tag:blogger.com,1999:blog-1139603602276504380.post4875428093018818613..comments2023-09-24T06:09:15.789-07:00Comments on කලවම් : වැරද්දක් නොවූ වැරද්දක්Unknownnoreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-1139603602276504380.post-61931058664239248892012-09-05T13:49:59.133-07:002012-09-05T13:49:59.133-07:00//ඇත්තෝ කති බොති සුකති.
ඇති මිනිසුන් කමින් බොමින් ...//ඇත්තෝ කති බොති සුකති.
ඇති මිනිසුන් කමින් බොමින් සුක විහරණයේ යෙදෙති
//නැත්තෝ සුත්ත පට හැර බල සැනසෙති.
නැති මිනිසුන් සුත්‍ර පිටකය බලා සැනසෙති.(තමන්ගේ කර්මය ගැන හිතමින්)Anonymoushttps://www.blogger.com/profile/02722977113782258336noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-19748637453444500242012-06-10T09:52:50.476-07:002012-06-10T09:52:50.476-07:00මෙහෙම කතාවක් මම අහලා තියනව ස්ත්‍රී වාදී සාහිත්‍ය ග...මෙහෙම කතාවක් මම අහලා තියනව ස්ත්‍රී වාදී සාහිත්‍ය ගැන.,

ඒකෙදි කියනවා, මේ තෙක් ලෝකයේ දේවල් සහා නාමයන් නිර්මාණය වෙලා තියෙන්නේ පුරුෂ වාදී දෘෂ්ඨි කෝණයෙන්, ස්ත්‍රී වාදයේ එක් අරමුණක් තමයි සියළු දේ කඩා බිඳ දමලා නැවත ස්ත්‍රී වාදී දෘෂ්ඨි කෝණයෙන් ඒවා ප්‍රති නිර්මාණය කරන එක කියලා.

ඒ අනුව ගොඩක් දේ වලට අධිපති බලය, තීරණ ගැනීමේ, නිර්ණය කිරීමේ බලයන් තිබුනේ පුරුෂ මූලිකව. ඒ නිසා නාමයන් සමහරකට ඒක ලිංගික වචන විතරයි තිබුනෙ.

කොහොම උනත් මට හිතෙනව අපි සංකල්පය ගැන සහ ඒකේ ස්වභාවය ගැන මිසක්, මොන වචනෙ ද පාවිච්චි කරන්නේ කියලා වාද කරන එක වැඩක් නෑ කියලා....Phoenixhttps://www.blogger.com/profile/04805398396150252291noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-63201797991425836532012-02-29T03:20:02.638-08:002012-02-29T03:20:02.638-08:00ඇයි බඩුකාරයා, ඔකා හෙන වලා කැ*යා වගේ වචන ඇහිලා නැද්...ඇයි බඩුකාරයා, ඔකා හෙන වලා කැ*යා වගේ වචන ඇහිලා නැද්ද ... ඔය තියෙන්නෙ පිරිමින්ට අදාල වචනනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-4830519040596768382012-02-29T03:18:40.937-08:002012-02-29T03:18:40.937-08:00මේ කතාවත් ඇත්තක් තියෙනවාමේ කතාවත් ඇත්තක් තියෙනවානරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-49209395947128830692012-02-29T03:16:59.910-08:002012-02-29T03:16:59.910-08:00මේකනේ වැඩේ... ඔය බඩුව ගොන වේසි... ඔව්වා මෙව්වා ...මේකනේ වැඩේ... ඔය බඩුව ගොන වේසි... ඔව්වා මෙව්වා වචන හැදෙන්නෙ ගැන්සි අස්සෙන්.. වැඩිපුර ගැන්සි ගැහෙන්නෙ රස්තියාදු ගහන්නෙ කොල්ලො නිසා වෙන්ඩ ඇති කොල්ලන්ට වාසි වාග් මාලාවක් තියෙන්නෙ.. මොනවා උණත් පොඩි කාලෙ ඉඳන්ම අපේ ඔළු වලට යන්නේ ගෑණුන්ගෙන් ගේම ඉල්ලන හැටිනේ.. 2 වසරෙදි කවියක් හැදුවත් කෙල්ලන් බනින්නනේ ඔණෙනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-44085777478349814992012-02-29T03:12:13.217-08:002012-02-29T03:12:13.217-08:00එතකොට උඹ....??එතකොට උඹ....??නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-2879821799310210972012-02-27T07:37:08.617-08:002012-02-27T07:37:08.617-08:00පොන්නයා කියන එකට ස්ත්‍රී ලිංග පදයක් නැත. එලෙසම වේස...පොන්නයා කියන එකට ස්ත්‍රී ලිංග පදයක් නැත. එලෙසම වේසී කියන වචනයටත් පුරුශ ලිංග පදයක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-22179458477919997782012-02-27T05:00:03.315-08:002012-02-27T05:00:03.315-08:00ආදරය කරන දෙන්නෙක්
කොල්ලා කැමතියි කෙල්ල තමන්ගේ විත...ආදරය කරන දෙන්නෙක්
කොල්ලා කැමතියි කෙල්ල තමන්ගේ විතරක් නම්
කෙල්ල කැමතියි කොල්ලා තමන්ගේ විතරක් නම්

