Sunday, December 4, 2011

බලු කමට ආදරය





පෙම් කලෙමි
හද පුර
රැදෙන්නට
දිවි ඇති තුරා
ජීවිතය,
අතරමං කොට
මා
අනාවකට
දුවිලි ගසා
ඔබ ගිය කල
මට දොස් තියා
ගිය ඔබ ගැන
අංශු මාත්‍රයක්වත්
අහිතක් නොහිතපු
මම
උබව
නැවත පිළිගත්තේ
ආදරයේ නාමයෙන්
එත් උබේ බලු කමට
මට අහු උනේ
උබ ලගිද්දී
අපේ ඇදේ
ඒ වෙසිත් එක්ක

25 comments:

  1. වචන සැරි වැඩීද මන්දා.. මෙව්වට උත්තර ... හික් හික්... එක්කො ඕනි නෑ......

    ReplyDelete
  2. මිට වඩා සැර බාල කරලා ලියන්න හිතුනේ නැහැ. එහෙම ලිව්වනම් මේක වදින්නේ නැති වෙන්න තිබ්බ ගල් මුල් ඕනේ එකක් හිතේ තියෙන එක කමෙන්ට් කරන්න එක අවුලක් නැහැ

    ReplyDelete
  3. සිරා කතාවක්ද මන්දා... බොක්කෙන්ම ලියල තියෙනව

    ReplyDelete
  4. ඒ පාර මොකාටද එන්න හදන්නේ...

    ReplyDelete
  5. ඒ පාර මොකාට එන්න හදනවද මන්දා? කවියට වඩා ගද්‍ය දැනුවත් කිරීම් ටිකක් සාර්ථකයි කියලා මට හිතෙනවා....

    ReplyDelete
  6. නොසගවා ඔබ සිතුම්
    පහර දෙන හද දුකින්
    සොහොයුරිය හෝ සොයුර
    සුබ පතමි හදවතින්

    ReplyDelete
  7. හනෙ අම්මෙ භාශාව නම් දරුනුයි.

    ReplyDelete
  8. එළ ඈ....කියනදේ එළටම කියල තියෙනව......ජය

    ReplyDelete
  9. හරිම සැර විදිහට වචන පාවිච්චි කරලා. ඕකට ආයෙම සමාව දෙන්න එපා !!!

    ReplyDelete
  10. පට්ටයි නගේ... ලියන්න ඕනේ මේ විදියට හිතට දැනෙන්න... මම බොහොම කැමතිය් මේ අමු අදහස් වලට....ජය !!!

    ReplyDelete
  11. කියන්න තියන දේ කියන්න තියෙන හොදම වචන යොදලා කියලා තියනවා....අගෙයි අගෙයි!

    ReplyDelete
  12. කොහොමවත්ම සැර වැඩි නැහැ..තවත් සැර වැඩි කරල කිව්වනම් තවත් හොඳයි....මොකද අපේ එවුන්ට ඇලුවතුර වගේ මෛත්‍රිය පුරවන කථා හිතට වැදෙන්නේ නැහැ...තේරැම් ගන්නැතිව නෙමෙයි..තේරැනත් ඒක එච්චර සලකන්නේ නැහැ..(කව්රැහරි තමුනගේ අම්ම මතක්කරල බැන්නොත් සැරට වදිනව...ආවේගය ,කෝපය දෝරෙ ගලාගෙන යනව..වෙන කාගේ හරි අම්ම කෙනෙකුට කිව්වොත් ඒක එචචර දැනෙන්නේ නැහැ..ඒ වගේ තමයි)...කියනදේ කෙලින්ම හිතට වදින්න කියල තියෙන නිසා වටිනව... ජයෙන් ජය.....!!

    ReplyDelete
  13. @සංජන මැක්ස් : සිරා කියල හිතන්න ඕකේ කතාව පස්සේ දවසක ලියන්නම්.

    @Ano : ස්තුති

    @JEEWAN :
    ගැහැනියක තෙලිතුඩින්
    නැගෙන විට හඩක්
    ඔබගේ ඔය දෙන වදන්
    වැටි මහා ලොව තරම්

    @ashen නැහැ ළමය ඔය පොඩි වැඩි

    ReplyDelete
  14. @ඔබ නොදු‍ටු ලොවක් : ස්තුති

    @මධුරංග : කීයටවත් නැහැ

    @බස්සා : ස්තුති අයියා. එක නිසා තම මන් මේ බ්ලොග් එක පටන් ගත්තේ

    @Sabith : ස්තුති

    @නීල නේත්‍ර : ඔයාගේ කමෙන්ට් මාව ගොඩක් ශක්තිමත් කරනවා එකට ගොඩක් තුති

    ReplyDelete
  15. පොඩ්ඩක් මට ජුජුබ්ස්සාජනකයි වගේ !!

