වැහි වළාකුළු
ඇවිත් පුර හඳ
වසා දැමු කල
නිහඬ වේවිද
නගන කෑමොර
අදුරු කුටි තුලින්
පියවි ලෝකය
නොපෙනෙනා තරු
කඩ වැටෙමින්
පොලෝ තලයට
අවුළුවාවිද මිහි කතුන්
එකම හුස්මට
දැවෙන වාතල
ඔහේ විසිවී ගියාදෙන්
නුබට බර නැති
අපට දුක නැති
අනාවක හෙට ලියාපන්
ඇයි උබ මට එහෙම කලේ? කියපන් උබ දන්නේ නැද්ද ධනුකයි මායි යාළුවෙලා ඉන්න කෙනා කියල. උබට මං මොනවද අඩු කලේ උබ මට මෙහෙම කරන්න කියපන්. ඇයි එහම කලේ? මේ වගේ බලු වැඩක්.
මං රෙහානාව හයියෙන් බිත්තියට හේත්තු කරගත්ත ඒ ලොකු ඇස ගෙඩිවලින් කඳුළු බේරෙනවා ඊයේ වෙනකන් ගොඩක් ආදරයක් තිබ්බ ඇස්වල දැන් එහෙම නැද්ද කියල හිතුන. ඔව් එක බත් කට කට අනල කැව්ව මේ අත් දෙකෙන්ම ඒ කම්මුල් රතු වෙන්න රිද්දෙව්වා. මං වැරදිද තාම මට තේරෙන්නේ නැහැ. මං අත්මාර්ථකමිද? එහෙම නැත්තම් මොකක්ද කියල මං දන්නේ නැහැ. එත් ඒ කෙල්ලට වැරදෙන්න දෙන්න බැහැ.
ඔයා මට අවසර දීල තිබ්බ ඕනේ වෙච්ච කලෙක වෙන කෙනෙක් ගාවට යන්න. එකයි අනු මං එහෙම කලේ
ඔව් ඇත්ත එත් ඇයි උබ ධනුකව තොර ගත්තේ? උබ දන්නවා එක මට ඉවසන්නේ නැහැ කියල.
මං හිමින් ලංවෙලා පුරුදු විදිහටම ඒ සිතල තොල් දෙක උණුසුම් කරා නැහැ වෙනසක් නැහැ ඒ ආදරේ එහෙම්මම තවම තියෙනවා මට දැනුන. රෙහනා මගේ තුරුලට වෙලා ඉස්සර වගේම එත් කවද හරි යන්න යාවි ඒ වෙනස හොයා ගෙන මම දිග හුස්මක් ගත්ත පුරුද්දට.
රෙහනා ඔයා ධනුකට කැමතිනම් පරිස්සමෙන් ආශ්‍රය කරන්න. මලක් වගේ බලාගත්ත උබගේ පෙති ටික කුඩු කරයි ඌ. එක මට බලා ගෙන ඉන්න බැහැ බං.
මගේ තුරුලෙන් විසි වෙච්ච ඇය
එතකොට ඔයා?
මං වෙනස් ඔයා දන්නවා හැබැයි එක දෙයක් ඔයා එහෙම ගියොත් අයෙ කවදාවත් උබවත් ධනුක ඉස්සරහටවත් එන්නේ නැහැ. අන්න බෙල් එක ගහනව දැන් යන්න.
ගබඩා පොත් කාමරේ මම තනිවම සමුගත් ඇයත් සමුනොදුන් ඔහුත් නොමැතිව.
"කවුද කියන්නේ ජිවිත් අපි ආදරේ කරන්නේ එකපාරයි කියල එක්කෙනෙක්ට විතරයි කියල".
මං මටම හිනා උනේ හින්දද කොහෙද
වැරද්දක් නොවූ වැරද්දක් එක ඉර බැහැගෙන යන හැන්දාවක්. ලඟින් වැඩිවෙලා ඉන්න පෙම්වතුන් නොවෙන දෙන්නෙක්. වැරද්දක් නොවූ වැරද්දක්
**************************************************
ඕයි
මොකද තමුසේ කෑගහන්නේ?
