Thursday, December 22, 2011

බැල්ලි








රිදෙනවා පට්ටෙට හිත
මතක් වෙනකොට ඒ වෙසිව
තුරුල්වෙලා හිටිය මට
මලක් වගේ ඒ බැල්ලිව
බලාගත්තේ කැසිල්ලට
අද යනවලු දීගෙක
මට නැති
උට ඇති 

රෙද්දේ ප**
හොයාගෙන
හු***ක් වෙච්ච හින්ද

රෙද්ද අස්සේ තියෙන එක
බදින්න බෑලු  මාව



**************************************************


හරි මෙන්න හදපු එක. ඕක දැම්ම ම කට්ටිය කිව්වා කිඅලින් එක හොදයි කියල ඉඋතින් කැමති එකක් කියවන්න



රිදෙනවා පට්ටෙට හිත
මතක් වෙනකොට ඒ වෙසිව 
තුරුල්වෙලා හිටිය මට 
මලක් වගේ ඒ බැල්ලිව
බලාගත්තේ කැසිල්ලට
අද යනවලු දීගෙක
මට නැති 
උට ඇති 
කලිසම 
හොයාගෙන 
වෙච්ච හින්ද
තවත් සායක් 
බදින්න බෑලු මාව



51 comments:

  1. ගෑණු ළමයෙක් උනාම මීට වඩා සැලකිලිමත් විදියට වචන භාවිතා කරොත් නරකද

    ReplyDelete
  2. උඩ ඇනෝ: ඒ මේ ලියන කෙනා ගෑණු ළමයෙක් උනොත්නේ

    ReplyDelete
  3. දෙමුද ගේමක් ඒ වේසි ට...

    ReplyDelete
  4. ඇනිමවුස්December 22, 2011 at 12:47 AM

    මෙනවා කරන්නද..

    ReplyDelete
  5. එක පාරට හුස්ම හිරවුනා වගේ.අවුලක් නෑ අවුලක් නෑ ෂේප්.සාපේක්ෂ රාමු තනාගත් මිනිස්සු වපර ඇහින් බලනමුත්, තවත් එක සාධාරණ සිතුවිල්ලක්........... ජය

    ReplyDelete
  6. @2nd Ano : මේක ලියන්නේ කෙල්ලෙක් එක හෝදන්න දෙයක් නැහැ

    ReplyDelete
  7. ඇනිමවුස්December 22, 2011 at 1:01 AM

    දැ0 තේරුනෝ

    ReplyDelete
  8. මේ බ්ලොග් අවකාශයේ හෝදන්න බැරි එකාවයි මෙතෙක් කාලෙකට දැක්කෙ.එතකොට මේ උඹද "පොඩි මෑන්" ගෑණු වේසෙන් ඇවිත් ඉන්නෙ...........

    ReplyDelete
  9. අපෝ නැහැ එය තම ඇත හිත දුන්නේ ඉතින් වචන කොපි උන එයාගේ මන් කෙල්ලෙක් එක ෂුවර් මට

    ReplyDelete
  10. ස්.................................................
    මාරයි.........
    කියවගෙන යද්දි ඇඟ හිරිවැටුණා.
    ඒත් නැවතිල්ලේ හිතලා බැලුවා.
    පවු....
    වේදනාව නොතේරෙනවා නෙමෙයි....
    ඒත් ඈ වැඩිය කැමති ඇති නුඹට නැති දේට......

    ReplyDelete
  11. අද යනවලු දීගෙක.................. .............................................. ඉති0 ඔහේ ගියාවේ

    ReplyDelete
  12. සමාජයේ සුලබ ස0සිද්දියක්..

    ReplyDelete
  13. තේරුනේ නැහැ , සමරිසි ප්‍රේමයක් ගැනද කියන්නේ

    ReplyDelete
  14. ම : ඔව් එහෙම එකක් තමා

    ReplyDelete
  15. මේකේ වචන එඩිට් කරලා නේද

    ReplyDelete
  16. මේකත් නව නලු රස අතරින් එකක් බොලවු... වචන පාවිච්චිය ගැන මගේනං කහටක් නෑ ඔන්න.... හැබැයි ඉතිං කොල්ලෙකුට ලවු කරත් කෙල්ලෙකුට ලවු කලත් විරහව විරහව මයි... ඇයි වේසියෝ එක්ක නිදියෑවෙ... එහෙම නැත්තං ඒකි දාලා ගිය පලියට වේසියක් උණාද.... අනේ උඹෙත් නරිවාදං ඈ...

