Tuesday, November 22, 2011

කෙල්ලොන්ට sex තහනම්ද?

හරි අදනම් අඩන්න වෙන ටොපික් එකක් කතා කරන්න හදන්නේ. හරි අඩමු හැබැයි පස්සේ. ලිංගිකත්වය නැත්නම් සෙක්ස් ගැන. කොල්ලෝ මොකද හිතන්නේ? අම්මප මෙකි අහන ඒවා නේද? අම්මෝ කට්ටියගේ ඇස් උඩගියානේ. ඔය කෙල ගිලින එක නවත්තනවා දෙනවා හිල් වෙන්න එකක්. ඔන්න ඕකම තමා මටත් දැනගන්න ඕනේ ඇයි උබලට කියන්නයි, කරන්න පුළුවන් අපි කතා කරාම අපි බඩ වෙනවද?


මහා ලොකුවට උඩ දාගෙන අපි පොෂ් එහෙම නැත්නම් අපි බුවාලා කියල හිතන් ඉන්න එවුන් කෙල්ලෙක් ඔය ටොපික් එකට අවම ගල් ටික් වෙනවා නේ? මං ඔය රිංගපු එකී මෙකි නොකී තැන වලදීත්  දැකපු දෙයක් තමා කෙල්ලෙක්ට සෙක්ස් ගැන ප්‍රසිද්දියේ කතා කරන්න බැහැ කියල එහෙම කරත් ඊට පස්සේ කොල්ලෝ මෙකි දිහා බලන්නේ " අම්මප මෙකි නම් දෙකක් තුනක් වත් අනිවා ඇදල තියෙනවා වගේ"  කියන විදිහට අනික බලන්නෙත් නිකන් මේකිට උගන්නන දේකුත් නැහැ වගේ විදිහකට. ඉතින් යකෝ එහෙනම් ඔය ලස්සනට ඔක්කොම ඉගෙන ගන්න චිත්‍රපටි හැදුවේ කජු කන්නද? තව ඒවා ඔය සර්වර් වල හංගන්නේ අපිට ගන්න බැහැ කියල හිතලද?   ඉතින් ඉගෙන ගන්න එව්වා ලගට ගෙනත් දීල දැන් කියනව මුන් පුක දෙන්න එනවා කියල ඔය වෙලාවට තමා ඉතින් කෙල්ලොන්ටත් කියන්න හිතෙන්න ඇයි දුන්නොත් නිකන් ඉදි කියල. ඉතින් ඕක හංගන්න දෙයක්ද? නැහැ වහගෙන කරාට රිසල්ට් එක වහන්න බැහැනේ මොකෝ හානි මුන් යනවා කියල හදට ගිහින් එන්න යන්නෙත් නැනේ. මගුල් කල බෙර ගහල, කරන්න ඕනේ ඔක්කොම කරන්න හොදයි හැබැයි කෙල්ල දැන ගන්න බැහැ හදට අරන් ගිහින් මොනවද කරන්නේ කියලවත්, කොහොමද කරන්නේ කියලවත්, එව්වා කියන්නත් තහනම්. එව්වා හදේ 


අපි ඉපදුනේ එකෙන්නම් ඕක කවුරුත් දන්නවනම් අයෙ හගන්නේ මොකටද? මෙච්චරයි කියන්න ඕනේ උනේ කෙල්ලෙක් ලිංගිකත්වය එහෙම නැත්තම් සිංහලෙන් සෙක්ස් ගැන කතා කරපු පලියට එකී ඒවා ඔක්කම කරල් ඉන්නේ කියන මානසිකත්වයෙන් බලන නකුටනි උබල ගිහින් කරලා ඉගෙන ගත්තට අපිට බලල ඉගෙන ගන්න පුළුවන්. හැදියල්ල නැත්තම් නැහැදීල්ල එකත් බැරිනම් කවද හරි කාගෙන් හරි කන පැලෙන්න කාපල්ලා  

46 comments:

  1. ඔයා හිට් බලාපොරොත්තුවෙන්ද ලියන්නෙ ලිංගිකත්වය ගැන ? මට නිකං එහෙම දෙයක් හිතෙනවා..

    මුල්ම චේදයේ කියලා තියෙන විදියට මට නම් එහෙම හැගීමක් අවේ නැ.. මොකද මං කලින් මේ බ්ලොග් එක බලලා තියෙන නිසා..!! :)

    ඔයා කොච්චර රට බල්ටි ගහලා කීවත් කොල්ලො කැමති නැ කෙල්ලෙක් ඔහොම හැසිරෙන කොට.. ඔහොම කතා කරන කොට.. ඒක මං හිතන්නෙ පොදු විදියට හිතෙන දෙයක්.. මටත් එහෙම හිතුනා.. කෙල්ලො කොල්ලො වෙන්න අවශ්‍යතාවයක් නැ.. එහෙමනම් මේ ලොකේට ලිංගේන්ද්‍ර දෙකක් අවශ්‍ය නැ.. සවයංජාත වගේ උනා නම් ඇතිනේ නේද ?
    ඔයා හිතන්න කොල්ලෙක් කෙල්ලෙක් විදියට හැසිරුනොත් ? ඌට මොන තරම් කතා කියනවද ? ඒ වගේම තමා කෙල්ලෙක් කොල්ලෙක් වගේ වෙන්න හැදුවොත්.. කෙල්ලන්ට ඕවා කතා කරන්න අයිතියක් නැ කියන්නැ මං.. නමුත් ගැණු ළමයි සංවරව විනීත වෙන්න.. එතකොටයි හැම අතින්ම ලස්සන..
    මට නම් කේන්තියක් එන්නෙ මේක කියෙව්වාම.. මං කවදාවත් ආර්ත්මාර්තකාමීව හිතන්නැ..
    මං කියන්නෙත් නැ ඔයත් 3-4 දෙනෙක් ඇද්ද කෙල්ලෙක් කියලා :)

    ReplyDelete
  2. කෙල්ලොන්ට sex තහනම්ද?
    නැ.. තහනම් නැ..
    නමුත් අහිංසක වෙන්න..
    මට මේ වෙලාවේ ඕකට කියන්න වෙන වචනයක් න.. අහිංසක උනාම ඇති..!
    හැබැයි කොල්ලන්ගෙ තාඩන පීඩන අවොත් ඒවට අභිභාවායන්න තරම් කෙල්ලගේ ආත්ම ශක්තිය වැඩි වෙන්න ඔනි.. අන්න එතකොටයි නියම කෙල්ලෙක්.. නියම කාන්තාවක් බිහිවෙන්නෙ.. නැතිව අර කච කච කච ගාන කෙල්ලෙක් වෙන එක නෙවේ..!!

    ReplyDelete
  3. සමහර එවුන් හිතන් ඉන්නේ හිට්ස් කියන්නේ හරි ලොකු දේවල් කියල, ලොල්, පොඩි උන්ගේ ආසාවනේ. Grow some balls idiots!

