Monday, March 5, 2012



වැහි වළාකුළු
ඇවිත් පුර හඳ
වසා දැමු කල
නිහඬ වේවිද
නගන කෑමොර
අදුරු කුටි තුලින්

පියවි ලෝකය
නොපෙනෙනා තරු
කඩ වැටෙමින් 
පොලෝ තලයට
අවුළුවාවිද මිහි කතුන්

එකම හුස්මට
දැවෙන වාතල
ඔහේ විසිවී ගියාදෙන්
නුබට බර නැති
අපට දුක නැති
අනාවක හෙට ලියාපන්  

16 comments:

  1. මොකක්ද මෙකෙ මාතෘකාව ?

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලන්ට මේක කියවල හිතෙන දේ මාතෘකාව කරගන්න

      Delete
  2. මොකුත්ම තේරෙන්නේ ..නෑ .....

    ReplyDelete
  3. නිර්මාණය හොඳයි. ලපයට පලතුරු වගේ තමයි ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ ආයුබෝ ඔය කිව්වා කතාව තෙරුන්නේ නැහැ

      Delete
    2. ගැලපෙන තැන් වලට ඉස්පිල්ල දාල බලන්න.

      Delete
  4. මං උඹට හැමදාම කියනව ගංජ ගැහුවට කමක් නෑ ගානකට ගහපං කියල

    ReplyDelete
    Replies
    1. Hiks thaama polimeda???naththan wade karagaththada???? hiks

      Delete
    2. ගහල බලපන්. එකේ අතල ඒක

      Delete
    3. ubata gahuwoth hadena lede hoyaganna bari wei ne...hiks

      Delete
    4. ane meki gahana ganja ...hiks....

      Delete
    5. ගංජ වලටත් අපහාසයක්

      Delete
  5. අනාවක හෙටද නැත්තම් ඒක වෙන මොකක්හරි තේරුමක් දෙන වචනයක්ද මට නම් ටියුබ් ලයිට්

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ මාත් ටියුබ් ලයිට් තමා

      Delete
  6. ඔයාගේ කැසිල්ල තියෙන්නේ හුත්තේද? පුකේද?

    ReplyDelete