    ReplyDelete
  17. @නරකයා : නැතිව බෝල උගේ කලිසමට මගේ සාය යට උන නොව

    ReplyDelete
  18. එඩිට් කොරලා රස මරලා ඕන්.මගේ විරෝදය.........

    ReplyDelete
  19. හැබැයි මේක තිරයෙන් එහා ගිය සමාජය ගැන මිස මං ගැන ජිවිත අවර්ජනාවක් නොවේ
    ඕන දෙයක් ලියන්න... ලස්සනයි

    ReplyDelete
  20. ඇයි එඩිට් කරේ? ගල් ප්‍රහාර වලට සැලෙන්න එපා සහෝදරී..සත්ය ජය ගන්නවමයි..

    ReplyDelete
  21. @last Ano & සමනල් පැටියා : ඕකනේ එඩිට් කලාම කියනවා රස මරල කියල. එඩිට් නොකලාම කියනවා යකෝ කෙල්ලෙක් වගේ කතා කරපන් කියල අනේ මන්ද

    ReplyDelete
  22. ලොලේ ලොල්... ආප්ප සීන් එකක්නේ...
    එලකිරි.. දිගටම ලියන්න.

    ReplyDelete
  23. නමුත් වැල බලන කොල්ලන් අතර වැඩිපුරම ජනප්‍රිය "ලෙස්බියන්" වැල!

    සමරිසි බව දැන් කියන විදියට රෝගයක් නෙවේලු. කැමැත්තෙන් කරන දෙයක් නම් ඉතින් අපිටත් විරුද්ධ වෙන්න හේතුවක් නෑ.

    නමුත් ගැහැනු/පිරිමි සමරිසි දෙපාර්ශවයම ගොඩක් වෙලාවට පුංචි ළමයින්ව බිල්ලට ගන්නවා. ??????????????

    ReplyDelete
  24. පැදි පෙළ ගැන කියන්න බරි වුණානෙ! වෙඩි වගේ! නියම වචන ටික හරියට හසුරවලා තියෙනවා.

    ඒත් පැදි පෙළේ කියන්න හදන දේ ව්‍යංගයෙන් කිව්වා නම් ඊටත් වඩා ලස්සනයි!

    ReplyDelete
  25. කුනු රසය හොඳට තියෙනව.. මට මතක් උනේ... අර අපි ඉස්ස්කෝලෙ යනකාලෙ 8 -9 වසර වල කිව්ව කුනුහරප කවි.....

    X-Porter

    ReplyDelete
  26. ඔය “හුත්ත පක” ‍වගේ කුනුහරුප ලියන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ඒ වුනාට අමරදේව “මලෙවි කරලිය” ගැන කියද්දි ඔය මළ ඉලව් චිච්චියට කොච්චර වටිනාකමක් එනවද? ලියනකොට ලස්සන වෙන්නෙ ඒ විදිහට වචන පාවිච්චි කරපුවහමයි.

    මේ බ්ලොග් එක ලියනවාය කියල කියන එකී අහල නැති වුනාට හුකන කතා කියන කෙල්ලො අපේ පලාත් වල නං ඕනැ තරං ඉන්නව. වෙනස තියෙන්නෙ කොල්ලො ඉන්න තැන්වල ඒව කියන්නෙ නැති එක. කොල්ලොත් කෙල්ලො ඉන්න තැන්වල කුනුහරප කියන්නෙ නෑ. (හැබැයි ආන්ඩු කොරොම වියවස්තාවෙ එහෙම නීතියක් නෑ, වරද්දගන්න එපා)

    ලස්සන සිද්දියක් කැත වචන දාල මස්තබාල්දු කරපු එකනං බලු වටින්නෙ නෑ.
    SUDATH

    ReplyDelete
  27. අවුලක් කියලත් නැ.. කුණු රහත් ඒ තරම් නැ.
    තෝයි...
    සමහර කොම්මෙන්ට් අයින් කරලා වගේ...

    ReplyDelete
  28. මම දැනුයි බැලුවේ.. සමහරු කියනවා එඩිට් කරලලු.. එතකොට මේ තියෙන්නේ වෙන වර්ශන් එකක්ද??

    ReplyDelete
  29. ආප්පයි කෙසෙල් ගෙඩියි තමයි රස..... නිකන් ආප්ප කාල වැඩකුත් නෑ...... කෙසෙල් කාල වැඩකුත් නෑ......