මට තමුසේ ඇත්ත කියනවා
හරි ඇත්ත කියන්න තමුසේ මගෙන් ඉස්සෙල්ල දැන් ගන්න ඕනේ මොනවද කියන්න අහනවකෝ.
උබ මට එක දවසක් කිව්වා කතාවක් ?
මොන කතාවද?
අර කොල්ලෙක් එක්ක හිටිය කියල අහම්බෙන්.
එක අහම්බෙන් වෙච්ච දෙයක් නෙමේ. ඇයි මං උබට කිව්වේ ඒක අහම්බයක් නෙමේ එක ආශාව හින්ද වෙච්ච දෙයක් මට ආස හිතුන ඉතින් හිටිය. කොටින්ම කිව්වොත් එතන තිබ්බේ ලිංගික ආශාවක් විතරයි ........ එත්, ඇයි උබ එහෙම අහන්නේ?
මේ අහපන් උබ කරපු වැඩේ වැරදි උබ එහෙම හිටිය එක වැරදි එක කෙල්ලෙක් කරන්න ඕනේ වැඩක් නෙමේ
ඒ කියන්නේ උබ වක්‍රව කියන්න හදන්නේ කෙල්ලෙක් තමන්ගේ ආශාවට මිනිහෙක් එක්ක නිදා ගන්න එක වැරදි කියල එහෙමද? එතකොට උබ අර හැම සතියෙම ගැනියේක්ට සල්ලි දීල උබේ ආසාව ඉෂ්ට කර ගන්න එක හරි එහෙමද?
නැහැ මං ඒක අනුමත කරන්නෙත් නැහැ. මාත් වැරදි එකට අදත් මං දුක් වෙනවා එත් දැන් ඉන්නේ මං නෙමේ
එහෙනම් උබ අහවල් හු**ක් ද කියවන්නේ?
ඒක මේ සමාජය පිළිගන්නේ නැහැ උබ එහෙම කරන්න එපා. අනික...
මොන කැ*රි කතාවක්ද උබ කියන්නේ කියපන් බලන්න. මට උබේ රෙද්දවල් තේරෙන්නේ නැහැ හැබැයි කොල්ලෙක්ට පුලුවන්නම් ආශාව හින්ද ගැනියෙක් ගාවට ගිහින් ඒක ඉෂ්ට කර ගන්න ඇයි කෙල්ලෙක්ට බැරි? ඇයි එහෙම කරාම කෙල්ලෙක් විතරක් වෙසියෙක් වෙලා කොල්ලෙක් වැඩ කාරයෙක් වෙන්නේ? අන්න ඒකට උබ මට උත්තරයක් කියපන් අන්න එදාට මං කියන්නම් හරිද වැරදිද කියල තේරුනාද?
දිගු නිහඩතාවයක් ...........................................
*****************************************************************************************************************************************************

මේ හිනි පොද වැස්ස අස්සෙන් හිමිහිට පාවෙලා එන උබ දැක්කම සිරාවට මට උබව ඉබින්න හිතෙනවා බන් උබ මාරම හුරතල් පොඩි එකෙක් වගේ සිරාවට ඔය තෙමිච්ච කම්මුල් දෙක ඒ වගේම දිලිසෙන ටීක් බෝල වගේ දුබුරු පාට ඇස් දෙක සිරාවටම උබ කොහොමද තනියෙන් ඉන්නේ? උබේ ඔය හා පැටියෙක් වගේ මුණ ඕන එකෙක් පිස්සු වට්ටනවා බං මට බයයි උබව තනියම අතාරින්න. උබ මගේ උරහිස ගාවට වෙලා ඔය රෝස පාට තොල් දෙක බේරෙන වැහි පොද හීතලට උණුහුම් කරන්න හිතෙනවා. උබ දිස්නේ ගහනවා. සිරාවට මට ලංවෙලා මගේ මේ මුණ ගාවට ඉන්න කොට ඇඩෙනවා බං ගැවෙන නොගැවෙන ගානට ඉන්න බැහැ නිකම්ම ඔහේ බලාගෙන අනේ මන්ද උබ මගේවත් මම උබෙවත් නෙමේ එත් සිරාම ඇත්තක් එත් කුමාර /කුමාරි බබසර නැති වෙනවා ඔය රස්නෙට පිස්සු වගේ බං සුස්තියේ නැති සැප උබ ගාව තියෙනව හිමිහිට ලංවෙලා උබේ උනුහුමට මේ හිතල පිච්චෙන හැටියට කොහොමද බං යන්න දෙන්නේ මං?