    ReplyDelete
  4. මට තේරෙනව අක්කන්ඩි මේ හැඟීම.මං පිළිගන්නව අපි හැමෝම කැමතී අපිට සම අයිතිවාසිකම් ලැබෙනවානම්.අපි හැමෝම මිනිස්සු ගැහැණු උනත් පිරිමි උනත්.ඇයි එක්කෙනෙක්ට හොඳනම් තවකෙනෙක්ට හොඳ නැත්තෙ කියල අපිට නිරායාසයෙන්ම හිතෙනවා.ලෝකයේ හැමෝම දන්නා සාමාන්‍ය දෙයක් සදාචාරය කියන එකිනෙකාට සාපේක්ෂ වූ රාමුතුලට කොටු කරගෙන හැමෝම මතවාද පලකරන්නෙ මේ දේවල් ගැන.ලංකාව වගේ රටවල් වල විතරයි මේ වගේ හනමිටි බවක්.ලෝකයේ ගොඩක් රටවල දැන් කන්‍යා භාවයට වත් තඹ සතේකවත් වටිනාකමක් නෑ.ඒත්...................
    මං දන්නෙ නෑ මට තේරෙන්නෙ නෑ මට මෙහෙම හිතෙන්නෙ මාත් ඒ හනමිටි බවේම කොටසක් නිසාද කියලා.මං තාමත් ලංකාවෙ ගැහැනියට ගොඩක් ආදරෙයි.ඒ හැදියාවට මං ගොඩක් ආදරෙයි.ඒ පිවිතුරු බවට මං ගොඩක් ආදරෙයි.ඒ හැඟීම මට වෙන රටක කෙනෙක් වෙනුවෙන් ඇතිවෙන්නෙ නෑ.ජය.දිගටම ලියන්න.මගේ ශක්තිය ඔයාට තියෙනවා....

    ReplyDelete
  5. බනියො ඔයාගෙ කතාව නම් ඇත්ත , ඔය වගෙ කෙල්ලො මේ සමාජය පිළිකුල් කරනවා. පිට රට වගෙ නෙමෙයි නෙ මෙහෙ, සංස්කෘතියක් තියනවා. අපි එකට සැහෙන්න ආදරෙයි.

    ReplyDelete
  6. මටත් පොඩි හැගීමක ආව බනියගේ අදහස ගැන. බ්ලොග් එකක සාර්ථකත්වයට හිට් බලපැවට.හිට් ගැනීමට මේ ආකාරයේන් සෙක්ස් ගැන ලියනවනම් එය අනුමත කරන්න බැහැ. බනිය කියනවා වගේ අනිවා කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් තමන්ට වැඩිය විනීතකමක් බලාපොරොත්තු වෙනවා ( අපේ සංස්කෘතිය තුල ). නමුත් අදහස් ප්‍රකාශ කරන එකට තහංචි දන්න බැහැ කියන එකේ. කෙල්ලෙක් සෙක්ස් ගැන කතා කරන එකට අපිට තහංචි දාන්න බැහැ. ( ඒ වගේම පොඩි සැකයක් තියෙනවා "වෛශ්‍යාවක් නොවේ" කෙල්ලෙක්ද කියලා)

    ReplyDelete
  7. mokatada balala igenaganne karalama igenagamu.anika goda indan peenanna bane!! nice post

    ReplyDelete
  8. හැ.. සීරාවටම උබ කෙල්ලෙක්ද බං?.ම්හ්.. මං හිතන්නේ උබ කොල්ලෙක්.එත් ඉතින් උබට කෙල්ලෙක් වගේ පෙනී හිටින්න ඕනෙ නිසා උබ ස්ත්‍රී ලිංගයක් ඇති එකෙක් විදියට සලකන්නම්.

    උබ මතුකරන්න හදන්නේ මොකක්ද කියලා මට පැහැදිලි නැ.සෙක්ස් ගැන කතා කරාම වල් විදියට බලනවා කියලා බෙරිහන් දෙන්නේ..
    යකෝ... වල් දේවල් ගැන කතාකරාම වල් විදියට බලන්නේ නැතුව සාදුකාර දෙන්නද උබ කියන්නේ...

    මොනා වුනත් ආතල් බ්ලොග් 1.දිගටම ලියන්ඩ ඇ..
    (බනියා සමග එකග වෙමි)

    ReplyDelete
  9. මගෙත් අදහස අපේ ලංකාවෙ තම මේ වගේ අදහස් තියෙන්නෙ.. හැබැයි ඔය කියන කිසිම හැඟීමක් මටනම් සෙක්ස් ගැන කතා කරද්දි එන්නෙ නෑ.. කාට හරි උවමනාවක් තියෙනවනම් සෙක්ස් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා නොඋවමනානම් ඒත් අවුලක් නැහැ. නමුත් අපේ කියලා සදාචාරයක් තියෙනවනෙ. බනිම්යා කියලා තියෙන දේ හරි.... නමුත් කතා කරනවන මෙයිට වඩා මේ පෝස්ට් එකෙහි තව දේඋවල් අන්තර්ගතයුතුව තිබුනා..වයිරයකින් ලියනවා වගේ හැඟීමක් මට දැනෙන්නෙ...මොනවා උනත් ඕනෙම දෙයක් ගැන කතාකිරීමේ ලිවීමේ අයිතිය තියෙනවා.. නමුත් සමාජය ඒක ගැන කොහොමද හිතන්නෙ කියන හැඟීමෙන්,අවබෝධයෙන් යුතුව අපි කතා කරන්න ඕනෙ.....

    ReplyDelete
  10. කෙල්ලන්ට සෙක්ස් තහනම් නෑ.
    සාමාන්‍යෙන් කෙල්ලෙක් ලැජ්ජාශීලි නිසා ඕ ගන වැඩිය කතා කරන්නේ නෑ. ඒ නිසා සමාජයේ මතයක් බිහි වෙලා තියෙනවා එහෙම කතා කරන කෙල්ල හොද එකියක් නෙමේ කියලා.

    නමුත් කවුරු කවුරු උනත් ඔය දේවල් උනත් ගානක් මිම්මක් ඇතුව ඉන්නවා නම් තමා හොද. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ.

    ReplyDelete
  11. වෛශ්‍යාවක් නම් වෙන්න විදියක් නෑ වගේ පේන්නේ...

    ReplyDelete
  12. කලින් Anonymous වැටුනට සොරි...මම රෙෂාන්...ලොග් වෙන්න කම්මැලි මේල් එකට

