Tuesday, February 14, 2012

මට හරියට පේන වැරදි

කාමර සකල්පය :-


හුඟක් දෙනාට මේක වැරදි ගොඩක් වැරදි. හරි එහෙනම් අපේ මල් මාමට බැරිද ඕක නවත්තන්න කොහේ නවත්තන්නද මං අහන්නේ අපේ කැබිනට එකටම ඕන එපා කම් වලට යට වෙච්ච කාමරේ. හරි කෙලින්ම මෙහෙම දෙයක් අහනව ලංකාවේ කාමර සංකල්පයට හේතුව මොකක්ද? අපිම තමා හේතුව පැහැදිලි මුන් කියනව ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙන්න එපා කියල පාරේ යනකොට කිස් එකක් දුන්නත් කට අරන් බලන් ඉන්නවා ඒ මදිවට දැන් නම් කෙලින්ම කුඩුවේ එතකොට ඉතින් අපිට උබලට මතක් වෙන්නේ අර කාමර සංකල්පය කිසි කරදරයක් නැහැ, කාටවත් පේන්නෙත් නැහැ ඉතින් එකේ ඇති වැරැද්ද මොකක්ද? එළිපිට කරන්න එපා නම් එහෙනම් හැංගිලා කරමු කියන සංකල්පය ඔළුගෙඩි ඇතුලට දාපු එවුන්ගෙන් හරි වැරැද්ද හොයන්න ඕනේ. ඔය කාමර එපා නම් අපේ ගෙවල් වල්නුත් ඔය සංකල්පය අයින් කරන්න ඕනේ දොරවල් දාල බිත්ති හරතරකට කොටු නොකර තියන්න ඕනේ. ඇයි එහෙනම් එතනින් අපි මේ වෙනස පටන් ගන්නේ නැත්තේ? කුජීතයි නේද? අනිවා උබල කියයි මට පිස්සු කියල නැහැ එත් එකයි ඇත්ත උබල කෑගහන ඔය කාමරේ වෙනස තියෙන්නේ ගෙයක් ඇතුලෙයි හොටෙල් එකක් ඇතුලෙයි තියෙන නිසා. නැහැ එකමත් නෙමේ මොකද හනිමුන් යනවා කියල යන්නේ කාමරේකට නෙමේද? මොකෝ නැත්තේ? හැබැයි ගාන වැඩි එහෙමත් නැත්තම් සිරාවටම මොන අහවල් එකක් හින්ද කෑගහනවද? බොරුව අමුලික බොරුව පට්ට පල බොරුව ඔකේ ඇති වැරද්දක් නැහැ. ඔය කාමර සංකල්පය එහෙම නැත්තම් වහගන කිරිල්ල අවේ අපේ අතිතයෙන්ම තමා මතකනම් අග්නිදාහය චිත්‍රපටියේ ඔය කාමර සංකල්පය තිබ්බේ නැහැ කොටින්ම කිව්වොත් ගෙපැලේ ජනේලයක් දාන්නෙත් නැහැ ඔන්න ඔයවගේ වෙද්දී ඇයි දැන් අපි මේ කාමරේට කෑගහන්නේ ?

මගේ නම් එක හෙලා අදහස කාමර සංකල්පය එහෙම නැත්තම් කාමරේට රිංගන්නේ ලජ්ජාවක් තියෙන එවුන් නැත්තම් එළිපිට ඕව කරන්න ඕනේ නැති එවුන් එහෙම නැති උන නම් ඔය බීච් එකේ පඳුරක් පඳුරක් ගානේ අපිට ෆ්‍රී ශෝව් දෙන එක මරුවට බලන්න තිබ්බ එත් තමන් ගැන පොඩ්ඩක් හරි හිතන එකෙක් කාමරේකට ගිහින් කරගන්න එක සිරාවට කිසි අවුලක් නැහැ උන්ගේ සල්ලි උන්ගේ බඩු එහෙනම් මොකටද අපි කෑ ගහන්නේ අපිට කිසි අයිතියක් නැහැ උන්ට හොඳ නම් වැලන්ටයි දවසේ නැත කියල වෙනසක් නැහැ ඒක නම්ම්බුයි ඒක ඒක අහුමුලු වල දඟලනවට වඩා. මං මේ කියන දේට අකමැති නම් ඉතින් කරන්න දෙයක් නැහැ එත් මං නම් කියන්නේ අපි හැමෝම දන්නා නවත්තන්න බැරි සිමාවේ දී දෙදෙනෙකුගේ එක්වීම වැරදි නැහැ එකට උදව්වක් දෙන මේ බිත්ති හතර උබල අපි හැමෝටම එක පාරක් හරි මේ ලෝකෙට එන්න උදව් කරලා තියේ නම් ඇයි මේ එකට ගරහන්නේ 