ඔව් මං උබට අසයි පට්ටම අසයි එත් ඔය බැඳීම් මට අල්ලනේ නැහැ බං ඉතින් අපි ඔන්න ඔහේ මේ හිතට වහල් වෙමු. ලෝකෙට පෙන්න තියෙන නිකම්ම නිකන් යාළුකම කියන ලේබලේ දාලා අපි නමක් දාමු. එත් ඇත්තටම පිස්සු හැදෙන්න ලන්වෙච්ච උතුරන මේ හිත නිවන්න ලං වෙන්න බැරිද අපිට. උබව නාස්ති කරන්න හිතෙන්නේ නැහැ බං. වෙනද වගේම උබ බැහැල යනවා මගින් මං ඔහේ බලන් ඉන්නවා
කාමර සකල්පය :-
හුඟක් දෙනාට මේක වැරදි ගොඩක් වැරදි. හරි එහෙනම් අපේ මල් මාමට බැරිද ඕක නවත්තන්න කොහේ නවත්තන්නද මං අහන්නේ අපේ කැබිනට එකටම ඕන එපා කම් වලට යට වෙච්ච කාමරේ. හරි කෙලින්ම මෙහෙම දෙයක් අහනව ලංකාවේ කාමර සංකල්පයට හේතුව මොකක්ද? අපිම තමා හේතුව පැහැදිලි මුන් කියනව ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙන්න එපා කියල පාරේ යනකොට කිස් එකක් දුන්නත් කට අරන් බලන් ඉන්නවා ඒ මදිවට දැන් නම් කෙලින්ම කුඩුවේ එතකොට ඉතින් අපිට උබලට මතක් වෙන්නේ අර කාමර සංකල්පය කිසි කරදරයක් නැහැ, කාටවත් පේන්නෙත් නැහැ ඉතින් එකේ ඇති වැරැද්ද මොකක්ද? එළිපිට කරන්න එපා නම් එහෙනම් හැංගිලා කරමු කියන සංකල්පය ඔළුගෙඩි ඇතුලට දාපු එවුන්ගෙන් හරි වැරැද්ද හොයන්න ඕනේ. ඔය කාමර එපා නම් අපේ ගෙවල් වල්නුත් ඔය සංකල්පය අයින් කරන්න ඕනේ දොරවල් දාල බිත්ති හරතරකට කොටු නොකර තියන්න ඕනේ. ඇයි එහෙනම් එතනින් අපි මේ වෙනස පටන් ගන්නේ නැත්තේ? කුජීතයි නේද? අනිවා උබල කියයි මට පිස්සු කියල නැහැ එත් එකයි ඇත්ත උබල කෑගහන ඔය කාමරේ වෙනස තියෙන්නේ ගෙයක් ඇතුලෙයි හොටෙල් එකක් ඇතුලෙයි තියෙන නිසා. නැහැ එකමත් නෙමේ මොකද හනිමුන් යනවා කියල යන්නේ කාමරේකට නෙමේද? මොකෝ නැත්තේ? හැබැයි ගාන වැඩි එහෙමත් නැත්තම් සිරාවටම මොන අහවල් එකක් හින්ද කෑගහනවද? බොරුව අමුලික බොරුව පට්ට පල බොරුව ඔකේ ඇති වැරද්දක් නැහැ. ඔය කාමර සංකල්පය එහෙම නැත්තම් වහගන කිරිල්ල අවේ අපේ අතිතයෙන්ම තමා මතකනම් අග්නිදාහය චිත්‍රපටියේ ඔය කාමර සංකල්පය තිබ්බේ නැහැ කොටින්ම කිව්වොත් ගෙපැලේ ජනේලයක් දාන්නෙත් නැහැ ඔන්න ඔයවගේ වෙද්දී ඇයි දැන් අපි මේ කාමරේට කෑගහන්නේ ?