මොන යම් අතපසුවීමකින් කොල්ලා අතින් ඒ ආදරේ අඩු වුනොත් කෙල්ල කොල්ලව දාලා යනවනම් ආසාව කියන වචන තුන පස්සේ එතන ආදරයක් තියෙන්න බෑ

කොල්ලන්ටත් මේ දේ අදාලයි...

ඉතින් මේවා දෙගොල්ලන්ගෙම වැරදි ඒ නිසා එක පැත්තක් නාල්ලා ඉන්න එකයි හොඳගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-22362520494957178502012-02-24T22:57:45.958-08:002012-02-24T22:57:45.958-08:00ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පට ඇර ඇර බලති..
...ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පට ඇර ඇර බලති..

This has a different meaning. I don't care to explain though.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-44550192631007683172012-02-24T04:35:12.183-08:002012-02-24T04:35:12.183-08:00ගොඩක් කෙල්ලෝ හිතන්නේ කොල්ලෝ කලිසම් අදින නිසා අපිත්...ගොඩක් කෙල්ලෝ හිතන්නේ කොල්ලෝ කලිසම් අදින නිසා අපිත් අදිනවා, කොන්ඩෙ කොටට කපන නිසා අපිත් කරනවා, උන් වාහන DRIVE කරන නිසා අපිත් කරනවා, උන්ට කරන්න හොදනම් අපි කලාම මොකද? උන් කරන හැම දේම අපිත් කලොත් වරදක් නෑ. එකට ඒගොල්ල දාගෙන තියෙන නම තමා ... 'ගැහැනියට නිසි තැන ලබා දීම ' , හැබැයි මම හිතන්නේ මේකට හේතුව , ගැහනු ස්භාවයෙන්න්ම ලද දෙයින් සතුටු නොවෙන ගතියෙ ..එක පිපිරීමක් විතරයි ..... මේක එක්තරා විදියක විලාසිතාවක් වෙලා ,සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-82279731306955517512012-02-24T04:33:42.594-08:002012-02-24T04:33:42.594-08:00This comment has been removed by the author.සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-80288223619586850972012-02-23T19:14:08.096-08:002012-02-23T19:14:08.096-08:00එකම ඉබ්බා යතුරු කිහිපයකින් අරින්න පුලුවන්නම් ඒ ඉබ්...එකම ඉබ්බා යතුරු කිහිපයකින් අරින්න පුලුවන්නම් ඒ ඉබ්බා වැඩක් නැති ඉබ්බෙක් වෙනවා...
හැබැයි එකම යතුරකින් ඉබ්බෝ ගොඩක් අරින්න පුලුවන්නම් එකට අපි නියම යතුරක් කියනවා.. එක තමා මේ කෙල්ලට දෙන්න වෙන උත්තරේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-86382205474513087672012-02-23T04:08:37.680-08:002012-02-23T04:08:37.680-08:00හදල තියෙන වචනෙ තමයි මං උඩින් කියල තියෙන්නෙ. ඒක සිං...හදල තියෙන වචනෙ තමයි මං උඩින් කියල තියෙන්නෙ. ඒක සිංහල වචනයක්. ඉංගිරිසියෙන් පුරුෂ ලිංග වචනයක් නෑ. මේල් හුකර් හරි මේල් ප්රොසස්ටිටියුට් කියල තමයි කියන්නෙ. අපි බටහිර ගැති වෙලා නිසා අපේ පුරුෂලිංග වචනය අමතක කරල දාල. හැබැයි ඉතිං අපේ රටේ තිබුන සංස්කෘතියෙ හැටියටනං ඔය දෙකෙන් එකක්වත් නම්බුකාර වැඩ නෙවෙයි. ඒ වගේම දෙකෙන් එකක්වත් ගැරහීමට ලක් කරපු බවකුත් පෙනෙන්න නෑ. අහල ඇතිනෙ “එක ගෙයි කෑම” කියන සිස්ටම් එක එහෙම. වික්ටෝරියානු සදාචාරය ලංකාවට බෝ වුනායින් පස්සෙ තමයි මේ දැන් තියන තත්වය ඇවිල්ල තියෙන්නෙ.
