ට වඩා වැඩි වෙලාවක් යනවා.ඒ කියන්නේ ගෑණුත් එක්ක පිරිමින්ට ඔට්ටු වෙන්න අමාරුයි කියන එකයි.

මගේ අදහස නම් අපි බල්ලන්ගේ ගානට වැටෙන්න ඕනෙ නැ කියන එකයි.ඒත් උබේ ගෑණිව වටේ යැවීම උබගෙ කැමැත්තක්.මං ඒකට ගරු කරනවා.

මට උබෙන් එකම එක ප්‍රශ්නයක් අහන්න ඕනෙ.සමාවෙයන් මෙහෙම අහනවට.මට උබට රිද්දන්න ඕනෙ නැ.ඒත් මට දැනගන්න ඕනෙ උබ මේ අදහස් ඇත්තටමද කිව්වේ කියලා.ඇත්තටම මට සමාවෙයන් සහෝ.මං උබෙන් අහන්නේ...

ඔබේ මව ඔබේ පියා නොවන වෙනත් පිරිමියෙකු සමග ලිංගිකව එක්වෙනවාට ඔබ කැමතිද ???KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-51661519429790581592011-11-23T09:20:59.656-08:002011-11-23T09:20:59.656-08:00@KC,ඔය කිලෝ ගානට දෙන්න පොර ටෝක් දාන ගොඩක් උන් ග්‍ර...@KC,ඔය කිලෝ ගානට දෙන්න පොර ටෝක් දාන ගොඩක් උන් ග්‍රෑම් ගානක්වත් දෙන්නේ නැහැ බන් ගන්නව විතරයි(මම මේක කියන්නේ උබව සලකල නෙමෙයි..) ..වැඩේ ඉවරවුනාට පස්සේ අනිත්පැත්ත හැරිලා නිදා ගන්නව.(අනිත් කෙනාට ඇති හෝ මදි වුනත්)මම ඕකයි *ලිංගික තෘප්තිය ?? සුරංගනා කතාවල වචනයක්*කියන එකෙන් අදහස්කලේ.....
මම තවම බැඳල නැහැ බන් බැඳල හිටියත් ..මගෙන් ලැබෙන තෘප්තිය මදිනම් හරි ප්‍රමානවත් නැත්නම් හරි කිසිම විවාදයක් නැහැ ..කැමති තීරනයක් ගන්න නිදහස තියෙනව..ඒකේ තේරැම කාව හරි තෝරල ..මූත් එක්ක හිටපිය කියල.. මම පිම්පියෙක් වෙනව කියන එක නෙමෙයි..ඇයට ඕනෙම තීරනයක් කිසිම බලපෑමකින් තොරව ගන්නපුලුවන් කියන එක..