    ReplyDelete
  13. සෙක්ස් ගැන කථාකරන එක,සෙක්ස් බලන එක ,කරන එක ....කොල්ලෙක් කලොත් ..කිසිම ප්‍රස්නයක් නැහැ (ඌ කොල්ලෙක්නේ/කොල්ලො එහෙම තමයි..)
    ....හැබැයි බැරිවෙලාවත් කෙල්ලෙක් කලොත් ...බඩුවක්...ගාය වැඩිවෙලා,මෝල තදවෙලා,ඇරගන්න තමයි හදන්නේ
    ...මේ සසිරිබර සිරි ලංකාවේ 90% එවුන් හිතන්නේ ඒ විදිහට කෙල්ලෙකුට,ගැහැණියෙකුට ඕක ගැන කථා කරන්න තියා හිතන්නවත් තහනම්..ගැහැණු කියන්නේ හැගීම් දැනීම් ආශාවන් තියෙන කොට්ඨාසයක් කියල ගොඩක් එවුන්ට කල්පනාවට එන්නේ නැහැ..කරන්න තියෙනදේ (අර අහවල් එක)පිරිමියට බාරදීල තමන්ට ඇතිවුනා හරි මදි වුනා හරි කරබාගෙන ඉඩදෙනඑක තමයි ගැහැණියෙකුට කරන්න තියෙන්නේ(ලිංගික තෘප්තිය ?? සුරංගනා කතාවල වචනයක් විතරයි )...සංස්කෘතිය ,සාරදර්ම මේ ඔක්කොම අපේ උන්ට මතක්වෙනව කෙල්ලෙක් ලිංගිකත්වය(සෙක්ස්) ගැන කථාකලොත්...ඒ වෙලාවට ඒකි තරම් වල් මෝල වැඩි බඩුවක් රටේම නැහැ..(හැබැයි කව්රැත් නැති තැනක ඒකිත් එක්ක සෙක්ස් ගැන රහ කරකර කථා කරන්න ..පුලුවන්නම් කරගන්න පුලුවන් දේකුත් කරගන්න ගොඩක් එවුන් කැමතියි..) අව්රැදු 18+ වැඩි පිරිමින්ගෙන් ට්‍රිබලක්,ඩබලක් බලපු නැති කීදෙනක් මේ ලංකාවේ ඇත්ද? මම කැට තියල කියනව 99% ඕව බලල තියෙනව...බලල නිකන් ඉන්නේ නැහැනේ අතත් හොල්ලනවනේ..කෙල්ලන්ගේ කන්‍යාභාවය බලනව වගේ කොල්ලන්ගෙත් නුල කැඩිලද කියල බලන්න ගියොත් අනාතයි නේද යාලුවනේ...
    හැබැයි අපි තවම මගුලකදි මනමාලිව පෝරැව උඩ නග්ගවල (සිහි නැතිවෙනවද කියල බලන්න)රෙදි නැන්දල ගෙනල්ල ..සංස්කෘතිය ආරක්ෂා කරන්න තියෙන ලොකුම අපහාසේ කරනව...ඊට පස්සේ රතු අන්දවල පිරිමිකමයි වීරත්වයයි ප්‍රකාශකරනව..
    ..මේවගේ පොස්ට් වලට කෙල්ලෝ කමෙන්ට් කරන්නේ නැහැ..අකමැතිකමට නෙමේ බයට..අනිත් එවුන් තමුන් දිහා වැරදියට බලයි කියල...

    ප.ලි
    මම මේක ලිව්වේ මේක කියවන එවුන් මට මෛත්‍රී කරයි කියල හිතල නෙමෙයි.මේකේ තියෙන කමෙන්ට් දැක්කහම කට කහන හින්ද...

    ReplyDelete
  14. කියන්න ඕනෙ දේ පෝස්ට් එකේ ලියවිලා නෑ... ටොපික් එක හොදයි.. ඒත් ලියපු විදිය දුරුවලයි....

    @ KC මේ ඉන්නෙ ස්ත්‍රී ලිංගයක් තියෙන කෙනෙක් තමයි... ගැරන්ටීඩ්... :D

    ReplyDelete
  15. කාන්තාවන්ට සෙක්ස් සාධාරණ නොවන නීති මගින් වාචිකව හෝ ලිඛිතව හෝ ප්‍රායෝගිකව හෝ මානසිකව තහනම් කරන්නට හෝ පාලනය කරන්නට යම් සමාජයක් උත්සහා ගන්නවානම් එතන අනිවාර්යෙන්ම ලිංගික ඊර්ෂියාව තමා....බොහෝ විට ඒක පුරෑෂ මූලික සමාජයක දකින්න පුලුවන්..
    කොහොම වුනත් ඒක මානව අයිතිවාසිකම් හා සාධාරණත්වය අතින්නම් ඉතින් වෑරදියි තමා..
    ඈත්තමට මමනම් ආසයි මේ විදිහට අහුවෙන එකෙන් ගහන ටෝක් දානවට..
    මොකද ඕක අමුතුවෙන් පඩි වචන දාල ලියනවට වඩා සාහිත්‍යමය රසයකුත් මේ විදිහට ලිව්වාම තියෙනවා...
    තේරෙනවද ඔයා මේ ලියන ශෙලියට කොච්චර ටෝක්ස් තියෙනවද කියලා..
    මට නම් කියන්න තියෙන්නේ සෑලෙන්න එපා .ලියන්න තියෙන එක අමු තිත්ත කුණුහරෑපෙන් උනත් ලියන්න.. මම නම් කියවනවා... ඕන හුට්ටප්පරයක්..

    ReplyDelete
  16. අනේ මන්දා..දැන් ඔයා මොනවද මෙතන ඇත්තටම කතා කරල තියෙන්නෙ....මොනවද මන්දා කියන්න හදලා තියෙනවා, ඒත් ඒක හරියටම කියවිලා නැහැ.Typical කෙල්ලෙක්..:D

    ReplyDelete
  17. ලියපන් නංගි/අක්කේ දිගටම! ඔය හිතේ තියෙන ඒවා කියපන්. කවුරුත් සැක කළාට, බැන්නට, හිට්ස් ගැන චෝදනා එල්ල කලාට ගණන් ගන්න එපා. උඹ කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් කියන කතන්දර දිගටම ඒවි. ඒත් උඹ ලියන්නේ ඇත්ත.

    ලිපියේ අඩුපාඩු තියෙනවා. මාතෘකාවේ හැටියට කියන්න ඕන දේ කියවිලා නෑ. ඒවා හදාගනින්.

    කෙල්ලො සෙක්ස් ගැන කතා කිරීමේ වරදක් නෑ. ඕක මහ අමුතු දෙයක් නෙවේනේ. නමුත් සමාජය වෙනස් කරන්න බෑනේ.

    ReplyDelete
  18. මුලින් ආපු ඇනෝට නම් ටිකක් රිදිලා වගේ,හොද මාතෘකාවක් කතාවට අරන් තියෙන්නේ,ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ ගොඩක් වෙලාවට ඊනියා සන්ස්කෘතික රාමුවකට කොටුවෙලා ලෝකය දිහා බලන අයට,ස්ත්‍රී හෝ පුරුශ වේවා ඔවුන් ස්බාවිකවම හෑඩගෑසී ඇත්තේ තම පරපුර ඉදිරියට පවත්වාගෙන යාමටයි,එහි මුලිකය තමයි සෙක්ස් කියන්නේ,මම නම පිලි ගන්න විදියට අපි කනවා,බොනවා,බොක දානවා වගේ තවත් ශරීරයට අවශය ක්‍රියාවක් තමයි සෙක්ස් කියන්නේ,ඇයි ඉතින් ඒ ගෑන කතා කරන්න ලජ්ජ වෙන්නේ.....

    ReplyDelete
  19. කාරණේ සරලයි කෙල්ලොන්ටත් කොල්ලොන්ට වගේම හැගීම් දැනීම තියනව..... මම නම් විස්වාස කරන්නේ sex ගැන කතා කරන්න, බලන්න වගේම කරන්නත් කොල්ලොන්ට තියෙන නිදහසම කෙල්ලොන්ටත් තියෙන්න ඕන. කෙල්ලොන්ට ඒ නිදහස දෙන්න බය පිරිමින්ට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලම තමන්ගේ පිරිමි කම චෙක් කරගන්න...ඒ ගැන එච්චරයි. කොහොම උනත් පොඩි මෑන් කිව්වා වගේ කියන්න ඕනෙ දේ නම් පෝස්ට් එකේ ලියවිලා නෑ.....