ප. ලි. :-  හැබැයි මේකෙදි එක දෙයක් දන ගන්න ඕනේ ඔය යන තැන ගැන හොයල බලල යන්න දැන් ගන්න. 

21 comments:

  1. කාමර ගැන මම දන්නෙත් උඹ දන්න තරම් පොඩ්ඩයි නම් මේ පෝස්ට් එකට මටත් එකඟ වෙන්න තිබ්බා....

    ReplyDelete
    Replies
    1. හැක හැක කියහන් මං නොදන්නා ඒවා එකට තමා උබල ඉන්නේ

      Delete
  2. මොන කාමරේ රින්ගුවත් හොයල බලල :D

    ReplyDelete
  3. කාමර අනිවා අවශ්‍යයි. මොකද ඔය කියන කාරිය කොරන්ඩ විතරක් නම් නෙවෙයි.ඊට අමතරව ගිමන් හරින්න හෙමත් අවශ්‍ය වෙනවනේ. මහා පාරවල් ගානේ අනාචාරයේ හැසිරෙනාවට වඩා කාමර සංකල්පේ එකට හොඳ විසඳුමක්. මොකද ලංකාවේ සංස්කෘතිය අනුව ප්‍රසිද්ධියේ සිප ගැනීම් හෙන අඩුයිනේ, එක හින්ද කැමති කෙනෙක් කැමති ගානක් දීල ඕනේ කාමරේකට රින්ගුවට අපට මොකෝ.

    ReplyDelete
  4. සංකල්ප අරව මේව මම දන්නෙ නෑ. ඒත් හම්බකරන විධි ටිකක් දන්නව.
    1. ඩීසන් කාමර=කාමර කුලී+කෑම කුලී
    මේවයේ තැන ඩීසන්, මිලත් ඩීසන්, පොලිසිය පනින්නෙත් නෑ, කොටින්ම අවුලක් ඇත්තෙම නෑ. ගාන සැරඑක විතරයි.

    2. චාටර්= සහනදායී කාමර කුලී+කෑම කුලී
    මේවත් අවුලක් නෑ. සැපපහසුව විතරයි අඩු.

    3. හද්ද චාටර්= කාමර කුලී+කෑම කුලී+හිල්වලින් බලන්නන්ගේ ගාස්තු+වීඩියෝ වලින් ලැබෙන ආදායම.
    ඒවයෙන් තමයි මේව නඩත්තු වෙන්නෙ.

    තෝරාගැනීම ඔබේ අතේ.
    තවත් දෙයක් කියන්න වෙනව. ගණිකා ව්‍යාපාරය ලංකාවෙ නීතියෙන් තහනම්. අන්න ඒ නීතියට මුවා වෙලා තමයි පොලීසිය පනින්නෙ. හෙට බදින්න ඉන්න ජෝඩුවක් උනත් චාටර් කරන්න පොලීසියට පුළුවන්. ඒකයි අවුල.

    ReplyDelete
  5. තමන්ගේ මට්ටම් තම්මට්ටම්

    ReplyDelete
  6. අදහසට එකග යි. ප්‍රශ්නේ පොලිසියට අහුඋනාට පස්සේ ගෙවල් වලට කියන එක.... :(

    ReplyDelete
  7. කාමර එපා. මොකටද ඇඳුම්?
    ඒවත් එපා.
    තමරු ලතා හෙවනක යොහොඹු කුසුමින් යහනාවක් හදාගත්තම ඉවරයිනෙ.

