Mean Typical SL women
???
හිකිස්....
ජොලියටත් පුදුම දේවල් හිතෙන්නේ.
සත්‍යය.. කෙලින්ම...අඩුවක් නැතිව..නිර්භයව..නංගි අපේ ලොකු අඩුවක් පිරිමහනව..ශුභ පතමු!
හඳුනාගැනීමේ පහසුව තකා කියන දේවල්නේ..........
මැණික... පණ.. රත්තරන්.. පැටීයො....ඒයි... මේ ඇහුන්ද... ඕයි... තමුසෙ... ගෑණි...
මම ඇතුලු ලොකේ බොහෝ පිරිමින්ට තියෙන ආකල්පයක් මේක... ගෙදර ගෑණි ඇරෙන්න ලොකේ ඉන්න හැම ගෑණිම අහිංසකයි.. ලස්සනයි.... ආදරෙයි... ඒක හැටියක්.....තමන්ගේ වත්තේ දොඩම් වලට වැඩිය අල්ලපු වත්තේ නාරං රහයි කියනවනේ....
කියලා වැඩක් නැත.
hi kohomada
ඇයි ළමයින්ගෙ අම්මේ :D
ඇදට එන්න කලින්.. රත්තරං.. මැණික, කෑල්ල, සුදු, සුදු මැණික :Dවස්තු, වස්තු පැටියා, මයිඅම්මි,
මේවටද නාම පද කියන්නේ ඈ.....
......හැබැයි ඉතින් අන්තිමටම.... උපාසක මාතාව........ඔය නම් ටික පිරිමින්ටත් කියනව ..අනිත් පැත්ත හරවල.....ළමයින්ගේ තාත්තා....ඒයි.....එයා.....මගේ එක්කෙනා....මගෙ මිනිහ.....ඕයි...............
@1stAno : typical Sri Lankan men.@2ndAno : ????@නරකයා : මොකෝ @මධුරංග : එහෙම තමා මං@Dayal Bathee : ස්තුති සහෝ @Hasitha : එහෙම හරි නැහැ නේ. හදුනා ගන්න නමක් තියෙනවනේ @පිස්සා පලාමල්ල : ඕක ඔයිට වැඩ හපන් වෙයිද දන්නේ නැහැනේ. @බස්සා : එකේ මං වැරද්දක් දකින්නේ නැහැ එත් පිරිමින්ට පුලුවන්නම් මිට වඩා තමන්ගේ ගැහැණියට එයාගේ ජිවිතේ තැනක් දෙන්න කියන එක තමා මට උලුප්පන්න ඕනේ උනේ.@නිසුපා : එය එසේමය @Bunny : මොකෝ ළමයින්ගේ තාත්තේ. @ඔබ නොදුටු ලොවක් : ඔව් මයේ හිතේ
මේ මට ඔහොම කියන්න එපා මොකො මං ඔයා දැකලවත් නැ ළමයි හදලා වගෙනෙ කතා කරන්නෙ :D
ඔයාට හොද පැත්තක් හිතෙන්නම නැද්ද නංගි/ අක්කේ :)
හ්ම්.......
නියමයි
Mean Typical SL women
ReplyDelete???
ReplyDeleteහිකිස්....
ReplyDeleteජොලියටත් පුදුම දේවල් හිතෙන්නේ.
ReplyDeleteසත්‍යය.. කෙලින්ම...අඩුවක් නැතිව..නිර්භයව..
ReplyDeleteනංගි අපේ ලොකු අඩුවක් පිරිමහනව..ශුභ පතමු!
හඳුනාගැනීමේ පහසුව තකා කියන දේවල්නේ..........
ReplyDeleteමැණික... පණ.. රත්තරන්.. පැටීයො....
ReplyDeleteඒයි... මේ ඇහුන්ද... ඕයි... තමුසෙ... ගෑණි...
මම ඇතුලු ලොකේ බොහෝ පිරිමින්ට තියෙන ආකල්පයක් මේක... ගෙදර ගෑණි ඇරෙන්න ලොකේ ඉන්න හැම ගෑණිම අහිංසකයි.. ලස්සනයි.... ආදරෙයි... ඒක හැටියක්.....
ReplyDeleteතමන්ගේ වත්තේ දොඩම් වලට වැඩිය අල්ලපු වත්තේ නාරං රහයි කියනවනේ....
කියලා වැඩක් නැත.
ReplyDeletehi kohomada
Deletehi kohomada
Deletehi kohomada
Deleteඇයි ළමයින්ගෙ අම්මේ :D
ReplyDeleteඇදට එන්න කලින්.. රත්තරං.. මැණික, කෑල්ල, සුදු, සුදු මැණික :D
ReplyDeleteවස්තු, වස්තු පැටියා, මයිඅම්මි,
මේවටද නාම පද කියන්නේ ඈ.....
ReplyDelete......හැබැයි ඉතින් අන්තිමටම.... උපාසක මාතාව.....
ReplyDelete...ඔය නම් ටික පිරිමින්ටත් කියනව ..අනිත් පැත්ත හරවල...
..ළමයින්ගේ තාත්තා..
..ඒයි...
..එයා...
..මගේ එක්කෙනා..
..මගෙ මිනිහ...
..ඕයි...
............
@1stAno : typical Sri Lankan men.
ReplyDelete@2ndAno : ????
@නරකයා : මොකෝ
@මධුරංග : එහෙම තමා මං
@Dayal Bathee : ස්තුති සහෝ
@Hasitha : එහෙම හරි නැහැ නේ. හදුනා ගන්න නමක් තියෙනවනේ
@පිස්සා පලාමල්ල : ඕක ඔයිට වැඩ හපන් වෙයිද දන්නේ නැහැනේ.
@බස්සා : එකේ මං වැරද්දක් දකින්නේ නැහැ එත් පිරිමින්ට පුලුවන්නම් මිට වඩා තමන්ගේ ගැහැණියට එයාගේ ජිවිතේ තැනක් දෙන්න කියන එක තමා මට උලුප්පන්න ඕනේ උනේ.
@නිසුපා : එය එසේමය
@Bunny : මොකෝ ළමයින්ගේ තාත්තේ.
@ඔබ නොදුටු ලොවක් : ඔව් මයේ හිතේ
මේ මට ඔහොම කියන්න එපා මොකො මං ඔයා දැකලවත් නැ ළමයි හදලා වගෙනෙ කතා කරන්නෙ :D
ReplyDeleteඔයාට හොද පැත්තක් හිතෙන්නම නැද්ද නංගි/ අක්කේ :)
ReplyDeleteහ්ම්.......
ReplyDeleteනියමයි
ReplyDelete