එක එක ගෑනු පස්සෙ යන පිරිමි වීරයො වෙලා තියෙන්නෙ නිකං නෙවෙයි. ඒක අමාරු වැඩක්. මිනිහෙකුට ගෑනු දහයක් එක්ක එක රෑකට බුදියන්න බෑ. ඒත් ගෑනියකුට මිනිස්සු දහයක් එක්ක බුදියන්න බැරි කමක් නෑ. ඉතිං ඒ හැකියාව තියෙන එකා නිකම්ම වීරයෙක් වෙනව. ඒක ස්වභාවධර්මය. ඒකට විරුද්ධව කෑ ගහල, බ්ලොග් ලියල වැඩක් නෑ.
අර පහළින් තියෙන සෝඩ ගුනේ ගෙ කොමෙන්ට් එක බලන්න. දොරවල් ගොඩක් අරින්න පුළුවන් යතුරක් මාස්ටර් කී එකක් වෙනව. යතුරු ගොඩකින් ඇරෙන දොරක් නිකම්ම කන්ඩෙම් වෙනව. ඒක ස්වභාවධර්මය. ඒකට විරුද්ධව කෑ ගහල, බ්ලොග් ලියල වැඩක් නෑ.
ගෑනියෙකුයි මිනිහෙකුයි බුදියගත්තම ළමයෙක් හැදෙන්නෙ ගෑනිගෙ බඩේ. ඒක ස්වභාවධර්මය. ඒකට විරුද්ධව කෑ ගහල, බ්ලොග් ලියල වැඩක් නෑ.
කවුරුහරි ගෑනියකුට ඕනැනං පිරිමි කීප දෙනෙක් එක්ක බුදියගන්න, ඒක සාධාරණීකරණය කරන්න හදන්නෙ නැතුව බුදියගන්න එකයි ඇත්තෙ. සමහර ගෑනු ඒක කරනව “වෛ.නො.” වගේ චරු චුරු නැතුව.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-82999637212997856702012-02-22T16:44:01.194-08:002012-02-22T16:44:01.194-08:00ප්‍රේමය පවත්වාගෙනයන්න රාගයක් ඕනෙ නැහැ බන් කොයිවෙලා...ප්‍රේමය පවත්වාගෙනයන්න රාගයක් ඕනෙ නැහැ බන් කොයිවෙලාවකවත්.... ප්‍රේම කරද්දී හැගීම් අවිස්සිලා රාගය මතුවෙන්න පුලුවන්..හැබැයි රාගය නැතිවුනයි කියල ප්‍රෙමයේ පැවැත්ම නැති වෙන්නේ නැහැ..
...කව්රැ හරි එකෙක් සිරාවටම කෙල්ලෙකුට ලව් කරනවනම් ..ඒකිට බැරිවෙලාවත් ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි වෙලා ජීවිත කාලෙටම මොනවත්ම කරගන්න බැරි තත්වයක් එනව..එහෙම වුනයි කියල අර ආදරේ නැතිවෙන්නේ නැහැ..කාටවත් කියන්න බැහැ ඌට දැන් කෙල්ල ගැන ආදරයක් නැහැ තියෙන්නේ අනුකම්පාවක් විතරයි කියල...හැබැයි ඌ හැගීම් ඉස්මතුඋනහම බඩුවක් ගහන්න යන්න පුලුවන්...එහෙමවුනත් අර ආදරේ වෙනසක් වෙන්නේ නැහැ..නියම ආදරේ කියන්නේ ආදරේ කරන්න මුලුවුන සාධකය විනාශ වුනත් දිගටම පවතින එකක්....නීල නේත්‍රhttps://www.blogger.com/profile/04435155053717493217noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-75735331460913397132012-02-22T03:35:32.911-08:002012-02-22T03:35:32.911-08:00ප්‍රේමය නම් රාගයෙන් තොර කියන එක තනි බයිලාවක්. එහෙම...ප්‍රේමය නම් රාගයෙන් තොර කියන එක තනි බයිලාවක්. එහෙම නම් උන් දෙන්න සසර කලකිරුන උන් වෙන්න ඕනෙ. ගුණේ කිවුව වගේ රාගයට නම් ප්‍රේමයක් තියෙන්නම ඕනෙ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-58241781491963122852012-02-22T02:22:12.966-08:002012-02-22T02:22:12.966-08:00මම හිතන්නෙ මේක තමයි හොඳම උත්තරේ . . . ඉන්න ඩිංග ජී...මම හිතන්නෙ මේක තමයි හොඳම උත්තරේ . . . ඉන්න ඩිංග ජීවත්වී, සැපෙං ඉදිමු අපි මල්ලී . . . කියල පිස්සු පූසත් කියල තියනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-73924721599021045132012-02-21T22:57:13.709-08:002012-02-21T22:57:13.709-08:00රාගය ආලයෙන් තොර උනාට ආලය කවදාවත් රාගයෙන් තොර වෙන්න...