මගේ තාත්තගේ සල්ලි
තායි කෙල්ලෝ ලග බෙදති
උන්නැහේගේ බිස්නස් දී
මම කන්‍යාවී අරන් එමි
ගෙදර සුදු රෙදි උඩදී
අගර දගර මම බලමි
තායි කෙල්ලෝ වගේ නැති
තාමත් පැකින් පිටින් ඇති
ලෝකේ වටේ කෙල්ලෝ ඇති
අපේ අම්මගේ බර බරේ ඊට වඩා වෙති
ඕකිට දරුවෙක් දීපන් කියපි
එතකොට දික්කසාද ඕනේ නැති
එහ් ? O_O
ReplyDeleteWord verification අයින් කරන්න පුලුවන්නම්..
අම්මෝ ලොකු චෝදනාවක් !!!
ReplyDeleteතායි කෙල්ලෝ වගේ යෑ අලුත් කෙල්ලෝ.
ම්ම්ම්ම්ම්.. වෙනස් දෙයක් නේ.. බලමුකෝ එහෙනන් මේකත්.
ReplyDeleteතේරුණේ නම් නෑ වැඩිය..
ReplyDeletemmm
ReplyDelete@Mahesh Wickramasinghe : කිව්වේ සල්ලි තියෙන කොල්ලෝ තායි කලි පස්සේ ගිහින් පස්සේ පිවිතිරු කෙල්ලෙක් බදින කතාවක්
ReplyDeleteහ්ම්ම්
ReplyDeleteමම නිසි විටෙකත් ඔබට චෝදනා නොකරමි.එහෙත් සියළු දෙනාටම ජීවිතය තුල වගකීමක් ඇත.එම නිසා අපි ආදරය තුලදි සිමාව දැන ගෙන එකිනෙකා ගේ ලිංගිකත්වයට ගරු කරන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් සිදු නොවනු ඇත.
ReplyDeleteමම නම් වියදම් කොරයි තාත්තගෙ සල්ලි ඕවට..
ReplyDelete:D
මම ඒකෙන් ගන්නවනෙ... හොඳ රෙඩ් රම් බෝතලයක්...