Tuesday, November 1, 2011

කෝ බොලං

කෝ බොලං
උබට නැහැ නොව
කිට්ට කිටි කිටියට
තද වෙන්න අදිනට
කලිසමක්
උබව එක්කන් යන්නේ
කොහොමද
කොලොම් තොට
ගහන්නට කරක්
එහෙ එවුන්නම්
එළියේ දාගෙන
යන්නේ
ආ වරෙන් අර ගනින්
කියනා හැටියෙන්

6 comments:

  1. අපෝ කොළඹ උන්ටම හරි යන සංස්කෘතිය !!!
    මටනම් ඒක තිත්ත වෙලා තියෙන්නේ. හොද වෙලාවට මම් කොළඹ නෙමේ. නැත්නම් ඔය නෙයියාඩගම් බලන්න එපැයි !!!

    ReplyDelete
  2. @මධුරංග:
    ඔය කියන නෙයියාඩගං නටන්නේ කොළඹ කෙල්ලො විතරක් නෙමේ . . . .ඇත්තටම බැලුවොත් කොළඹ උපං . . කොළඹ හැදිච්චි කෙල්ලො "වැඩි හරියක්" කොළඹ උන්ටම හරි යන සංස්කෘතිය කියන උඹ කියන රේන්ජ් එක ඇතුලෙ දුවන්නෙ නෑ . . . .
    කොළඹට පිටිං ඉඳං කොළඹ දිහා බලද්දි ඔය කියන විදියට කොළඹ ගෑනු පේන එක වැරදියි කියන්න බෑ . . . ඒත් උඹ කියන විදියෙ උඹ වගේම "කොළඹ නොවන" කෙල්ලොත් බරගානක් ඉන්නව කොළඹ ඇතුලෙ "නෙයියාඩගං" නටන . . .

    ReplyDelete
  3. හරි ලොකු වැඩක් නොවැ ඕකත් :))

    ReplyDelete
  4. ඔහොම ඉන්න එවුන් ගොඩාක් ගමෙන් කොලබට ආපු උන් තමයි..

    ReplyDelete
  5. ඕව ලඟදි පොශ් වෙච්ච උන්ගෙ වැඩ...
    ඒ අතින් බලපුවම නම් මට පුරුෂ පක්ෂය ගැන සතුටුයි...
    එක අතකට ඒකෙ වරදකුත් නැහැ මයෙ හිතේ.. වරද තියෙන්නෙ දකින අපේ ඇස් වලයි, අපේ හිතෙයි...
    ඒ වගේ නේද ටිකක් විතර?

    ReplyDelete