රාගය ආලයෙන් තොර උනාට ආලය කවදාවත් රාගයෙන් තොර වෙන්නේ නෑ ආයුබෝවන්... ආලය රාගයෙන් තොර උනා නම් මිනිස් සංහතිය මිහිමතින් වඳවෙලා ගොඩක් කල්. අවුල තියෙන්නේ අපේ ගොඩක් උන් හිතාගෙන ඉනෙන් ආලය යනු රාගය පමනක්මයි කියන එක.Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-90871699926106514732012-02-21T22:51:20.851-08:002012-02-21T22:51:20.851-08:00මචන් එක යතුරක් තියනව ඕනම දොරක් අරින්න පුළුවන්... අ...මචන් එක යතුරක් තියනව ඕනම දොරක් අරින්න පුළුවන්... අපි මොකද්ද ඒ යතුරට කියන්නේ ?????? "සුපිරි යතුරක්" එහෙම නේද???? එක දොරක් තියනව ඕනම යතුරකින් ඇරෙන අපි මොකද්ද ඒ දොරට කියන්නේ??? "ශික් චාටර් දොරක් මෙලෝ රහක් නෑ" එහෙම නේද????
හික්ස් පට්ට ආතල්... ඔයවගේ ගොන් ප්‍රශ්න වලට කවදාවත් උත්තර හොයන්න යන්න එපා බන් කොටුවක් පැනගෙන ආතල් එකේ හිටපන්.....:DSoda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-86129034630126277532012-02-21T17:26:17.035-08:002012-02-21T17:26:17.035-08:00කාමයයි.....ආදරයයි ...කියන්නේ රේල් පීලි දෙකක් වගේ.....කාමයයි.....ආදරයයි ...කියන්නේ රේල් පීලි දෙකක් වගේ....ප්‍රස්නෙ තියෙන්නේ අපේ ගොඩක් එවුන්ට රාගයෙන් තොර ආලයක් ගැන හිතාගනනවත් බැරි එක....නීල නේත්‍රhttps://www.blogger.com/profile/04435155053717493217noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-87856669681333834972012-02-21T12:53:09.864-08:002012-02-21T12:53:09.864-08:00හික් හික් . . . .හික් හික් . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-67111795458433034542012-02-21T09:10:18.403-08:002012-02-21T09:10:18.403-08:00ඉතිං උඹ වගේ වේසියෙක්ට වේසි නොකිය වෙන මොනව කියන්නද?...ඉතිං උඹ වගේ වේසියෙක්ට වේසි නොකිය වෙන මොනව කියන්නද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-67935300550506439322012-02-21T07:59:42.677-08:002012-02-21T07:59:42.677-08:00උත්තරයක් නැති ප්‍රශ්නයක් !උත්තරයක් නැති ප්‍රශ්නයක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-84409354439872021812012-02-21T05:09:34.407-08:002012-02-21T05:09:34.407-08:00හ්ම්ම් පිරිමි ගොනා,වේසාව ..අනේ මන්දා මොකක්ද හරි කි...හ්ම්ම් පිරිමි ගොනා,වේසාව ..අනේ මන්දා මොකක්ද හරි කියලා.මොක හරි උනත් නැතත් වදුරෝ බිම යන්නේ නෑ ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-7929154661598143272012-02-21T04:24:34.692-08:002012-02-21T04:24:34.692-08:00මචන් දැන් බලපාන් ගෑණු හරි මිනිස්සු හරි වචනයක් හදල ...මචන් දැන් බලපාන් ගෑණු හරි මිනිස්සු හරි වචනයක් හදල තියනව "වේසි" කියල පිරිමිත් එක්ක නිදාගන්න ගෑනුන්ට