    ReplyDelete
  20. @Bunny මල්ලි මගේ කොහෙවත් මොන විදිහකටවත් වෙනස් වෙලා නැහැ සමහර විට මාව දැක්කොත් ඔය කියයි මන් අහිංසකයි කියල. ඔයාට කේන්ති යන එක සාධාරණයි. අහන්න දෙයක් නැහැ සම්ප්‍රධාය ඔයාට ඔබ්බවල තියෙන්නේ ඕක නිසා ඔයාට මල පනින්නේ කොල්ලෙක් ලියන්න ඕනේ ඒවා කෙල්ලෙක් ලියන නිසා ඔයාට තවත් මල සමහරවිට මම ඇත්ත කියන නිසා ඒ වගේම ඔය කියන ගොඩේ ඔහොම හිතෙන හින්ද ඔයාට කේන්ති වෙන්න පුළුවන් එත් මල්ලි ඔහොම කියන ඔයා කවදාවත් නිල චිත්‍රපටි බලල නැද්ද? කෙල්ලොන්ට විහිලු කරලා නැද්ද තියෙනවනේ? එහෙම නැතිනම් ඔයාට ඕක කියන්න පුළුවන්

    ReplyDelete
  21. @ඇනෝ හිට්ස් නම් මට වටින්නේ නැහැ මොකද එක නිකම්ම නිකන් දෙයක් නිසා I freaking don't have bloody balls. coz i am damn bloody girl

    @සඳකිඳුරා ස්තුති යාළුවා මගේ සම අයිතිය මන් තහවුරු කරගෙන ඉවරයි. එත් මන් මෙතැනදී උත්සහ කරන්නේ ගැහැණිය කියන කෙනාට සාධාරණයක් ඉෂ්ට කරන්න විතරයි

    @ashen එහෙනම් කෙල්ලොන්ගේ කඩ කඩ යන්නේ නැති සුචිච විදිහට හැදිච්ච ඔයා ගැන මට හිත ගන්න පුළුවන්

    @AD තිවංක: මට හිට්ස් වැඩක් නැහැ මොකද හිට්ස් බලල මට ෆන් වැඩක් නැති නිසා කොල්ලෙක් නෙමේ කෙල්ලෙක්

    @KC බොලව්: මන් කෙල්ලෙක් ඇ. හැබැයි මටත් හිතෙය්ව කොල්ලෙක් උන නම් එල බන් කියල.

    @නීල නේත්‍ර : යාළුවා ඕකම තම මටත් ඕකම තම ප්‍රශ්නේ මෙතැ කමෙන්ට් කරන අයගෙන් එකේවත් කතා කරන්නේ මේවා කරලා නැති සුද්දවන්තයෝ වගේ ස්තුති සප් එකට

    @පොඩි මෑන් පිලිගන්නවා තව හදන්න තිබ්බ කියල එහෙම උන නම් ඔයා කමෙන්ට් තව දරුණු වෙනවා.

    @Kiri ඔයා වචන ටික තම ඕන උනේ යාළුවා මොන මගුල ලිව්වත් වෙලාවකට කෙලි කමට කට ඇරෙන්නේ නැහැ ඔයා වචන පාවිච්චි කරන්න එකයි අවුල හිමින් හිමින් එව්වත් හදා ගන්නම්

    @විසිතුරු ස්තුති යාළුවා

    @අසoක එකම තමයි මමත් අහන්නේ ළමයි හදන්නේ ගැහැණිය එක්කනම් ඇයි ගැහැණියට ඒක ගැන කතා කරන්න තහනම්

    @Soda ගුනේ ස්තුති යාළුවා. ඔව් තව හැදෙන්න ඕනේ කියල පිලි ගන්නවා

    @මධුරංග ඔව් ඔව් කියන්න හොද නැහැ හැබැයි පුතෝ ඔයා සිංහල නිලියෙක්ගේ නිල එකක අවොත් නොබලා ඉන්නේ නැහැ නේ

    ReplyDelete
  22. මෙහෙමයි මෙතන ඔයා ටොපික් එකෙන් කියන්න හඳපු දේ පෝස්ට් එකේ නෑ... නැත්තම් පෝස්ට් එක පණ මදි.


    ලිංගිකත්වය ගැන කතා කරන්න කොල්ලොන්ට තියෙන අයිතිය කෙල්ලොන්ටත් තියෙන්න ඕනි... ආසාවල් තියෙන පිරිසක් කෙල්ලොත් කොල්ලො වගේම. ඒත් සමාජය කියන එක එතනදි කෙල්ලව " බඩුවක් " කරනවා.. ඒක වැරදියි.


    මට මෙන්න මේ කෑල්ල අල්ලලම ගියේ

    " කෙල්ලෙක් ලිංගිකත්වය එහෙම නැත්තම් සිංහලෙන් සෙක්ස් ගැන කතා කරපු පලියට එකී ඒවා ඔක්කම කරල් ඉන්නේ "


    කඩ්ඩෙන් කොටනවට වඩා හෙලුවෙන් කෙටුවම ඒකි ගොනා වෙනව වැඩි. ඔන්න සමාජය.


    ඒත් පෝස්ට් එකට මුලින් වැටුනු කමෙන්ට් වලට හේතුව මම දකින විදියට පෝස්ට් එක පණ මදි වීම.



    නීල නේත්‍ර ගෙ කමෙන්ට් එක +++++

    ReplyDelete
  23. @වෛශ්‍යාවක් නොවේ: මේක සොයි මාර්තෘකාව.ඊළග පාර ඔයාට මතුකරන්න ඕන දේවල් පැහැදිලිව ලියන්න.එතකොට අපට පුළුවන් ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන කතා නොකර ඔයාගේ අදහස් ගැන තර්ක කරන්න.ඔයා මේකෙන් කියන්න හදපු දෙම වෙන පොස්ට් 1කින් පැහැදිලිව කිව්වොත් හොදයි.

    @නීල නේත්‍ර: ලිංගික තෘප්තිය ?? සුරංගනා කතාවල වචනයක් නෙමෙයි මෙයා.ඔයාගේ භාර්යාවට තෘප්තිය මදි උනොත් ඔයා වෙන පිරිමියෙකුට කියන්න.නැත්තන් මට ඉ-මේල් 1ක් දාන්න."තෘප්තිය" දෙන්නන්කෝ කිලෝ ගානට :D

    ReplyDelete
  24. මට නම් හිතෙන විදියට ප්‍රසිද්දියේ ඔය ග‍ැන කත‍ා නොකලත් අඩුම ගානේ නංගිලා ටික ෆිට් අක්කලා එක්ක හරි මේ දේවල් ගැන පුලුල්ව කතා කරල දැනුවත් වෙන එක ඊතාම හෙඳයි, නිකං අමාරුවේ වැටෙනවට වැඩිය. අනික මෙ මත ඔබේ මුලු අනාගතහම වෙනස් වෙන්න පුලුවන්........ දැන ගෙන ගියොත් කතරගම.....