මගේ නම් එක හෙලා අදහස කාමර සංකල්පය එහෙම නැත්තම් කාමරේට රිංගන්නේ ලජ්ජාවක් තියෙන එවුන් නැත්තම් එළිපිට ඕව කරන්න ඕනේ නැති එවුන් එහෙම නැති උන නම් ඔය බීච් එකේ පඳුරක් පඳුරක් ගානේ අපිට ෆ්‍රී ශෝව් දෙන එක මරුවට බලන්න තිබ්බ එත් තමන් ගැන පොඩ්ඩක් හරි හිතන එකෙක් කාමරේකට ගිහින් කරගන්න එක සිරාවට කිසි අවුලක් නැහැ උන්ගේ සල්ලි උන්ගේ බඩු එහෙනම් මොකටද අපි කෑ ගහන්නේ අපිට කිසි අයිතියක් නැහැ උන්ට හොඳ නම් වැලන්ටයි දවසේ නැත කියල වෙනසක් නැහැ ඒක නම්ම්බුයි ඒක ඒක අහුමුලු වල දඟලනවට වඩා. මං මේ කියන දේට අකමැති නම් ඉතින් කරන්න දෙයක් නැහැ එත් මං නම් කියන්නේ අපි හැමෝම දන්නා නවත්තන්න බැරි සිමාවේ දී දෙදෙනෙකුගේ එක්වීම වැරදි නැහැ එකට උදව්වක් දෙන මේ බිත්ති හතර උබල අපි හැමෝටම එක පාරක් හරි මේ ලෝකෙට එන්න උදව් කරලා තියේ නම් ඇයි මේ එකට ගරහන්නේ
ප. ලි. :- හැබැයි මේකෙදි එක දෙයක් දන ගන්න ඕනේ ඔය යන තැන ගැන හොයල බලල යන්න දැන් ගන්න.

සල්ලි
දෙයියන්ගේ මල්ලි. කවුරුහරි කියනවනම් මට සල්ලි තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් එපා කියල අමු බයිලාවක්. තොපිලට අපිලට හැමෝටම සල්ලි ඕනේ දුමක් උරන්න පිනට හම්බ වෙන්නේ නැහැ, ඒ හින්ද විකුනවා අපි ගාව තියෙන දේ විකුනනවා. හම්බ කරන්න කන්න හිඟා නොකා හිඟා කනවා එත් අපිට සල්ලි එපා කියන්නේ නැහැ. නාථ වෙනවා. හැබැයි මේ මල්ලි ඕනවට වඩා වැඩි උනත් ලෙඩේ අඩු උනත් ලෙඩේ ඉතින් මද්‍ය්ස්ත්ව තිබ්බම ඇති. එත් නොදුන්නොත් එපා නොකියන වහ සල්ලි. අපි ලොක්කි ගාව බදු වෙනවා ඒ පඩියට පඩිය කියල උන් අපිට කන්න අර දෙන්නේ බොන්න දෙන්නේ නැහැ දෙන්නේ සල්ලි. උබල එහෙම කියනවනම් පඩි නැතිව වැඩ කරනවා සල්ලි මට අරහං කියල. ඉස්සර කිව්වා ලුනුයි බතුයි කාල මැටි ගේක ජිවත් වෙන්න සුරඟන කතා. ඉස්සර හොරෙන් පැනල ආවත් ජොලියේ හිටිය කුබුරක් කරලා කන්න දුන්න ක්‍රිකට් ගහන්න ළමයි හැදුව එත් දැන් ළමයෙක් හදන්න කලින් දෙන්නට කන්න තරම් දේවල් තියෙනවද බලන්න ඕනේ. කෙල්ලෙක් කොල්ල්ක්ට හම්බ කරලා දෙන එක මදි කමක් වෙනවා. අපි ඔක්කොම දුවනවා පස්සේ මොකද සල්ලි. කොච්චර තිබ්බත් මදි රෙද්දේ සල්ලිය