    ReplyDelete
  30. මොන හුත්තියෙක්ද බන් මේ.මමත් මේ බ්ලොග පටන් ගත්ත දා ඉදන් බලනව පෙට්ටි කැඩිල්ලයි කොල්ලගෙ පයියයි ආප්ප ගැහිල්ලයි ඩ්‍රින්ක් එකයි වෙන රෙද්දක් ඇත්තෙම නෑ මේකිට( හෝ මේකට ).ඔය ටික විතරමයි මේකිගෙ ජීවිතෙ.තො හිතන් ඉන්නෙ කුණුහබ්බ ලිව්වම තොගෙ ගට වැඩි වෙනව කියලද?එහෙනම් පටන් ගනින් පෝර්න් සයිට් එකක්.මේවා අපි කලින් ඉදන් බලනව,කලින් ඉදන් කමෙන්ට් දානව නමුත් මේ වෙනකන් කුණුහරුප කියල නෑ අද වගෙ.බ්ලොග් අවකාශෙ රැඩිකල්ම විදියට ලියන්නෙ පොඩි මෑන්,ඌවත් මෙහෙම වචන යොදා ගෙන නෑ.යොදා ගෙන තීන ඒවත් දන්නෝ විතරක් දැනගන්න තාලෙට ලියන්නෙ.උඹ දැනගනින් මේවා පොඩි කොල්ලොත් බලනව පොඩි කෙල්ලොත් බලනව.තොට තාම ඇම්මනම්.තො පෙට්ටිය කඩා ගත්තා වගේ තා එකෙක් එක්ක ලැගල පුකේ ඇරගනින්.උඹට හම්බෙන මිනිහටත් බුදු සරණයි,ලමයින්ට ජේසු සරණය්.උඹට කුණුහබ්බ අවුලක් නෑ නම් අපිට කොහොමවත් අවුලක් නෑ.උඹට තියෙන්නෙ නගේ තාම අසහනේ,තාම හොද වෙලා නෑ.උඹ වගේ උන් ල0කාවට නෙවෙයි පිටරකට හොද.උඹ මොන රට බල්ටි ගැහුවත් ල0කාවෙ මිනිස්සු ගැහැණියකගෙ හැදියාව බලනව.උඹට දශමයක් ඒ දේ නෑ.උඹ මොන දේ කලත් ඒ චින්තනේනම් වෙනස් කරන්න බෑ.කරන්න උවමනාවක් තීනම් මීට වඩා නිර්මාණාත්මක විදියට පහර ගහපන්,අමු අමුවෙන් කුණුහරුප කියන්නැතුව,එතකොට වදින තැන් වලට වදී

    ReplyDelete
  31. කවිය ලස්සනයි !!! වචන භාවිතය අන්තිමයි !!!!

    ReplyDelete
  32. හපොයි මේ මොකෝ සුද්ද සිංහලෙන්ම ලියලා

    ReplyDelete
  33. කෙල්ල ගියපු තරහට, හිතේ කෙන්තියටම ලියපු එකක්ද කොහෙද?

    ReplyDelete
  34. කලින් කමෙන්ට් එක දානකොට තිබ්බ එක නෙවෙයි මේ.....
    සිද්ධිය හොඳයි, සෘංගාර රසය කියන දේ නෙවෙයි....!! භිබත්ස්‍යයි.... මීට වඩා ලස්සනට සාහිත්‍යය වටිනාකමක් ඇතිව ලියුවනං එළ... එහෙම හිට් වෙලා වැඩක් නෑ... අනිත් කාරණේ... මේකේ Adult Content ඔප්ෂන් එක පාවිච්චි කරන්න.... (උපදේශයට කැමතිනං විතරයි.... )

    ReplyDelete
  35. මටත් අමතක වුනා කියන්න.
    මෙව්ව පොඩි එවුනුත් බලනව. තිරිසන් සත්තුන්ගෙ පොඩි එවුන් නෙමෙයි.
    මිනිස් පැටවු. ළමයි. අහිංසක ළමයි.
    උන්ගෙ හිත් පාරවන එක පවු.
    SUDATH

    ReplyDelete
  36. පොඩි දෙයක් තියෙනව මුලින්ම කියන්න...@ නරකයා ගේ උපදේශයට මමත් එකඟයි Adult Content ඔප්ෂන් එක භාවිතා කරන එක වඩා හොදයි...මොකද පොඩි කෙල්ලෝ,කොල්ලෝ බලනඑකටත් වැඩිය(දැන් ඉන්න පොඩි එවුන් නම් අපිට උගන්වන්නත් දන්නව..)අර මල් විසිවෙන කමෙන්ට් එකක් දාල තිබ්බ ඇනා (@මධුරංගට කලින් දාල තිබබ ඇනා)වගේ ලදරැ මානසිකත්වයක් තියෙන එවුන් මේ පැත්තේ ඇවිල්ල නරක්වෙනඑක නවත්වගන්න පුලුවන්වෙයි...
    ....පිස්සු හැදෙන මාතෘකාවක්නේ හොයාගෙන තියෙන්නේ ...මේ වගේ කපල් එකකගේ විවාහයක් ප්‍රසිද්ධියේ සිදුවෙන්න තියෙන ඉඩකඩ ලංකාවෙනම් *0%*යි(මට හිතෙන විදිහට) ගමක වුනොත් නම් ගල් ගහල මරනව...හැබැයි රහසින් නම් ප්‍රස්නයක් නැහැ....ඔන්න ඔච්චරයි...