    ReplyDelete
  25. @වෛශ්‍යාවක් නොවේ
    මම නම් මෙවා කිව්වට 18 වෙලත් නැ. මාව හිරෙ එහෙම දාන්න එපා හොදෙ.. ඔයා කියන කතාව හරි අපිත් කැමති නැ ඔනවට වඩා පතිවත රැකගෙන ඉන්න කෙල්ලන්ට. ඒ කෙල්ලන්ගෙන් අපිට ඔන දෙ ගන්න බැරි නිසා. අනිත් පැත්තෙන් ඔනවට වඩා වල් කෙල්ලන්ටත් වැඩිය කැමති නැ. එහෙම කෙල්ලන්ට එක්ක ඉන්න බැ. ඔය මොන කෙල්ල උනත් පෙට්ටිය කඩලා අත ඇරලා දාන ඩයල් එකකට අහුවුනොත් ඔය ඔක්කොම ඉවරයි. එතකොට අඩි ගානක් උඩින් ගිය උන් යන්නෙ ඇඩ්‍රසුත් නැතිව.
    බොහො විට බහුතරයක් කැමති මධයස්ත මට්ටමෙ කෙල්ලන්ට.
    .කොමෙන්ට් එකෙන් තරහා ගියා නම් සමාවනු මැනවි.

    ReplyDelete
  26. @KC,ඔය කිලෝ ගානට දෙන්න පොර ටෝක් දාන ගොඩක් උන් ග්‍රෑම් ගානක්වත් දෙන්නේ නැහැ බන් ගන්නව විතරයි(මම මේක කියන්නේ උබව සලකල නෙමෙයි..) ..වැඩේ ඉවරවුනාට පස්සේ අනිත්පැත්ත හැරිලා නිදා ගන්නව.(අනිත් කෙනාට ඇති හෝ මදි වුනත්)මම ඕකයි *ලිංගික තෘප්තිය ?? සුරංගනා කතාවල වචනයක්*කියන එකෙන් අදහස්කලේ.....
    මම තවම බැඳල නැහැ බන් බැඳල හිටියත් ..මගෙන් ලැබෙන තෘප්තිය මදිනම් හරි ප්‍රමානවත් නැත්නම් හරි කිසිම විවාදයක් නැහැ ..කැමති තීරනයක් ගන්න නිදහස තියෙනව..ඒකේ තේරැම කාව හරි තෝරල ..මූත් එක්ක හිටපිය කියල.. මම පිම්පියෙක් වෙනව කියන එක නෙමෙයි..ඇයට ඕනෙම තීරනයක් කිසිම බලපෑමකින් තොරව ගන්නපුලුවන් කියන එක..

    ...මම දාපු කමෙන්ට් එක සැරවැඩිවුනාද මන්ද?....ආ කමක් නැහැ...ඔය වදින තැන් වලට වැදිල තියෙන්නේ...

    ReplyDelete
  27. @නීල නේත්‍ර:උබේ කමෙන්ට් 1 සැර නැ මචං.එත් උබේ ආකල්ප මට අදහා ගන්න බැ.මොනා වුනත් උබ විවාහ වෙච්ච දවසක උබේ අසල්වැසියෙක් වෙන්න පිං කරන්න ඕනෙ.උබලගෙ ගෙවල් ගාවින් ගෙයක් ගන්න පිරිමි පොරකයි.කොහොම වුනත් මං දන්න තරමින් ගැහැණියක් සුරාන්තයට පත්වෙන්න පිරිමින්ට වඩා වැඩි වෙලාවක් යනවා.ඒ කියන්නේ ගෑණුත් එක්ක පිරිමින්ට ඔට්ටු වෙන්න අමාරුයි කියන එකයි.

    මගේ අදහස නම් අපි බල්ලන්ගේ ගානට වැටෙන්න ඕනෙ නැ කියන එකයි.ඒත් උබේ ගෑණිව වටේ යැවීම උබගෙ කැමැත්තක්.මං ඒකට ගරු කරනවා.

    මට උබෙන් එකම එක ප්‍රශ්නයක් අහන්න ඕනෙ.සමාවෙයන් මෙහෙම අහනවට.මට උබට රිද්දන්න ඕනෙ නැ.ඒත් මට දැනගන්න ඕනෙ උබ මේ අදහස් ඇත්තටමද කිව්වේ කියලා.ඇත්තටම මට සමාවෙයන් සහෝ.මං උබෙන් අහන්නේ...

    ඔබේ මව ඔබේ පියා නොවන වෙනත් පිරිමියෙකු සමග ලිංගිකව එක්වෙනවාට ඔබ කැමතිද ???

    ReplyDelete
  28. @ නීල නේත්‍ර +++++++++++++
    @ KC - මචන් උඹේ පිරිමි කම චෙක් කොරගනින්....:D උඹේ කොමෙන්ට් එක බැලුවම මට තේරෙන්නේ උඹට උඹේ පිරිමි කම ගැන සැකයි.. කොටින්ම උඹට උඹේ තාත්තගේ පිරිමි කම ගැනත් සැකයි... සොරි මචන් උඹ වගේ ගොබ්බ රතනලාට මිට වඩා හොදට තේරුම් කරන්න අමාරුයි.....:D

    ReplyDelete
  29. @නීල නේත්‍ර: "උඹේ කොමෙන්ට් එක බැලුවම මට තේරෙන්නේ"
    අඩේ නීල නේත්‍ර උබ කරලා තියෙන්නේ ලිප්ටන් කාරයටවත් කරන්ඩ බැරි වැඩක්.මාරයි ඇ... :D

    මටත් කියන්න පුළුවන් මගේ පිරිමිකම චෙක් කොරගන්ඩ උබලගෙ අම්මව ගෙනත් දෙන්න කියලා.එත් මං එහෙම කියන්නේ නැ. :D

    මොකක්ද බං උබේ රැඩිකල්කමට වුනේ.මහා ලොකුවට කෑගැහුවට උබේ මතවාද එක්ක උබවත් නැ නේ බං.මගේ ප්‍රශ්නෙට උත්තර දියන්කෝ......

    ReplyDelete
  30. @පිස්සා පලාමල්ල: එකගයි යාළුවා මේ මාතෘකාව ගැන මිට වැඩ හොදට ලියන්න ඉස්සරහදි බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  31. @ashen : මල්ලි අද කලේ පෙට්ටිය කඩුව කියල කෙල්ලෙක් අද අද ඉන්නවනම් එක මෝඩකම් එහෙම ඒ කොල්ලගේ පස්සෙන් යනවනම් එකත් ඒකිගේ මෝඩ කම ඒ වගේ බලු වැඩක් කරපු කොල්ලගේ කොන්ද පන නැතිකම මෙච්චරයි එහෙනම් මල්ලිම කියන්න පොඩි කොල්ලෝ මොකටද බැදපු අක්කලට කැමති කියල