    ReplyDelete
  16. භාෂාව ටිකක සැර වුණත්, මේ වගේ අදහස් ප්‍රකාශනයක ට මෙහෙම භාෂාවත් නැතුවත් බෑ....

    හොඳ අදහසක්... නියමෙට ගලපලා තියෙනවා.....

    ReplyDelete
  17. අදහස් ඔක්කොම කියෙවුවා.................
    බලමු ඉස්සරහට .........

    ReplyDelete
  18. ඕවා නොමිනිස් කමේ නෙමේ අප්පේ මනුස්සකම් මනුස්සකම් . . .

    ඔය විදිහටම නැතත් ඔය ජාතියේ කෙලවීම් කොයි තරමක් නම් තියෙනවද ඇස් පනාපිටම . . .

    ReplyDelete
  19. @Bunny : ඔහොම තම පොඩි ළමයින්ට ඔව්ව

    @මහි : ස්තුති මහි. මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කරලා යනවට් මගේ ආචාරය

    @නිශ් : ස්තුති මේ පැත්තේ ආවට. මන් හොදටම ලියන්න දන්නේ නැහැ මේක උත්සහයක් විතරයි

    @දුකා : එක තමා ඒ වගේ දේවල් ලෝකෙට දෙන්න දරන පොඩි උත්සහයක් මේ

    ReplyDelete
  20. මේක ඇත්තටම ලියපු එකක් කියලා මට හිතෙනවා..

    ReplyDelete
  21. සැර වැඩියි...
    හිතට වදින්න ලියන්නය කියල ඔය තරම් නම් සැර වචන බාවිතය නොහොබිත්.
    අදහස නම් සෑහේ....එහෙත් උත්සාහය නම් අගය කරන්නෙමි.
    ඔබට ජය...

    ReplyDelete
  22. කාමරාගයෙහි උච්චතම අවස්ථාව මෛථුනය ලෙස දැක්විය හැකිය.මෛථුන හැසිරීමේ යෙදීමෙන් අනතුරුව තාවකාලිකව යටපත්ව යන කාමරාගය යළිඳු අවස්ථාවක මතුවේ.කාමරාගය සමනය කරගැනීම සඳහා මෛථුනයේ නිරතවීම පිපාසයට ලවණ ජලය පානය කරන්නාක් බඳුය. ලවණ ජලය පානය කිරීම නිසා පිපාසය වඩ වඩාත් උග්‍රවන්නාක් මෙන් මෛථුන සේවනය නිසාම කාමරාගය වඩවඩාත් උත්සන්නවේ.

    ReplyDelete
  23. කාමරාග සංයෝජනය මඟින් සිය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ජීවීන්යොමුවේ.කාම නම් කැමැත්තයි.මෙහි කාමරාග යන්නෙන් අදහස්කරනුයේ ලිංගික චර්යාව සඳහා වන පෙළඹවීම වේ.ලිංගික සංසර්ගය නමැති සිය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ඇති ජීවවිද්‍යාත්මක උගුල වෙත සත්වමයා යොමුකරවීමට අවශ්යත මනෝකායික පෙළඹවීම ලබාගනුයේ කාමරාග සංයෝජනය මඟිනි.කාමරාග සංයෝජනය මඟින් ටෙස්ටෙස්ටරෝන්,පොජෙස්ට්‍රනන් බඳු ලිංගික හෝමෝනයන් ස්රා.වයවීම,ලිංගික අවයව උත්තේජනය,ඊට අදාළ ස්ථාන කරාවන අධිරුධිර සැපයුම,හෘදස්පන්දනය මොළයේ ලිංගික හැඟීම් ජනන සඳහාවන රසායන ද්‍රව්‍යන සම්ප්‍රේෂණය (Chemical Transmission) ආදී විශාල කාර්යය ප්‍රමාණයක් මේතුළින් ඉටුවේ.මෙය ජීවවර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය නව ජීවීන් බිහිකිරීමේ කාර්යය පහසුවෙන් ඉටුකරගැනීමට අදාළව ස්නායුපද්ධතියේ සැඟව පවතින ස්වභාව ලක්ෂණයක් ලෙසද හැඳිනගත හැකිය.

    ReplyDelete