Thursday, November 17, 2011

ඔන්න කෙල්ලෝ

අපි හිතන්නෙම වැරදි කරන්නේ කොල්ලෝ කියලනේ නැහැ කෙල්ලොත් කරනවා මෙන්න අද ඒ ගැන. මේ කියන කෙල්ල මන් චිරාත් කාලයක් දැනගෙන හිටියත් ඉතින් මන් වැඩිය හොයන්න යන කෙනෙක් නෙමේ නේ. ඔන්න අපි මෙයාට අනු කියමුකෝ අනු ඉතින් නො-පොෂ් ඉදල පොෂ් උනා. උනේ කොහොමද කියල කිව්වොත් යාලුවෝ නිසා ඔෆිස් එකේ එක එක අය නිසා. එව්වා වැඩක් නැහැ දැන් ඉතින් කතාවට බහිමු මේ ළමයාගේ ඔය පොෂ් එක අපේ ඔෆියේ බාගයක් දන්නවා හුරුබුහුටි කෙල්ල. අයෙ මොකටද කතා කාට උනත් නොමිලේ අදින්න පුළුවන් බඩුවක් කියල කට්ටියම දැනගෙන හිටිය. අනුට මේ වෙනකොට කොල්ලෙක් හිටියේ නැහැ දවසක් ඔහොම ඉන්නකොට එකෙක් කියපි "මචන් අරකිගේ ඉනේ සලමල්යෙක් ඉන්නවනේ කියල". හැක් මුට එකී එකත් පෙන්නලා පව් බොලව් අනේ ඉතින් ඔය කෙල්ලත් එක්ක කතාවට ගිහින් මට අහගන්න උනේ නංගී ඔයත් යාළුවා වගේ ද කියල තම. එව්වා කමක් නැහැ කිඅමුකෝ මොකෝ ඉතින් අගේ වදිනවය


අනුට හරි හැටි කොල්ලෙක් හිටියේ නැති තරම් මොකද ඒකිට එකෙක්ගෙන් සැහෙන්න බැරි උන හින්ද, ඒ හින්දම තම අන්තිමට එයාට සිද්ද උනේ අපරාදේ බන් ඕකක් දන්නවනම් අපිටත් අදින්න පුළුවන් කියල අහගන්න අන්තිමට අනුව හොර ගැනි කර ගන්න තම කටත් ඕනේ උනේ. ඒක කොල්ලගේ වැරැද්ද නෙමේනේ කෙල්ලගේ අමරුවනේ. ලයිසන් ඕනෙත් නෑ ලේසියි පහසුයි.


මන් දැන් දන්නා විදිහට අනුට කොල්ලෙක් ඉන්නවලු එත් ඉතින් කොච්චර කාලෙකට කියලද දන්නේ නෑ. දුක කියන්නේ මේකයි මුන්ගේ අම්මල තාත්තල නැද්ද මුන් ගැන හොයන්න මේ වගේ කෙල්ලෝ ජාතියටම නිගා කරන එවුන්ට මොනවා කරන්නද කියල හිතෙන්නේ නැද්ද ඉතින් මේ වගේ වැඩ කරන එවුන් ගැන අහන අය අනික් කෙල්ලෝ දිහා නරක විදිහට බලන ඒක අපට නවත්වන්න බැහැ. මුන් මේවා කරන්නේ ජොලියට ෆන් එකට අතල් ගන්න ටෝටලි ෆ්‍රී. අනිවා කතා දෙකක් නැහැ ගනිකවන්ටත් මුන් එක්ක තරහ ඇති උන්ගේ ජොබ් එකට කෙල වෙනවනේ මේවගේ උන් ෆ්‍රී දෙනකොට. අනික මුන් බැලුවද ඔක්කොම කරලා ඉන්නේ නිකන් රු රැජින වගේ ප්‍රශ්නයක් නැහැ උන් මොකා එක්ක කොහේ ගිහින් මොන බලුකම කරත් ඒත් හිතපන් කවද හරි උබේ ළමයෙක්ට වේම අහන්න උනොත්. එකත් අවුලක් නැහැ බලු වැඩ කරපන් එත් කාටවත් හොරෙන් මේ සමාජය එහෙමයි එත් එහෙමයි කියල අපේ සදාචාරය එහෙම වෙන්න ඕනෙද සාධාරණ හේතුවක් නැතිව

14 comments:

  1. හ්ම්ම් ......