    ....මොනව කරන්නද නගෝ ඌට තියෙන දෙයින් කරන්න පුලුවන් දේ උබට කරන්න බැහැනේ බන් ...කැමතිනම් රබර් ,ප්ලාස්ටික් සහ සොබාවික දේවල්වල සහය ගන්න පුලුවන්...ලොල්

    ReplyDelete
  37. අදහස නම් හොඳයි....නියමයි... ඒත් කුණුහරුප අමු අමුවේ කියන්නේ නැතුව මේ අදහස ව්‍යංගයෙන් කිව්වා නම් වටිනවා. හොඳ කවියෙකුගේ(‍රැඩිකල් වුණත් නැතත්) කවිකම තියෙන්නේ ඒ මතයි..............

    ReplyDelete
  38. මේක ලියන්නෙ කොල්ලෙක් වගේ පේන්නේ... කුණුහරප වුණත් කෙලින්ම කියනකොට මෙලෝ රහක් නෑ...

    ReplyDelete
  39. මමත් ඔබගේ සියලු ලිපි මුල සිට කියෙව්වා.... ඉස්සර තිබුනා ගම්වල පෙන්නන සර්කස් සංදර්ශණ... ඒවා වලදී ඒ පිනුම් ගහන අය... නරඹන්න්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමන් වැඩ දාන ප්‍රමාණය වැඩි කරනවා... හොඳටම විසිලු ගහන දවසට තමයි හොඳ හොඳ බල්ටි තියෙන්නේ... හැබැයි එහෙම කරපු ගොඩක් උන් නැවතුනේ ඉස්පිරිතාලේ...
    කෙළින් ලියන්න ඕන දේ තියනවා.. ඒ වගේම වක්‍රව ලියන්න ඕන තැන් තියනවා... මීට වැඩිය දැනෙන්න.... හැබැයි රිදෙන්න කියන්න තිබුනා.. අමු අමුවේ කුණුහරැප කීම තුලින් රැඩිකල් චරිතයක් වෙන්නේ නැහැ....

    ReplyDelete
  40. සියලු කමෙන්ට් කියවා බලා මෙසේ ලියමි..... ඕනෑම කුණුහබ්බයක් ලියන්න ඕනෑනම් වෙනත් වේස ඕනෑ නැත... මගේ වේසෙන්ම ලියමි...

    ඇනෝ ලෙස ඇවිත් පොර ටෝඛ් දානා කොන්ද පන නැති පොන්නයකු නොවෙමි... කියන්න තියෙන දේ කියමි...

    SUDATH ඇතුලු අනෙක් ඇනෝලාටත් මෙසේ කියමි ....

    බ්ලොග් එකේ පෙට්ටි කැඩිල්ලද ළමයි හැදිල්ලද ඕනෑම මගුලක් ලිවීට අයිතිකාරියට ඉඩ ඇත.... ළමයි නරක් වීමට බ්ලොග් ඕනෑ නැත... උන්ට ඕනෑ තරම වැල සයිට් තිබේ... බ්ලොග් එකක ඇති
    කුබුහබ්බ බලා ළමයි නරක් වෙනවායි සිතන උන්ගේ ළමයි ගැන පොඩි මෑන්ගේ බලවත් කනගාටුව....

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඉcකෝල තියෙන්නෙ :v

      Delete
  41. @වයිශ්‍යාවක් නොවේ : මම බැන්නේ නෑනේ මේ පෝස්ට් එකට..

    @පොඩි මැන් : උඹ කියපු ඩේට මම එකඟයි මචන්..