ඒත් ගෑණුත් එක්ක නිදාගන්න පිරිමින්ට එහෙම වචනයක් තියනවද කියල මම නම් දන්නෙ නෑ තියනවනම් මාව දැනුවත් කරන්න

එහෙම වචනයක් තියනව නම් කෙල්ලො එක්ක නිදාගන්න කොල්ලන්ට, "වැඩ කාරය" වගේ පහත් වචනයක් බාවිතා නොකරන්න කියල මම ඉල්ලීමක් කරනවරුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-16594810057117355792012-02-21T04:07:30.362-08:002012-02-21T04:07:30.362-08:00මොකද උත්තර නැත්තෙ? කෙල්ල වේසි. කොල්ල වේසාව. අපි නං...මොකද උත්තර නැත්තෙ? කෙල්ල වේසි. කොල්ල වේසාව. අපි නං ඉගෙනගන තියෙනව ගොනා එළදෙන බල්ලා බැල්ලි වේසාවා වේසි පූසා පූසි කියල හැම වචනෙකටම ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියල දෙකක්. ඕක නැත්තෙ ගණිකාව කියන වචනෙට විතරයි. ඒක රස්සාවක්. නැති බැරි කමට කරන රස්සාවක්.
ආසාවට කරන එවුන් තිරිසන්නු නෙවෙයිනං වේසියෝ සහ වේසාවෝ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.com