    ReplyDelete
  2. මුකුත් නොකියමි !!

    ReplyDelete
  3. මෙහෙම දෙයක් කියන්නම්....
    ඒ කෙල්ලගේ කැමැත්ත නිසා එහෙම කලාට කමක් නෑ. නමුත් කවදහරි ඒ කෙල්ලට දුක් වෙන්න වෙනවමයි !!!

    මොකද ඔය සැප විඳින එක තාවකාලිකයි !!!!

    ReplyDelete
  4. සුළුතරයක් හින්දා සමස්ථයම බැනුම් අහනවා ඒක ඒ කෙල්ලට හොඳනම් අපි මොනවා කරන්නද ? අපිට සමාජය හදන්න බෑ හොඳම දේ අපි දැන ගන්න ඕනෙ අපි හැදෙන්න

    ReplyDelete
  5. දුර දිග හිතලා හෝ නොහිත ඒක ඉතින් ඒකිගෙ කැමත්ත...

    ReplyDelete
  6. ඇයි අක්කෙ කැඩුවාම කෙල්ලෙක් පස්සෙන් එන්නෙ? මට සැහෙන්න ප්‍රශ්නයක් නෙ ඒක?

    ReplyDelete
  7. @විසිතුරු :- :)

    @පොඩි මෑන් :- ස්තුති

    @මධුරංග ඒකිගේ කැමැත්ත වෙන්න පුළුවන් මට මෙතැනදී කියන්න ඕනේ උනේ කොල්ලෝ විතරක් නෙමේ වැරදි කරන්නේ කියන එක පෙන්නන් විතරයි එතනින් එහා ඒ දේවල් මට අවශ්‍ය නැහැ

    @ශශී ඔව් අපිට මිනිස්සු හදන්න බැහැ

    @පිස්සා පලාමල්ල

    @ashen එක මේ සම්ප්‍රදායේ ප්‍රශ්න මල්ලි. කන්‍යාභාවය කියන එක අදටත් කෙල්ලෝ හිතන් ඉන්නේ අනිවාර්ය දෙයක් කියල

    ReplyDelete
  8. ඔය කියන විදියේ අනූ-පමා කියලා එකක් මටත් සෙට් වෙලා හිටියා. රට වටේ ගිහිල්ල ඇවිත් ලොකු ලයින් දෙන එක්කෙනෙක්. ඔය කියන විදියට ඔය කියන්නේ එයා ගැන වෙන්න ඕනේ. හැබැයි එයා කම්බස් උනේ නම් මගෙන් තමයි. lol

    ReplyDelete
  9. @Bad Joker : නැහැ නැහැ මෙයා එයා වෙන්න බැහැ මොකද මෙයා තාම වැඩේ නවත්තල නැති නිසා

    ReplyDelete
  10. මේක නම් මඩක් ද මන්දා...... මොනා උනත් ජය.... ලියන්න...

    ReplyDelete
  11. @බස්සා : අපෝ මඩ නෙමේ. ඇත්තටම හදුනන හින්ද කිව්වේ

    ReplyDelete
  12. අනිවා. මුන්ගේ අම්මා තාත්තා නැද්ද..

    ReplyDelete
  13. අනේ මන්ද...ඒක එයාගෙ ආසාවනෙ... අපි ඔහොම හිතන බව නොදැන එයා එහෙම කරනව නෙමෙයි නෙ... හොඳම දේ අපි අපේ හිත් සංවර කරගන්න එක කියලයි මට නම් හිතෙන්නෙ ඕන්... වැරදිත් ඇති... ඒත් එහෙමයි මම නම් හිතන්නෙ...
    :)

    ReplyDelete