    ReplyDelete
  32. KC මන් ඔයාගේ කමෙන්ට දානවා බලාගෙන හිටිය මචන් මේක දකිනකොට මට කියන්න තියෙන්නේ මෙච්චරයි අමරුයිනේ? රිදෙනවා නේද? උබට නිකන් ඇස වල කටු අනිනව් වගේනේ? මෙතන චාටර් උනේ ඔයා මමවත් නිල නේත්‍ර නෙමේ මන් මේ පොස්ට් එකෙක් කියන්න හදන ජාතියේ එකකේ උබ කියල ඔය කමෙන්ට් වලින්ම පේනවා එක කාටවත් ඔප්පු කරන එක නෙමේ පිරිමිකම ඇත්ත ඇති හැටියට පිළිගන්න. එක එත් උබ දගලන්නේ නිකන් සුජාත පුතෙක් වගේ ඒ නිසා මන් කැමති නැහැ සුජාත පුත්තු මේකේ ඉදන් මේවා බලල නරක වෙනවට. මචන් තරහට නෙමේ කියන්නේ එත් වැරැද්ද හදන්න බැහැ උබ මේකේ කුණුහරුප කිව්වා කියල උබේ පිරිමිකම ඔප්පුවෙන්නෙත් නැහැ මන් ලියන තියෙන්නේ වරද්දක්නම් කොන්ද පන ඇතුව එක කියල පලයන්. අනික එවුන්ගේ අම්මල තාත්තල පලි නැහැ එකට. කෙල්ලෙක් වෙනුවෙන් කතා කරන එකට නපුන්සක කියල කතා කරන උබට අක්කල නංගිලා නැතිව ඇති ඒ වගේම තමා තමන් අකමැත්තෙන් හරි ගැනිව තියාගෙන ඉන්න ගැනිව පහත කරලා කතාකරන නීච ජාතියේ ගෙදරට සිංහයා වෙන පිරිමි ඉන්නවා කියල පෙන්නුවට උබට තුති. තව සිද්ද සිංහලෙන් කිව්වොත් ගනියෙක්ට තරම් වත් පොලවේ පය ගහල් ඉන්න හයියක් උබට නැහැ කියලා උබ පෙන්නල ඉවරයි

    ReplyDelete
  33. ඔයා නිර්බිත කෙල්ලෙක් ජයවේව !!

    ReplyDelete
  34. @නීල නේත්‍ර මල් තියල වදින්න ඕනේ ජාතියේ කොල්ලෙක් මොකද හුගක් එවුන් ගැණු දහයක් එක්ක නිදාගෙන කසාද බදින්න පැකට් පිටින් හොයන කාලේ ඔහොම හිතන ය හොයා ගන්න අමාරුයි

    ReplyDelete
  35. @අසරණයා ස්තුති යාළුවා

    ReplyDelete
  36. @වෛශ්‍යාවක් නොවේ: අනේ.. මට රිදුනෙ නැ සුදූ.ඔයාටනම් රිදිලා වගේ.මුලින්ම කියන්න ඕනෙ මං සුජාතක පුතෙක් තමයි.ඔයා සුජාතක නොවුනට මට කරන්න දෙයක් නැ:D සුජාතක කියන්නේ අවජාතක නොවීමයි.මගේ උප්පැන්නේ පියාගේ නම තියෙනවා.ඒ වගේම මගේ මව් පියන් විවාහකයි. :D

    ඔයා මගේ කමෙන්ට් වලට බය වුනාද මෙයා.ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයා කියන ඕන මගුලකට අපි හුරේ දාන්න ඕනෙ කියලාද?

    ඔයාගේ ඇහැ පැටලීල වගේ.මං කාගෙවත් දෙමව්පියන්ට බැන්නෙත් නැ.කුණුහරුප කිව්වෙත් නැ.කාටවත් නපුංසක කියලා කිව්වෙත් නැ.(කිව්වනම් උපුටා දක්වන්න).හැබැයි ඔය ඔක්කොම නීල නේත්‍ර කිව්වා.ඒක නිසා කරුණාකර මට කියපු ටික එයාට කියනවද.

    ලිංගික නිදහස ගැන කතා කරන්න කලින් ඔයා ඇස් වල කබ ටික කඩන් ඉන්න.ඔයා අගක් මුලක් නැතුව මට බැනල තියෙනවා මිසක් මගේ කරුණුවල වැරදි තෑනක් පෙන්නලා නැ.ඔච්චර කේන්ති ගන්න එපා :D තව එකක් මං විවහා වෙලා නැ.විවහා වුනත් ගැනීව වටේ යවන්න අදහසක් නැ :D

    ReplyDelete
  37. අනේ අක්කේ(අයියේ) ඔයා ලියලා තියෙන්නේ හරියට කොල්ලෙක් කතා කරනවා වගේමනේ
    "අම්මප මෙකි නම් දෙකක් තුනක් වත් අනිවා ඇදල තියෙනවා වගේ"
    ඔය කතාව කෙල්ලෝ කියනවා මං මීට කලින් අහලම නෑ.

    ඔයාගේ මාතෘකා වලට හරියන්න ලියවිල්ලත් වැඩිදියුණු කරගන්න වෙනවා. නැත්තං ඉතිං ඔයා කෙල්ලෙක් වගේ ලියන ලිපි හරියට ලියවෙන එකක් නෑ

    ReplyDelete
  38. @KC:උබ අහල තියෙන උබට සීරියස් ළදරැ ප්‍රස්නෙට මම අනිවාර්යෙන්ම පිළිතුරැ දෙනව ..ඊට කලින් පොඩි දේවල් ටිකක් කියන්න තියෙනව..

    KC මම කවදාවත් ඇනෝ(Anonymous)ආතල් ගන්න එකෙක් නෙමෙයි මට කියන්න දෙයක් තියෙනවනම් ඒක මම කෙලින්ම කියනව..ඔය ඇනා උබට කියල තියෙ දේ කියන්න මට වෙස්මූනු බඳින්න ඕනෙ නැහැ..ඒක ඕනෙම වෙලාවක කෙලින් කියන්න තරම් කොන්දක් මට තියෙනව.මම ඇනෝ කමෙන්ට් දානවනම් මුල ඉදන් කියපු ඔක්කොම මට ඇනෝ විදිහටම දාන්න තිබුන..ඒක නිසා උබ අහක යන තොප්පියක් ඔලුවේ දාගෙන මට කියපු දේවල් මම නොසලකා හරිනව ...