    අපේ තරුණ පරම්පරාවටත් මාර සිරා ප්‍රශ්න තමයි තියෙන්නෙ. දැවෙන ප්‍රශ්න.
    දන්න කියන කෙනෙක්ගෙන් අහගන්න කැමති නැති ඔළුව ඉදිමිච්චි එවුන්.

    තර්ඩ් ක්ලාස් ලැංවේජ් එක හදාගන්න කියල කී දෙනෙක් කී දවසක් කියල තියෙනවද? මොන මළ දානයක්වත් තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  8. ඊයෙ තමයි මම හිතන්නේ වැඩිම බිස්නස් කාමර වලට... චූටි කෙල්ලො කොල්ලො වැල සමරන්න යනවනේ

    ReplyDelete
  9. කාමර වලට යන්න බයවෙන්න එපා මෙයා . . . ඊලඟ වතාවෙ යද්දි යන්න ටුවරිස්ට් බෝඩ් ඇපෘෘව්ඩ් එකකට . . . ඒවට පොලීසිය එන්නෙ නෑ . . . .කාමරේට එලියෙං ඇතුල්වෙන්න පුලුවං තැනකට ගියානං වේටර්ලට චා නොවී යන්නත් පුලුවං.

    ReplyDelete
    Replies
    1. කලිං පෝස්ටුවකත් මේ උපදෙස් දීල තිබුන. හොදට අත්දැ.... එක්කෝ ඕන නෑ.

      Delete
    2. අන්න හරි ලොක්කා... කතාකරන්න කෝ මේවට.
      ටුවරිස්ට් බෝඩ් ඈපෘව් නම් අව්ලක් නෑ. හැබැයි ගාන තම අවුල් :-)

      Delete
    3. @AnonymousFeb 15, 2012 02:09 PM:
      ටුවරිස්ට් බෝඩ් ඇපෘව්ඩ් ඒව දෙනව ශෝට් ටයිම් එකට . . ඩේ රූම් එකක් රුපියල් 750 ඉඳල ඉහලට තියනව. හිත කලබල කරගන්න එපා

      Delete
  10. මට නම් මේ කියන්න හදන්නෙ මොකක්ද කියල තේරුනේ නෑ... :)

    ReplyDelete
  11. අපේ බීච් එකේ බුවාට නං පහුගිය සතියේ බිස්නස් ජයයි ලු,,,,ස්කයිප් එකේ චැට් කරනකොට කිව්වේ..පැය බාගෙටත් 1000ක් අරගෙන මූ....කබානා කබානා...

    ReplyDelete
  12. .....රෑම් වලට ගියාට කමක් නැහැ... හැබැයි ඕනවට වඩා ඕවට රිංගල කෙල්ලව ගොනෙක් කරන්න එපා.....(කරන දෙයක් පරිස්සමෙන්)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ...
      (ඔයාට බ්ලොග් එකක් නැද්ද ..?)

      Delete
    2. ඈ බොලව් කාමර ගානේ යන්නේ අහවල් එකකටද?ඔය ඕනේ තරම් පන්සල්,පල්ලි තියෙන්නේ පලයව් ඒවට.පිනුත් කරගෙන කෙල්ලට විශ්වාසෙකුත් අතිකොරගන්න ඇහැකි.හැබැයි පුතෝ අහවල් වැඩේට එහෙම යනවා නෙවෙයි.අනාගතේ ගැන හිතල වැඩ කොරාපියව්...ඕනයා ගෙන් අහගනිව් කාමරවල ගාන එහෙම.

      Delete
  13. minissu yudda karanava apuruvata tv eke balanava
    eth kollekui kellekui adare karaddi kela gahanava... harima puduma deyak, thamunta one vidihata adare karanna ida denne nathi ratak gena ahuvamai. hithata dukai!!!

    ReplyDelete
  14. කවුරුත් වාද කරන් නෑ කාමර සන්කල්පෙ වැරදියි කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ ලාබාළ ළමයි ඔව්වට ගිහින් නාස්ති වෙන එක.

    ReplyDelete