Monday, February 20, 2012

රෝස පාට තොල්







මේ හිනි පොද වැස්ස අස්සෙන් හිමිහිට පාවෙලා එන උබ දැක්කම සිරාවට මට උබව ඉබින්න හිතෙනවා බන් උබ මාරම හුරතල් පොඩි එකෙක් වගේ සිරාවට ඔය තෙමිච්ච කම්මුල් දෙක ඒ වගේම දිලිසෙන ටීක් බෝල වගේ  දුබුරු පාට ඇස් දෙක සිරාවටම උබ කොහොමද තනියෙන් ඉන්නේ? උබේ ඔය හා පැටියෙක් වගේ මුණ ඕන එකෙක් පිස්සු වට්ටනවා බං මට බයයි උබව තනියම අතාරින්න. උබ මගේ උරහිස ගාවට වෙලා ඔය රෝස පාට තොල් දෙක බේරෙන වැහි පොද හීතලට උණුහුම්  කරන්න හිතෙනවා. උබ දිස්නේ ගහනවා. සිරාවට මට ලංවෙලා මගේ මේ මුණ ගාවට ඉන්න කොට ඇඩෙනවා බං ගැවෙන නොගැවෙන ගානට ඉන්න බැහැ නිකම්ම ඔහේ බලාගෙන අනේ මන්ද උබ මගේවත් මම උබෙවත් නෙමේ එත් සිරාම ඇත්තක් එත් කුමාර /කුමාරි බබසර නැති වෙනවා ඔය රස්නෙට පිස්සු වගේ බං සුස්තියේ නැති සැප උබ ගාව තියෙනව හිමිහිට ලංවෙලා උබේ උනුහුමට මේ හිතල පිච්චෙන හැටියට කොහොමද බං යන්න දෙන්නේ මං?

ඔව් මං උබට අසයි පට්ටම අසයි එත් ඔය බැඳීම් මට අල්ලනේ නැහැ බං ඉතින් අපි ඔන්න ඔහේ මේ හිතට වහල් වෙමු. ලෝකෙට පෙන්න තියෙන නිකම්ම නිකන් යාළුකම කියන ලේබලේ දාලා අපි නමක් දාමු. එත් ඇත්තටම පිස්සු හැදෙන්න ලන්වෙච්ච උතුරන මේ හිත නිවන්න ලං වෙන්න බැරිද අපිට. උබව නාස්ති කරන්න හිතෙන්නේ නැහැ බං. වෙනද වගේම උබ බැහැල යනවා මගින් මං ඔහේ බලන් ඉන්නවා   

14 comments:

  1. සත්තුන්‍‍ගෙ සංවාදයක්ද?

    ReplyDelete
    Replies
    1. කැමතිනම් එහෙම හිත ගත්තත් කමක් නැහැ මොකෝ මිනිසත් සතෙක් නිසා

      Delete
  2. පට්ටම ඇත්ත. යාලුකම කියන ලේබලේ ගැහුවට . . වෙලාවක් එනව හිතට වහල්වෙන . . මම ඒ මොහොතට පට්ට ආසයි

    ReplyDelete
    Replies
    1. ඒ මොහොතට මාත් පට්ටම අසයි

      Delete
  3. මේකට මොනා හරි කියන්න ඕනි වගේ, නමුත් මොනාද කියන්නෙ කියල හිතාගන්න බැහැ.

    ReplyDelete
  4. යහලුකම කියන ලේබලේ ගහගෙන හෝ හිතට වහල් වන්න, ඇහැකි නම්

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හැමෝම එහෙම හිතනවා

      Delete
  5. මගේ සති අන්තේ ගත වෙන්නෙම ඔහොම යාළුකම් එක්ක !! හික්ස් :)

    ReplyDelete
  6. අන්තර්ගතය හොඳ උනත් තව කෙනෙක් ලියන විදිය අමු අමුවේ කොපි කිරීම වැරදියි නේද? කෙනෙක්ගෙන් ආදර්ශයක් ගන්නවා මිසක් ගෙඩිපිටින් අනුකරණය කිරීම මුල් නිර්මාණයට කරන හානියක්.

    ඒක නිසා තමන්ගේම ලිවීමේ ක්‍රමයකට ලියනවා විනා අන් අය කොපි කිරීම තමන්ටත්, මුල් ක්‍රමය භාවිතා කරන කෙනාටත් කියන දෙන්නටම කරන අගෞරවයක් නේද?

    ReplyDelete
  7. අනේ මං දන්නේ නෑ.. කමක් නැත්නම් කමක් නෑ ඕං...

    ReplyDelete
  8. අක්කගේ යාළුවෙක් එක්ක ඔහොම බැඳීමක් තිබුනා මගෙත්...යාළුවනේ ඉතිං....

    ReplyDelete
  9. කොපි කරනවා කියල ඔහොම අමුවෙන් කොපි කරන්න යන්න එපා.වෙන කෙනෙක්ගේ ලියන ස්ටයිල් එක කොපි කරා කියල එක ඔයාගේ වෙන්නේ නැ.ඔයා විහිළුවක් වෙනවා මිසක්..මේක කියවනකොට ඔයා සෑහෙන්න අනාගෙන කියල තේරෙනවා. ඔයාට අරින්න බලන් ආතල් ගන්න උන්ට නං ඔයා මොන ගූ ගොඩක් ලිව්වත් සිරා..

    ReplyDelete
  10. ඔයා මොන ලිංගිකද?.

    ReplyDelete
  11. "Friends with Benefits" 2011
    to get a better idea..

    ReplyDelete