tag:blogger.com,1999:blog-1139603602276504380.post4927740508111440700..comments2023-09-24T06:09:15.789-07:00Comments on කලවම් : බලු කමට ආදරයUnknownnoreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-1139603602276504380.post-70724794434602050052012-07-27T08:19:26.498-07:002012-07-27T08:19:26.498-07:00කාමරාග සංයෝජනය මඟින් සිය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳ...කාමරාග සංයෝජනය මඟින් සිය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ජීවීන්යොමුවේ.කාම නම් කැමැත්තයි.මෙහි කාමරාග යන්නෙන් අදහස්කරනුයේ ලිංගික චර්යාව සඳහා වන පෙළඹවීම වේ.ලිංගික සංසර්ගය නමැති සිය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ඇති ජීවවිද්‍යාත්මක උගුල වෙත සත්වමයා යොමුකරවීමට අවශ්යත මනෝකායික පෙළඹවීම ලබාගනුයේ කාමරාග සංයෝජනය මඟිනි.කාමරාග සංයෝජනය මඟින් ටෙස්ටෙස්ටරෝන්,පොජෙස්ට්රනන් බඳු ලිංගික හෝමෝනයන් ස්රා.වයවීම,ලිංගික අවයව උත්තේජනය,ඊට අදාළ ස්ථාන කරාවන අධිරුධිර සැපයුම,හෘදස්පන්දනය මොළයේ ලිංගික හැඟීම් ජනන සඳහාවන රසායන ද්රව්යන සම්ප්‍රේෂණය (Chemical Transmission) ආදී විශාල කාර්යය ප්‍රමාණයක් මේතුළින් ඉටුවේ.මෙය ජීවවර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය නව ජීවීන් බිහිකිරීමේ කාර්යය පහසුවෙන් ඉටුකරගැනීමට අදාළව ස්නායුපද්ධතියේ සැඟව පවතින ස්වභාව ලක්ෂණයක් ලෙසද හැඳිනගත හැකිය.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-4431566726789769062012-07-27T08:16:01.076-07:002012-07-27T08:16:01.076-07:00කාමරාගයෙහි උච්චතම අවස්ථාව මෛථුනය ලෙස දැක්විය හැකිය...කාමරාගයෙහි උච්චතම අවස්ථාව මෛථුනය ලෙස දැක්විය හැකිය.මෛථුන හැසිරීමේ යෙදීමෙන් අනතුරුව තාවකාලිකව යටපත්ව යන කාමරාගය යළිඳු අවස්ථාවක මතුවේ.කාමරාගය සමනය කරගැනීම සඳහා මෛථුනයේ නිරතවීම පිපාසයට ලවණ ජලය පානය කරන්නාක් බඳුය. ලවණ ජලය පානය කිරීම නිසා පිපාසය වඩ වඩාත් උග්රවන්නාක් මෙන් මෛථුන සේවනය නිසාම කාමරාගය වඩවඩාත් උත්සන්නවේ.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-9219747547262812032012-07-27T08:14:21.041-07:002012-07-27T08:14:21.041-07:00හොදයිහොදයිආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-74397034089308193432012-01-05T07:49:01.584-08:002012-01-05T07:49:01.584-08:00සැර වැඩියි...
හිතට වදින්න ලියන්නය කියල ඔය තරම් නම්...සැර වැඩියි...
හිතට වදින්න ලියන්නය කියල ඔය තරම් නම් සැර වචන බාවිතය නොහොබිත්.
අදහස නම් සෑහේ....එහෙත් උත්සාහය නම් අගය කරන්නෙමි.
ඔබට ජය...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-79320230699921207432011-12-19T04:49:32.551-08:002011-12-19T04:49:32.551-08:00මේක ඇත්තටම ලියපු එකක් කියලා මට හිතෙනවා..මේක ඇත්තටම ලියපු එකක් කියලා මට හිතෙනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-77347292613264415612011-12-08T22:13:53.075-08:002011-12-08T22:13:53.075-08:00@Bunny : ඔහොම තම පොඩි ළමයින්ට ඔව්ව
@මහි : ස්තුති...@Bunny : ඔහොම තම පොඩි ළමයින්ට ඔව්ව

@මහි : ස්තුති මහි. මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කරලා යනවට් මගේ ආචාරය

@නිශ් : ස්තුති මේ පැත්තේ ආවට. මන් හොදටම ලියන්න දන්නේ නැහැ මේක උත්සහයක් විතරයි

@දුකා : එක තමා ඒ වගේ දේවල් ලෝකෙට දෙන්න දරන පොඩි උත්සහයක් මේකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-90676268974530863342011-12-08T01:36:03.986-08:002011-12-08T01:36:03.986-08:00ඕවා නොමිනිස් කමේ නෙමේ අප්පේ මනුස්සකම් මනුස්සකම් . ...ඕවා නොමිනිස් කමේ නෙමේ අප්පේ මනුස්සකම් මනුස්සකම් . . .

