Thursday, December 8, 2011

කාගේද මේ ගැනී



හිත
කොහොම
වෙනස් වෙනවද මන්ද
හිතෙන හිතෙන විදිහට
මිනිස්සුන්ගේ
ඇද උඩදී
මගේ ගැනී
ගෙයි සාලේදී 
අපේ එවුගේ අම්ම
පිටදී
ගෙදර එක්කෙනා
ඈ බෝල
එතකොට
මන් උගේ ඇදෙදී විතරද?
**************************************
(මේක මට නිකන් ජොලියට ලිව්වා එකක්) හිකිස්

21 comments:

  1. Mean Typical SL women

    ReplyDelete
  2. ජොලියටත් පුදුම දේවල් හිතෙන්නේ.

    ReplyDelete
  3. සත්‍යය.. කෙලින්ම...අඩුවක් නැතිව..නිර්භයව..
    නංගි අපේ ලොකු අඩුවක් පිරිමහනව..ශුභ පතමු!

    ReplyDelete
  4. හඳුනාගැනීමේ පහසුව තකා කියන දේවල්නේ..........

    ReplyDelete
  5. මැණික... පණ.. රත්තරන්.. පැටීයො....


    ඒයි... මේ ඇහුන්ද... ඕයි... තමුසෙ... ගෑණි...

    ReplyDelete
  6. මම ඇතුලු ලොකේ බොහෝ පිරිමින්ට තියෙන ආකල්පයක් මේක... ගෙදර ගෑණි ඇරෙන්න ලොකේ ඉන්න හැම ගෑණිම අහිංසකයි.. ලස්සනයි.... ආදරෙයි... ඒක හැටියක්.....

    තමන්ගේ වත්තේ දොඩම් වලට වැඩිය අල්ලපු වත්තේ නාරං රහයි කියනවනේ....

    ReplyDelete
  7. කියලා වැඩක් නැත.

    ReplyDelete
  8. ඇයි ළමයින්ගෙ අම්මේ :D

    ReplyDelete
  9. ඇදට එන්න කලින්.. රත්තරං.. මැණික, කෑල්ල, සුදු, සුදු මැණික :D
    වස්තු, වස්තු පැටියා, මයිඅම්මි,

    ReplyDelete
  10. මේවටද නාම පද කියන්නේ ඈ.....

    ReplyDelete
  11. ......හැබැයි ඉතින් අන්තිමටම‍.... උපාසක මාතාව‍.....

    ...ඔය නම් ටික පිරිමින්ටත් කියනව ..අනිත් පැත්ත හරවල...

    ..ළමයින්ගේ තාත්තා..
    ..ඒයි...
    ..එයා...
    ..මගේ එක්කෙනා..
    ..මගෙ මිනිහ...
    ..ඕයි...
    ............

    ReplyDelete
  12. @1stAno : typical Sri Lankan men.

    @2ndAno : ????

    @නරකයා : මොකෝ

    @මධුරංග : එහෙම තමා මං

    @Dayal Bathee : ස්තුති සහෝ

    @Hasitha : එහෙම හරි නැහැ නේ. හදුනා ගන්න නමක් තියෙනවනේ

    @පිස්සා පලාමල්ල : ඕක ඔයිට වැඩ හපන් වෙයිද දන්නේ නැහැනේ.

    @බස්සා : එකේ මං වැරද්දක් දකින්නේ නැහැ එත් පිරිමින්ට පුලුවන්නම් මිට වඩා තමන්ගේ ගැහැණියට එයාගේ ජිවිතේ තැනක් දෙන්න කියන එක තමා මට උලුප්පන්න ඕනේ උනේ.

    @නිසුපා : එය එසේමය

    @Bunny : මොකෝ ළමයින්ගේ තාත්තේ.

    @ඔබ නොදු‍ටු ලොවක් : ඔව් මයේ හිතේ

    ReplyDelete
  13. මේ මට ඔහොම කියන්න එපා මොකො මං ඔයා දැකලවත් නැ ළමයි හදලා වගෙනෙ කතා කරන්නෙ :D

    ReplyDelete
  14. ඔයාට හොද පැත්තක් හිතෙන්නම නැද්ද නංගි/ අක්කේ :)

    ReplyDelete