    මේ කරන්නේ චවන නාස්තියක් කියල නොදැනගෙන නෙමේ මම මේ ලියන්නේ..ඒත් උබේ සමහර ළදරැ සංකල්ප වලටනම් මට කරන්න දෙයක් නැහැ....පිරැන වීදුරැවක් තවත් පුරවන්න බැහැ..ඒක හිස්කරන්නේ නැතිව..අපේ ගොඩක් උන්ට වෙලා තියෙන්නේ ඕකයි..පරණ හනමිටි වලින් ඔලු පුරෝගෙන අලුත් දේවල් වලට කිසිම ඉඩක් නැහැ..ලොකේ කොච්චර දිවුනුවුනත් තාක්ෂනය කොච්චර දිවුනුවුනත් බලන්නේ පරන කන්නාඩියම දාගෙන..කෙල්ලෝ හැට හුටහමාරක් එක්ක යාලුවෙලා රෑම් වලට රිංගපු එකත් ..බඳින්න හොයන්නේ මැස්සෙක්වත් වහපුනැති කෙල්ලෙක්ව..ගොඩක් කොල්ලෝ කොටු පනින්න කැමතියි(KC උබත් ඇතුලුව පුලුවන්නම් අනේ මම නම් ඔය පව් වැඩ වලට නැහැ කියල කියපන්).හැබැයි තමුන්ගේ මව හරි සොහොයුරිය හරි පෙම්වතිය හරි ඒදේ කරනවනම් ඒකට කැමති නැහැ..තමුන් මොන කුපාඩි වැඩේ කලත් ඒදේවල් ඉවසගෙන ගෙදර ගෑනි පතිවත රැකගෙන ඉන්න ඕනේ..ජාතක කථාවල කියවෙන විශාකාව වගේ කෙල්ලන්ව තමයි ගොඩක් එවුන්ට ඔනේ(ගෙදර ඇත්ති කරගන්න)..වැස්සකදී වුනත් තෙමීගෙන ලතාවට ඇවිදින,පිරිමියෙක්ගේ මූන බලල කතාකරන්නේ නැති,කොල්ලෙක් කතාකලොත් මුන රතුවෙලා බිමබලා ගන්න...ඉතින් මේ වගේ කෙල්ලන්ව පතන එවුන් කෙල්ලෙක් සෙක්ස් ගැන කථා කරනවට කැමතිවෙයිද?..
    ..මම කියන දේවල් එච්චර සැර නැහැ කිව්වට ..ඒවායින් සමහරැන්ට සෑහෙන්න රිදිල තියෙන බව සමහර කමෙන්ට් වලින් හිතෙනව..හරි කමන් නැහැ ඔන්න KC දැන් තමයි මේ හෑල්ලේ උබට වැදගත්ම කොටසට එන්නේ..
    ඊට කලින්.. ගැහැණියක් සුරාන්තයට පත්වෙන්න වැඩි වෙලාවක් ගන්න නිසා ගෑණුත් එක්ක පිරිමින්ට ඔට්ටුවෙන්න අමාරැයි කියල උබ කියල තිබුන ...ඒකනම් කොල්ලෝ බොරැකථාවක් ගැහැණියක් සුරාන්තයට පත්වෙන්න වැඩි වෙලාවක් යන බව හැබෑව නමුත් පිරිමියෙකුට තමුන් තෘප්තියක් ලබාගන්න ගමන් ගැහැණියක් තෘප්තියට පත්කරන්න පුලුවන්..(කරන හැටිනම් මගෙන් අහන්න එපා ඒක මට මේකේ කියන්න බැහැ )

    හරි නැවතත් උබේ මාතෘකාවට..
    *ඔබේ මව ඔබේ පියා නොවන වෙනත් පිරිමියෙකු සමග ලිංගිකව එක්වෙනවාට ඔබ කැමතිද ???*

    මේකනම් ඇත්තටම උත්තරයක් දෙන්න වටින එකක් නෙමෙයි...කමක් නැහැ..
    මගෙ කැමැත්ත ඕවගේ කාරනයකට වැඩක් නැහැ..මගේ මව වුනත් පියා වුනත් එහෙම දෙයක් කරනවනම් ඒක ඒ අයගේ කැමැත්ත මට ඒකට විරැද්ද වෙන්න අයිතියක් නැහැ..මම බ්ලූ එකක් බලනවනම් ,නැත්නම් කොටු පනිනවනම් මම ඒක අම්මගෙන් ,තාත්තගෙන් අහ අහ ඉන්නේ නැහැනේ..ඔයාල මම මේක කරනවට කැමතිද /අකමැතිද? කියල...උබේ ප්‍රස්නෙත් ඒවගේ තමයි..
    ..නමුත් මගේ මවට හරි පියාට හරි වෙන්වෙලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න අවශ්‍යය නම් මට ඒකට විරැද්ධ වෙන්න බැහැ...මොකද මට කියන්න බැහැ මෙච්චරකල් හිටපු එකේ ..ඔය රටේ ලෝකේ මිනිස්සු හිනස්සන්නෙ නැතිව ..ඉන්න ටික කාලෙත් අමාරැවෙන් හරි දෙන්නත් එක්ක ඉන්න කියල..
    ....උබට සමහරවිට මේ මම කියන දේවල් හිතාගන්න තියා මවාගන්නවත් බැරැව ඇති...හැබැයි මචන් මට ඒකට කරන්න දෙයක් නැහැ...මොකද මේ මම හිතන හැටි...මගේ නිදහස අහිමි වෙනවට මම අකමැති වගේම ..වෙන කාගෙවත් නිදහස සීමා කරන්න මට අවශ්‍යය නැහැ...
    KC උබෙනුත් මම පොඩි ප්‍රස්නයක් අහන්නද?
    ඔබේ මව හෝ පියා සමීපතම නෑදෑයන් පිරිසක් ඉදිරිපිට ..උබ වල් චිතුපටියක්(බ්ලූ එකක්) බලල තියෙනවද? කියල ඇහුවොත් මොකද කියන්නේ...

    ....උබ මොකක් කියයිද කියලනම් මම දන්නේ නැහැ මචන් මම නම් කියනව ..ඔව් බලල තියෙනව..තාමත් ඉඳහිට බලනව කියල...
    අනිවාර්යයෙන් පිළිතුරක් දීපන්...

    ReplyDelete
  39. @නීල නේත්‍ර : සික්.. මදැයි වෙලා තියන දේ.සමහර උන් ලොග් වෙන්න කම්මැලිකමට ඇනෝ වෙලා කමෙන්ට් කරනවනේ.මං හිතුවේ ඇනෝවෙලා කමෙන්ට් කරේ උබ කියලා.සමාවෙයන් මචං..

    මෙතනදී උබේ අදහස් ප්‍රකාශකිරීමේ වැරැද්දක් තියෙනවා.උබ කලින් කිව්වේ නැනේ උබේ භාර්යාවට උබෙන් තෘප්තිය මදි වුනාම උබෙන් වෙන් වෙලා වෙන පිරිමියෙක් එක්ක යන්ඩ අයිතිය තියන කතාවක්.උබ කියපු විදියට මං හිතුවේ උබ එක්ක විවාහ වෙලා ඉන්න ගමන් වෙන පිරිමිත් එක්ක ගියාට කමක් නැ කිව්වා කියලයි.

    ඉතින් ඒ පදනමේ ඉදන් තමයි මං අර ප්‍රශ්නේ ඇහුවේ.මොකද උබේ මවත් ගැනියෙක් නිසා උබ විශ්වාස කරන සංකල්ප උබේ මව්ටත් වලංගු වෙන්න ඕනෙ නිසා.පුතෙක් විදියට ඒ වගේ දෙකට එකගවෙයි කියලා හිතන්න බැරි නිසයි.නැතුව උබට අපහස කරන්න හිතන් ඇහුවා නෙමෙයි.

    මෙතනදි වෙලා තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ වටහාගැනීමේ වැරද්දක්.ගෑනියෙක්ට ලිංගික තෘප්තිය මදි නම් ඒ පිරිමියගෙන් වෙන් වෙලා වෙන පිරිමියෙක් සමග යැමේ වැරැද්දක් නැ.

