Thursday, November 3, 2011

තායි කෙල්ලෝ

මගේ තාත්තගේ සල්ලි
තායි කෙල්ලෝ ලග බෙදති
උන්නැහේගේ බිස්නස් දී
මම කන්‍යාවී අරන් එමි

ගෙදර සුදු රෙදි උඩදී
අගර දගර මම බලමි
තායි කෙල්ලෝ වගේ නැති
තාමත් පැකින් පිටින් ඇති

ලෝකේ වටේ කෙල්ලෝ ඇති
අපේ අම්මගේ බර බරේ ඊට වඩා වෙති
ඕකිට දරුවෙක් දීපන් කියපි
එතකොට දික්කසාද ඕනේ නැති

 

9 comments:

  1. එහ් ? O_O

    Word verification අයින් කරන්න පුලුවන්නම්..

    ReplyDelete
  2. අම්මෝ ලොකු චෝදනාවක් !!!

    තායි කෙල්ලෝ වගේ යෑ අලුත් කෙල්ලෝ.

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්.. වෙනස් දෙයක් නේ.. බලමුකෝ එහෙනන් මේකත්.

    ReplyDelete
  4. තේරුණේ නම් නෑ වැඩිය..

    ReplyDelete
  5. @Mahesh Wickramasinghe : කිව්වේ සල්ලි තියෙන කොල්ලෝ තායි කලි පස්සේ ගිහින් පස්සේ පිවිතිරු කෙල්ලෙක් බදින කතාවක්

    ReplyDelete
  6. මම නිසි විටෙකත් ඔබ‍‍ට චෝදනා නොකරමි.එහෙත් සි‍යළු දෙනාටම ජීවිතය තුල වගකීමක් ඇත.එම නිසා අපි ආදරය තුලදි සිමාව දැන ගෙන එකිනෙකා ගේ ලිංගිකත්වයට ගරු කරන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් සිදු නොවනු ඇත.

    ReplyDelete
  7. මම නම් වියදම් කොරයි තාත්තගෙ සල්ලි ඕවට..
    :D
    මම ඒකෙන් ගන්නවනෙ... හොඳ රෙඩ් රම් බෝතලයක්...

    ReplyDelete