ඔය විදිහටම නැතත් ඔය ජාතියේ කෙලවීම් කොයි තරමක් නම් තියෙනවද ඇස් පනාපිටම . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-74366066327090248292011-12-07T01:46:28.319-08:002011-12-07T01:46:28.319-08:00අදහස් ඔක්කොම කියෙවුවා.................
බලමු ඉස්සරහ...අදහස් ඔක්කොම කියෙවුවා.................
බලමු ඉස්සරහට .........නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-64399422781787638542011-12-06T20:36:13.661-08:002011-12-06T20:36:13.661-08:00භාෂාව ටිකක සැර වුණත්, මේ වගේ අදහස් ප්රකාශනයක ට මෙ...භාෂාව ටිකක සැර වුණත්, මේ වගේ අදහස් ප්රකාශනයක ට මෙහෙම භාෂාවත් නැතුවත් බෑ....

හොඳ අදහසක්... නියමෙට ගලපලා තියෙනවා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-59583378672938356032011-12-06T04:10:19.350-08:002011-12-06T04:10:19.350-08:00පොඩ්ඩක් මට ජුජුබ්ස්සාජනකයි වගේ !!පොඩ්ඩක් මට ජුජුබ්ස්සාජනකයි වගේ !!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-69749486566374785022011-12-06T03:36:39.973-08:002011-12-06T03:36:39.973-08:00@ඔබ නොදුටු ලොවක් : ස්තුති
@මධුරංග : කීයටවත් නැහ...@ඔබ නොදුටු ලොවක් : ස්තුති

@මධුරංග : කීයටවත් නැහැ

@බස්සා : ස්තුති අයියා. එක නිසා තම මන් මේ බ්ලොග් එක පටන් ගත්තේ

@Sabith : ස්තුති

@නීල නේත්‍ර : ඔයාගේ කමෙන්ට් මාව ගොඩක් ශක්තිමත් කරනවා එකට ගොඩක් තුතිකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-69471738518117469972011-12-06T03:31:01.405-08:002011-12-06T03:31:01.405-08:00@සංජන මැක්ස් : සිරා කියල හිතන්න ඕකේ කතාව පස්සේ දවස...@සංජන මැක්ස් : සිරා කියල හිතන්න ඕකේ කතාව පස්සේ දවසක ලියන්නම්.