    ඒ වුනත් මචං මං හිතන විදියට විවාහයක පදනම් වෙන්න ඕනෙ ලිංගික තෘප්තිය මත නෙමෙයි.විවහාය කියන්නේ ඉට එහා ගිය දෙයක්.ලිංගික තෘප්තියමත පමනක් විවහාවිම අපරාදයක්.මොකද විවහා නොවී ලිංගික තෘප්තිය ඕනවටත් වඩා ලබන්න පුළුවන් නිසා.

    "තමුන් තෘප්තියක් ලබාගන්න ගමන් ගැහැණියක් තෘප්තියට පත්කරන්න පුලුවන්" කීමෙන් උබ අදහස් කරන්නේ සංසර්ගය නොවන ක්‍රම මගින් තෘප්තියට පත් කිරිමනම් මට කියන්න තියෙන්නේ මගේ පරම්පරාවේ උන් ඒක ඕනෑවටත් වඩා කරනවා කියලා විතරයි.

    පැහැදිලිවම උබයි මායි සමාජ ස්ථර දෙකක,පන්ති දෙකක මිනිස්සු.උබලා හිතන විදියට හිතන්න විදියට හිතන්න උබලට අයිතියක් තියෙනවා වගේම අනිත් මිනිස්සු හිතන විදියට හිතන්න ඒ මිනිස්සුන්ටත් අයිතියක් තියෙන්න ඕනෙ.උබල කොහොමද හණමිටියි අරකයි මේකයි කියලා ගරහන්නේ.කොහොමද උබලා විතරක් "හරි" වුනේ??.

    උබේ ප්‍රශ්නෙට උත්තරේ මේකයි. "නැ බං මං කවදාවත් එහෙම දෙයක් කරලා නැ.මළත් කරන්නේ නැ.මට එහෙම දෙයක් හිතද්දිත් හිරිකිතයි.ඒ වගේම උබ කරලා තියෙන දේ වැරදියි.ආයිත් කියනවා අපි බල්ලොන්ගේ ගානට වැටෙන්න ඕනෙ නැ"

    මොනවා වුනත් උබ අවංක මනුස්සයෙක් කියලා හිතෙනවා.ජය!!!

    ReplyDelete
  40. @KC: උබෙයි මගෙයි අදහස්වල සෑහෙන පරතරයක් තියෙනව..ඒක නිසා උබ කියල තියෙන දේ හරිගස්සන්න යන්නේවත්...මම කියන්න උත්සාහකලේ මීට වඩා දෙයක් කියලවත් කියන්න යන්නේ නැහැ....මොකද මම කියනදේ උබට තේරැම් ගන්න ..උබ හැදුන වැඩුන පරිසරය ..කුඩා කල ඉදන්ම හිතට කාවැදුනු සමාජ මතිමතාන්තර වගේ දේවල් නිසා අපහසුයි...ඒ නිසා මම තවත් වචන නාස්තිකරන්න යන්නේ නැහැ..
    ..ඇත්තටම මචන් මම දන්න කියන එවුන්ගෙන් බ්ලූ එකක් නොබලපු ,බලන්න ආසාවක් නැහැ කියන එකෙක්වත් මට හම්බවෙලා නැහැ....(උන් හැමෝම වගේ රහසින් බලනව)මේ ගැන උබ අවංකවම අදහස් දක්වපු එක මම අගය කරනව..

    ReplyDelete
  41. උත්තම තලතා දේවී ..නුවණින් අගතැන්පත් වී
    එනුවණ ලැබගන්නට වීරිය කරපන් සීදේවී..
    ඉටු කරනට තම යුතුකම
    මැලි නොම වෙමි විටක කිසිම
    කියා සිතුම එලෙස කෙරුම
    සිඟිති දුවට වැඩකි උරුම...

    ReplyDelete
  42. අනේ හුකේ තමයි..

    ReplyDelete
  43. @සුජානි : ස්තුති කමෙන්ට් එකට

    ReplyDelete
  44. @ නීල නේත්‍ර - ඔබගේ අදහස් ගොඩක් අගය කරනවා සහෝ

    ReplyDelete
  45. කෙල්ලෙක් මාගෙන් සෙක්ස් ගැන විමසුවොත් ඒ පිළිබඳ කතා කිරීමට මම නම් මැලි වන්නේ නැත. මන්ද මා උගත් දේ මතු යහපත උදෙසා තවත් කෙනෙකුට කියාදීමට මා මැලි විය යුතු යැයි නොසිතන නිසාවෙනි.
    එහෙත් මා සභ්යහත්වය ඉහලින්ම අගය කරන බව නම් පැවසිය යුතුමය. ලාංකීය සංස්කෘතියද යම් යම් කරුණු යටතේ අගය කරන්නෙක්මි. මා පෙර පවසා ඇති සේම ගැටලුව පවතින්නේ අපගේ දෑස හා අපගේ හිත් තුල බව මම නැවත නැවත පැවසීමට පසුබට නොවෙමි.

    “මට හිතෙන විදියට නම් හිතට එන අදහස් ඒ විදියටම ප්රැකාශ කරන්න හොඳ නෑ. හිතට එන අදහස් හදවතින් කපල කොටල ඔපමට්ටම් කරල තමයි ඉදිරිපත් කොරන්ට ඕන... ඔයා කතා කරන මාතෘකාව හරිම කාලීන වුනත් පටන් ගද්දි ඔයාගෙ තියෙන ඒ සංයමය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් තියෙන ගතියක් තියේ...”
    කොල්ලොන්ට මෙන්ම කෙල්ලොන්ටද සෙක්ස් තහනම් නැත. මම නම් එහි වරදක් දකින්නේද නැත...
    එහෙත් කෙල්ලන් කොල්ලන් විය යුතු නැත. විය යුත්තේ කෙල්ලන් එඩිතර වීම බව මට හැඟේ...

    ReplyDelete
  46. මේ topic එකේ තිබුන දේවල් ලිපියේ තිබුනේ නැ , ඒ කියන්නේ ලිපියේ අන්තර්ගතය පිට පැනල. ඇත්ත පිරිමියෙකුට වගේම , ගැහැනියෙකුටත් ලිංගිකත්වය ගැන කතා කරන්න අයිතියක් තියෙනවා, එත් ප්‍රශ්නේ තියෙන්නේ එය ක්‍රියාවට නනවන විදිය අනුව, හැමෝටම තියෙන සමානාත්මතාවය කියන සංකල්පය ගත්තත් අපි හැමෝම සමානයි කියල පිරිමියෙක් ගැහනියෙක් මෙන්මද , ගැහනියෙකු පිරිමියෙකු මෙන්ම හැසුරුනොත් එතන තියෙන්නේ / මැවෙන්නේ විකාර රූපී දෙයක් මිසක් වෙන යමක් නෙවෙයි.
    ලිංගිකත්වය ගැන උනත් කෙල්ලෙක් කතා කරද්දී (කතා කල යුතුයි) ඒක තමාට ආවේනික ගැහනු කමින් කරද්දී , පිරිමියෙකු ඒ දේ කතා කරනවට වඩා සංවේදී වේවි . ප්‍රතිපල ගෙන දෙවි.. මම හිතන්නේ එහෙමයි. නැතුව කෙල්ලෙකුත් කොල්ලෙක් වගේම කාෂ්ටක , කතොර විදියට හැසිරෙද්දී සමාජයට යන්නේ එයා කියන්න යන පණිවිඩය නොවෙයි.

    ReplyDelete