පොශ් බඩු :D
අපෝ කොළඹ උන්ටම හරි යන සංස්කෘතිය !!!මටනම් ඒක තිත්ත වෙලා තියෙන්නේ. හොද වෙලාවට මම් කොළඹ නෙමේ. නැත්නම් ඔය නෙයියාඩගම් බලන්න එපැයි !!!
@මධුරංග:ඔය කියන නෙයියාඩගං නටන්නේ කොළඹ කෙල්ලො විතරක් නෙමේ . . . .ඇත්තටම බැලුවොත් කොළඹ උපං . . කොළඹ හැදිච්චි කෙල්ලො "වැඩි හරියක්" කොළඹ උන්ටම හරි යන සංස්කෘතිය කියන උඹ කියන රේන්ජ් එක ඇතුලෙ දුවන්නෙ නෑ . . . .කොළඹට පිටිං ඉඳං කොළඹ දිහා බලද්දි ඔය කියන විදියට කොළඹ ගෑනු පේන එක වැරදියි කියන්න බෑ . . . ඒත් උඹ කියන විදියෙ උඹ වගේම "කොළඹ නොවන" කෙල්ලොත් බරගානක් ඉන්නව කොළඹ ඇතුලෙ "නෙයියාඩගං" නටන . . .
හරි ලොකු වැඩක් නොවැ ඕකත් :))
ඔහොම ඉන්න එවුන් ගොඩාක් ගමෙන් කොලබට ආපු උන් තමයි..
ඕව ලඟදි පොශ් වෙච්ච උන්ගෙ වැඩ...ඒ අතින් බලපුවම නම් මට පුරුෂ පක්ෂය ගැන සතුටුයි...එක අතකට ඒකෙ වරදකුත් නැහැ මයෙ හිතේ.. වරද තියෙන්නෙ දකින අපේ ඇස් වලයි, අපේ හිතෙයි...ඒ වගේ නේද ටිකක් විතර?
පොශ් බඩු :D
ReplyDeleteඅපෝ කොළඹ උන්ටම හරි යන සංස්කෘතිය !!!
ReplyDeleteමටනම් ඒක තිත්ත වෙලා තියෙන්නේ. හොද වෙලාවට මම් කොළඹ නෙමේ. නැත්නම් ඔය නෙයියාඩගම් බලන්න එපැයි !!!
@මධුරංග:
ReplyDeleteඔය කියන නෙයියාඩගං නටන්නේ කොළඹ කෙල්ලො විතරක් නෙමේ . . . .ඇත්තටම බැලුවොත් කොළඹ උපං . . කොළඹ හැදිච්චි කෙල්ලො "වැඩි හරියක්" කොළඹ උන්ටම හරි යන සංස්කෘතිය කියන උඹ කියන රේන්ජ් එක ඇතුලෙ දුවන්නෙ නෑ . . . .
කොළඹට පිටිං ඉඳං කොළඹ දිහා බලද්දි ඔය කියන විදියට කොළඹ ගෑනු පේන එක වැරදියි කියන්න බෑ . . . ඒත් උඹ කියන විදියෙ උඹ වගේම "කොළඹ නොවන" කෙල්ලොත් බරගානක් ඉන්නව කොළඹ ඇතුලෙ "නෙයියාඩගං" නටන . . .
හරි ලොකු වැඩක් නොවැ ඕකත් :))
ReplyDeleteඔහොම ඉන්න එවුන් ගොඩාක් ගමෙන් කොලබට ආපු උන් තමයි..
ReplyDeleteඕව ලඟදි පොශ් වෙච්ච උන්ගෙ වැඩ...
ReplyDeleteඒ අතින් බලපුවම නම් මට පුරුෂ පක්ෂය ගැන සතුටුයි...
එක අතකට ඒකෙ වරදකුත් නැහැ මයෙ හිතේ.. වරද තියෙන්නෙ දකින අපේ ඇස් වලයි, අපේ හිතෙයි...
ඒ වගේ නේද ටිකක් විතර?