@Ano : ස්තුති

@JEEWAN :
ගැහැනියක තෙලිතුඩින්
නැගෙන විට හඩක්
ඔබගේ ඔය දෙන වදන්
වැටි මහා ලොව තරම්

@ashen නැහැ ළමය ඔය පොඩි වැඩිකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-4126573700966572422011-12-05T23:27:17.107-08:002011-12-05T23:27:17.107-08:00කොහොමවත්ම සැර වැඩි නැහැ..තවත් සැර වැඩි කරල කිව්වනම...කොහොමවත්ම සැර වැඩි නැහැ..තවත් සැර වැඩි කරල කිව්වනම් තවත් හොඳයි....මොකද අපේ එවුන්ට ඇලුවතුර වගේ මෛත්‍රිය පුරවන කථා හිතට වැදෙන්නේ නැහැ...තේරැම් ගන්නැතිව නෙමෙයි..තේරැනත් ඒක එච්චර සලකන්නේ නැහැ..(කව්රැහරි තමුනගේ අම්ම මතක්කරල බැන්නොත් සැරට වදිනව...ආවේගය ,කෝපය දෝරෙ ගලාගෙන යනව..වෙන කාගේ හරි අම්ම කෙනෙකුට කිව්වොත් ඒක එචචර දැනෙන්නේ නැහැ..ඒ වගේ තමයි)...කියනදේ කෙලින්ම හිතට වදින්න කියල තියෙන නිසා වටිනව... ජයෙන් ජය.....!!නීල නේත්‍රhttps://www.blogger.com/profile/04435155053717493217noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-12830437103429916592011-12-05T21:15:20.453-08:002011-12-05T21:15:20.453-08:00කියන්න තියන දේ කියන්න තියෙන හොදම වචන යොදලා කියලා ත...කියන්න තියන දේ කියන්න තියෙන හොදම වචන යොදලා කියලා තියනවා....අගෙයි අගෙයි!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-23695578959020139792011-12-05T08:37:38.388-08:002011-12-05T08:37:38.388-08:00පට්ටයි නගේ... ලියන්න ඕනේ මේ විදියට හිතට දැනෙන්න......පට්ටයි නගේ... ලියන්න ඕනේ මේ විදියට හිතට දැනෙන්න... මම බොහොම කැමතිය් මේ අමු අදහස් වලට....ජය !!!බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-61379379195154220212011-12-05T08:36:36.194-08:002011-12-05T08:36:36.194-08:00හරිම සැර විදිහට වචන පාවිච්චි කරලා. ඕකට ආයෙම සමාව ද...හරිම සැර විදිහට වචන පාවිච්චි කරලා. ඕකට ආයෙම සමාව දෙන්න එපා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-43349413430022319272011-12-05T05:50:45.050-08:002011-12-05T05:50:45.050-08:00එළ ඈ....කියනදේ එළටම කියල තියෙනව......ජයඑළ ඈ....කියනදේ එළටම කියල තියෙනව......ජයඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-3877311289409722052011-12-05T05:26:32.241-08:002011-12-05T05:26:32.241-08:00හනෙ අම්මෙ භාශාව නම් දරුනුයි.හනෙ අම්මෙ භාශාව නම් දරුනුයි.ashen malindahttps://www.blogger.com/profile/08236914934014573668noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-38922670500054350492011-12-05T03:00:32.325-08:002011-12-05T03:00:32.325-08:00නොසගවා ඔබ සිතුම්
පහර දෙන හද දුකින්
සොහොයුරිය හෝ ...නොසගවා ඔබ සිතුම්
පහර දෙන හද දුකින්
සොහොයුරිය හෝ සොයුර
සුබ පතමි හදවතින්JEEWANhttps://www.blogger.com/profile/16353772592374061637noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-54864748246676255052011-12-05T02:00:10.927-08:002011-12-05T02:00:10.927-08:00SupiriSupiriAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-18261830189440237062011-12-05T00:51:47.718-08:002011-12-05T00:51:47.718-08:00ඒ පාර මොකාට එන්න හදනවද මන්දා? කවියට වඩා ගද්‍ය දැනු...ඒ පාර මොකාට එන්න හදනවද මන්දා? කවියට වඩා ගද්‍ය දැනුවත් කිරීම් ටිකක් සාර්ථකයි කියලා මට හිතෙනවා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-86564685371650956352011-12-05T00:38:56.166-08:002011-12-05T00:38:56.166-08:00ඒ පාර මොකාටද එන්න හදන්නේ...ඒ පාර මොකාටද එන්න හදන්නේ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-18727831966173155662011-12-05T00:27:42.656-08:002011-12-05T00:27:42.656-08:00සිරා කතාවක්ද මන්දා... බොක්කෙන්ම ලියල තියෙනවසිරා කතාවක්ද මන්දා... බොක්කෙන්ම ලියල තියෙනවසංජන මැක්ස්http://sanjanamax.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-8635608981835231422011-12-04T23:23:32.102-08:002011-12-04T23:23:32.102-08:00මිට වඩා සැර බාල කරලා ලියන්න හිතුනේ නැහැ. එහෙම ලිව්...මිට වඩා සැර බාල කරලා ලියන්න හිතුනේ නැහැ. එහෙම ලිව්වනම් මේක වදින්නේ නැති වෙන්න තිබ්බ ගල් මුල් ඕනේ එකක් හිතේ තියෙන එක කමෙන්ට් කරන්න එක අවුලක් නැහැකලවම්https://www.blogger.com/profile/08474417633558732570noreply@blogger.comtag:blogger.com,1999:blog-1139603602276504380.post-18531974644319853592011-12-04T23:06:43.028-08:002011-12-04T23:06:43.028-08:00වචන සැරි වැඩීද මන්දා.. මෙව්වට උත්තර ... හික් හික්....වචන සැරි වැඩීද මන්දා.. මෙව්වට උත්තර ... හික් හික්... එක්කො ඕනි නෑ......Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.com