...මම දාපු කමෙන්ට් එක සැරවැඩිවුනාද මන්ද?....ආ කමක් නැහැ...ඔය වදින තැන් වලට වැදිල තියෙන්නේ...නීල නේත්‍රhttps://www.blogger.com/profile/04435155053717493217noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-39527188514137225582011-11-23T03:31:16.303-08:002011-11-23T03:31:16.303-08:00@වෛශ්‍යාවක් නොවේ
මම නම් මෙවා කිව්වට 18 වෙලත් නැ. ...@වෛශ්‍යාවක් නොවේ
මම නම් මෙවා කිව්වට 18 වෙලත් නැ. මාව හිරෙ එහෙම දාන්න එපා හොදෙ.. ඔයා කියන කතාව හරි අපිත් කැමති නැ ඔනවට වඩා පතිවත රැකගෙන ඉන්න කෙල්ලන්ට. ඒ කෙල්ලන්ගෙන් අපිට ඔන දෙ ගන්න බැරි නිසා. අනිත් පැත්තෙන් ඔනවට වඩා වල් කෙල්ලන්ටත් වැඩිය කැමති නැ. එහෙම කෙල්ලන්ට එක්ක ඉන්න බැ. ඔය මොන කෙල්ල උනත් පෙට්ටිය කඩලා අත ඇරලා දාන ඩයල් එකකට අහුවුනොත් ඔය ඔක්කොම ඉවරයි. එතකොට අඩි ගානක් උඩින් ගිය උන් යන්නෙ ඇඩ්රසුත් නැතිව.
බොහො විට බහුතරයක් කැමති මධයස්ත මට්ටමෙ කෙල්ලන්ට.
.කොමෙන්ට් එකෙන් තරහා ගියා නම් සමාවනු මැනවි.ashen malindahttps://www.blogger.com/profile/08236914934014573668noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-70553854502762257182011-11-23T01:08:17.977-08:002011-11-23T01:08:17.977-08:00මට නම් හිතෙන විදියට ප්‍රසිද්දියේ ඔය ගැන කතා නොකල...මට නම් හිතෙන විදියට ප්‍රසිද්දියේ ඔය ගැන කතා නොකලත් අඩුම ගානේ නංගිලා ටික ෆිට් අක්කලා එක්ක හරි මේ දේවල් ගැන පුලුල්ව කතා කරල දැනුවත් වෙන එක ඊතාම හෙඳයි, නිකං අමාරුවේ වැටෙනවට වැඩිය. අනික මෙ මත ඔබේ මුලු අනාගතහම වෙනස් වෙන්න පුලුවන්........ දැන ගෙන ගියොත් කතරගම.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-68511581614104595232011-11-22T23:31:55.887-08:002011-11-22T23:31:55.887-08:00@වෛශ්‍යාවක් නොවේ: මේක සොයි මාර්තෘකාව.ඊළග පාර ඔයාට ...@වෛශ්‍යාවක් නොවේ: මේක සොයි මාර්තෘකාව.ඊළග පාර ඔයාට මතුකරන්න ඕන දේවල් පැහැදිලිව ලියන්න.එතකොට අපට පුළුවන් ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන කතා නොකර ඔයාගේ අදහස් ගැන තර්ක කරන්න.ඔයා මේකෙන් කියන්න හදපු දෙම වෙන පොස්ට් 1කින් පැහැදිලිව කිව්වොත් හොදයි.

@නීල නේත්‍ර: ලිංගික තෘප්තිය ?? සුරංගනා කතාවල වචනයක් නෙමෙයි මෙයා.ඔයාගේ භාර්යාවට තෘප්තිය මදි උනොත් ඔයා වෙන පිරිමියෙකුට කියන්න.නැත්තන් මට ඉ-මේල් 1ක් දාන්න."තෘප්තිය" දෙන්නන්කෝ කිලෝ ගානට :DKChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-14503809171432839322011-11-22T22:47:44.064-08:002011-11-22T22:47:44.064-08:00මෙහෙමයි මෙතන ඔයා ටොපික් එකෙන් කියන්න හඳපු දේ පෝස්ට...මෙහෙමයි මෙතන ඔයා ටොපික් එකෙන් කියන්න හඳපු දේ පෝස්ට් එකේ නෑ... නැත්තම් පෝස්ට් එක පණ මදි.

ලිංගිකත්වය ගැන කතා කරන්න කොල්ලොන්ට තියෙන අයිතිය කෙල්ලොන්ටත් තියෙන්න ඕනි... ආසාවල් තියෙන පිරිසක් කෙල්ලොත් කොල්ලො වගේම. ඒත් සමාජය කියන එක එතනදි කෙල්ලව " බඩුවක් " කරනවා.. ඒක වැරදියි.

මට මෙන්න මේ කෑල්ල අල්ලලම ගියේ

" කෙල්ලෙක් ලිංගිකත්වය එහෙම නැත්තම් සිංහලෙන් සෙක්ස් ගැන කතා කරපු පලියට එකී ඒවා ඔක්කම කරල් ඉන්නේ "

කඩ්ඩෙන් කොටනවට වඩා හෙලුවෙන් කෙටුවම ඒකි ගොනා වෙනව වැඩි. ඔන්න සමාජය.

ඒත් පෝස්ට් එකට මුලින් වැටුනු කමෙන්ට් වලට හේතුව මම දකින විදියට පෝස්ට් එක පණ මදි වීම.

නීල නේත්‍ර ගෙ කමෙන්ට් එක +++++පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.com