    ReplyDelete
  42. උඹ අඩිය තිබ්බා
    ටිකෙන් ටික
    ඉස්සරහට නෙමෙයි පිටිපස්සට
    ලං උනා නෙමෙයි මට
    තව තවත් දුර උනා

    ඉබිනකොට ඔය රෝස කම්මුල්
    ගැවෙනකොට ගොරෝසු රැවුල් කොට
    රිදෙන්නේ නෑලු උඹට
    මගේ තොල් සීතලයිලු
    නැතිලු උණුසුම් ඉස්සර වගේ

    බදා ගත්තම උඹව කිටි කිටියේ ආදරෙන්
    ඇනෙනකොට මුරණ්ඩු පියයුරු තුඩු මගේ
    උඹට කිති වගේ දැනෙනවලු
    නෑලු ඉස්සර වගේ දැන්

    උඹට හම්බුනු පිරිමි සතා
    අරුමයක්ලු ...
    ඌට පුළුවන්ලු
    උබේ හැම රෝම කූපයක්ම නටවන්න
    ඌත් එක්ක ඉන්නකොට ලං වෙලා
    දැනෙන්නේ නෑලු සමාන කමක්
    උඹ ආසයිලු ඒ අසමානෙට

    ReplyDelete
  43. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කුනු හරප කියන කොට කැතයි.කියන දේ අගයක් වටිනාකමක් තියෙන්නේ පාවිච්චි කරන වචන අනුව නෙවෙයි කියන දේ කොච්චර දුරට තේරුමක් තියනවද කියන එක මත.
    ඔයා මේ කියන විදිහෙන් බලන්න එහි අර්ථය අරගෙන කීදෙනෙක් කොමෙන්ට් කරලා තියනවද කියලා.මෙහෙම ලිව්වාම අර්ථයට වඩා වචන වලටයි මිනිස්සුන්ගේ හිත යොමු වෙන්නේ.
    හොඳ දේ හොඳයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් ඕනේ නිසයි මෙහෙම ලිව්වේ.

    ReplyDelete
  44. මේ බ්ලොග් එක ගැන නම් අද මට ගොඩක් කලකිරුනා.. හේතුව, මම අද ඇස් දෙකේන්ම දැක්කා 8 වසර පොඩි එකේක් මේකි දාල තිබ්බ "පෙට්ටි කැඩීම ගැන" ලිපිය කියවනවා.. අපිට නම් ඉතින් ඔක කියෙව්වා කියල ලොකු ආතල් එකක් නෑ..එත් අර වගේ පොඩි එව්න්ට තාම ඔයවගේ දෙයක් කියවලා තෙරුම් බෙරුම් කරගන්න බෑ..උන්ගේ හිත් අවුල් වෙනවා.. උන්ටත් යමක් අමක් කරගන්න පුලුවන් කාලයක් අවම ඕව හිතේ තියන් ඉදල අත්හදා බලන්න බැරි කමක් නෑ..එක නිසා මම කියන්නේ පොස්ට් එකක් දානකොට පොඩ්ඩ්ක් හිතන්න කියල.. මේ වගේ චාරයක් නැති මොලයක් නැති එවා දාන්න එපා.. ගොන් හු**

    ReplyDelete
  45. කුනු හරප කියන එක නෙමේ බොලව් වැරදි බොරු කියන එකයි වැරදි-

    ReplyDelete
  46. කලකිරිච්ච ඇනිමවුස්ට,වහන්න නෙමේ ඕනෙ දැනුවත් වෙන්නයි ඕනෙ-අත්හදා බැලීම් වලින් තොර ඉදිරි ගමනක් නැත--කියවීම මිනිසා සම්පූර්න කරයි....

    ReplyDelete
  47. adult control දැම්මොත් හොදා !
    පට්ට.මොකද මේවා ගැන අද සමාජයේ ලියවෙන්නේ නැති නිසා.සුබ පැතුම්.

    ReplyDelete
  48. මුලින් ලියල තියෙන කුණුහරප රහිත එක ලස්සනයි අනිත් එකට වඩා (ඒ මට විතරක් වෙන්ට ඇති ඕන්..)

    ඔවු ඉතින් ඕක කුණුහරපෙන් ලිවුවත් මොකෙන් ලිවුවත් විරහව විරහවම තමයි අර කලින් සහෝදරයෙක් කියපු විදියටම....

    ඉතින් ඒකට එහෙම යන්ට ඕනෙ නම් ඔහෙ ගියාවෙ බං...... ඒකපාර්ශවීය ආදරේ උතුම්... (හෙහේ... මම දන්නව, මේකට ඔයා ශුවර් එකටම කියයිම්," මගුලක් කතා කරනව" කියල... ලොල් :D )

    ReplyDelete
  49. සමහරුන්ට කැතයි ලු මට නම් මාර ලස්සනයි.. මේක ලියපු කෙල්ල එක්ක ගංජා ටොම්බෙක් ගහන්න හිතෙනවා. :-D

    ReplyDelete