බැඳීම්
කුනුරහුප වගේ එත් මිහිරියි අහන ඉන්න දුකයි බලන් ඉන්න බයයි අයෙත් අහල එපා වෙනවා අයි බැඳීමක් ඕනේ? තනියම ජිවත් වෙන්න බැරිද? අපි දුක් විඳිනවා කොහොම කව්රුත් නැහැ කිව්වත් දුකක් තයෙනවා. එකෙක් බිබී නසින්ව අනික ගැනියෙක් නිසා නිසිනවා. සර්පයෝ හැම තැනම හැබයි පෙන්න අම්බුවෝ හිටියට වැඩක් නැහැ ගෙදර ගියොත් අබු නාසි මග හිටියොත් තෝ නසී. දැන දැන අපි විනාස වෙනවා එත් මේ කුණුහරුප යන්න දෙන්නේ නැහැ බැඳලා අල්ලලා තියාගන්නවා. නැහැ මට ඕනේ නැහැ බැඳීමක් විකාර ලෝකයක්. කෙනෙක්ට බැඳිලා එතිලා ඇතිවන ජීවයත් දුකක් අපි වගේම නරකද ඒ වෙනුවට හද ගන්න බැරි පවුලකින් එකේ අරන් හදා ගන්න එක මොක උනත් නීති පොතේ ලිව්වට. හිතින් ගතින් අපේ නොවෙයි පරිණාමය හා එක් වෙලා වෙන්වස් වෙලා සොන්යෝජනය වෙලා ඔහේ යන එක අපි අයි බැඳෙන්නේ ඇත දෙමු අහිතක් නැතිව අපේ නොවෙන එකෙක්ට ගොඩ යන්න නමුත් ඇති කර ගන්න නෙමේ අපේ කම මගේ කම හෝ බැඳීම.
කඳුල
කෙල්ලොන්ගේ ආයුධය කොල්ලොන්ගේ අසරණකම. මේක කෙල්ලොන්ගේ වෙළඳ පොලේ බෝතලයක් පනහයි. එත් කොල්ලක්ගේ හිතේදී, ඇස් ලඟදි, මාසික ගතමනාව අනුව මිල කෙරේ. පිස්සු හැටන් කිව්වලු අඩන්නේ මහවැලිය ගැලුවා වගේ ඇඩුවේ නැතත් කොල්ල හිතනවා අඩනව කියල දුවල ගිහින් ගෙනාව රෝස මල් ගොඩක්, මල් ගොඩේ හයයි, කෙල්ලගේ එකයි හතයි මල් හතයි (හතු මල්). කෙල්ලොන්ගේ කඳුළු ඇත්තටම බලන්න පලයල්ලා කොට්ටේ ගාවට ගිහින් අහපන් මෙකි උබේ ගාවදීද වැඩියෙන්ම අඩන්නේ මගේ ගාවදීද කියල. කෝට්ටේ තියෙන කඳුළු වැඩි නම් ඒ කඳුළු ඇත්ත උබේ ගවාදී නම් සොලී ල්රියයි පුතෝ එකී උබව අන්දනවා.
වැදුණු කල පසාරු කරන
ලඟින් ගියත් විනාස කරන
ඉලක්යට නොවැදුනත් රිදවන
මේ වෙඩිල්ල මට
තියපන් දිව්‍යලෝකයට යන්න