Friday, December 30, 2011

අනුන්ගේ පස්සෙහි ගු නොපෙනේවා... බලන එකෙක් හරි හොදට හැදෙවා ......


මං මේ බ්ලොග් එක පටන් ගත්තේ මං ගැන ලියන්න නෙමේ මොකද ඊට වැඩ ලියන්න දේවල් තියෙන නිසා එත් ඉතින් කොහෙද අමාරු තියෙන අයට මං ලියන එව්වා දිරවන්නේ නැහැ. එකත් නිකන් අලියා දිවුල් කනවා වගේ අවුලක් නැහැ මොකෝ ඇගේ වදිනවා කියලය... ඔය අස්සේ එකෙක් ඇවිත් කියනවා 8 වසරේ පොඩි එකෙක් මගේ බ්ලොග් එක බලනවා දැක්ක කියල ඉතින් ඔය කිව්ව කෙනා වැඩිහිටියෙක් විදිහට ඕක නවත්තන්න තිබ්බේ නැද්ද? අනේ අපේ අම්මලනම් ඉතින් පොඩි කලේ ඔහොම කලා මට. ලඟින්ම හිටිය මොනවද බලන්නේ කියල හොයා හොයා. තාමත් එහෙමයි(අපි හරහට ගියාට) අනික ඔය සිද්දි පොඩි අය දන ගන්නේ 8 හා 9 වසර වලදී. මගේ බ්ලොග් එකෙන් නෙමේ සුද්ද සිංහලෙන් පිතුරත් එක්ක තියෙනවා සෞඛ්‍ය පොතේ. බොරු නම් අරන් බලන්න. 


අනික මේක මෙතන කියන්නම ඕනේ මගේ ජිවිත කතාව හරි වෙන මගුල හරි ලියන දෙයක් ලියන්නේ දෙයක් ඉගෙන ගන්න. එහෙව් මුන් එනවා මගේ ජිවිතේ අනාගතේ ගැන සාස්තර කියන්න. අනේ හු* .  හරි සුද්ධ සිංහලෙන් කියන්නේ හිතන් ඉන්නේ මගේ ජිවිතේ අතරමග නතර කර ගෙන කියලනම් පුතෝ ඒක වැරදි මොකෝ අද මං ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. ඒ වගේම මට ආදරය කරන්න කෙනෙකුත් ඉන්නවා එයත් මේ බ්ලොග් එක බලනවා වගේම ලියන්න ඕනේ මොනවද කියලත් කියනව. අමුතු ජාතියේ පහත් බොලඳ ආශාවන් තියෙන මිනිස්සු අතරේ ජීවිතය දිහා මං වගේ බලන කෙනෙක්. ඒ වගේම තමා මගේ ජිවිතේ අසාර්ථක නැහැ. වෙන එවුන් වගේ මං මේවා කිව්ව කියල මඩම් වල ලැගලා නැහැ. එක එකාට දෙන්න ගිහිල්ලත් නැහැ. එහෙම උනා නම් අද මං මේ ව්‍යාපාරයේ ලොක්කෙක් මං ආඩම්බරයෙන් කියනවා කෙල්ලෙක් කියල පොරෝ පාර පෙන්නලා මං මේ තත්වෙට අවෙත් නැහැ එන්න බැරිකම නෙමේ. ඒක මගේ ක්‍රමේ නොවෙන නිසා. ඒ ක්‍රමේට ගියාම වෙන්නේ ඉක්මනට වලට වැටෙන නිසා. ඒක මුළු පවුලක් හදපු මං දන්නවා.(එව්වා පස්සේ කියන්නම්).


කෙනෙක්ගේ ජිවිතේ ගැනවත් ඒ කෙනාගේ අනාගතේ ගැනවත් ලියන බ්ලොග් එකකින්වත්, ජංජාලේ තියෙන කිසිම දෙකින් තීරණය කරන්න බැහැ. එහෙම උනා නම් සාත්තර කාරයෝ ජොබ් ඒක ඇත හැරලා නෙට් කැෆේ දාගන්නවා. අනුන්ගේ රෙද්දේ කුණු හොයන්නේ නැතුව තමන්ගේ ගු ටික හෝදගන්න ඕක ඉතින් පෙන්නලා දුන්නත් අපේ එවුන් කියන්නේ ගු ගෑවේ උබනේ කියල..  අනික සමහරුන්ට කහනවා අයි කෙල්ලෙක් කට ඇරියම උන්ගේ වැහිලා තියෙන වෙස් මුණු ගැලවෙන හින්ද.


එහෙනම් අයෙ ඊලග අවුරුද්දේ හම්බ වෙමු හොදේ.


මල් මල් නව වසරක් වේවා
ගල් මුල් තව තව සැරට වැදෙවා
ලියන ලියන පද හිතට වැදෙවා
අනුන්ගේ පස්සෙහි ගු නොපෙනේවා
බලන එකෙක් හරි හොදට හැදෙවා 

61 comments:

  1. එසේම වේවා!!!

    --Ranga

    ReplyDelete
  2. යමෙක් වසර ගනනාවක් තිස්සේ මසකට ලිපි දහයකටත් වඩා දමා ඒ අතර සමාජීය දේ ගැනත් ලිපි දමා..එහෙත් සෙක්ස් උලුප්පා නොදක්වන ලද්දේ වීද හේ තෙමේ උතුම් වෙයි..එහෙත් එසේ ලියන අයවලුන්ට හිට්ස් හෙවත් බැලුම් ගණන ඉතා අඩු අගයක් වෙයි..කුනුහබ්බයක් වට ගසා හෝ ගණිකාවක් ගැන හෝ ගෑනුන්ට පස්පඩංගුවේ බැන අඩගසමින් හෝ සමාජයේ විශමාචාර වලට උඩගෙඩි දෙන උදා ගංජා ගැසීම,අරක්කු බීම මහ පොරසිටි දේ ලෙස පෙන්නන බ්ලොග් කරුවෝ මහත් උස් තැන්හි සිටිති..ඒ අතර තමුන්ගේ හිට්ස් වඩ්ඩාගන්නට ජොකෙක් හෝ බ්ලොග් එක් අස්සට ඔබාගන්නෝද සිටිති...ලක්ෂණ මැනික් මහපාරේ කලුගල් අතර නැතුවාක් මෙන් ජනප්‍රිය බ්ලොග් බෝමයක් සාරය අතින් හීනය..දර්ශනය අතින් මඳය..දෘෂ්ඨිය අතින් අල්පය..එහෙත් ඒ කඩමාලු අස්සේද වටිනා ජංගි කෑලි හමු වෙන්නා මෙන් අල්පයක් ලිපි සාරවත්ව පල වේ..මේ ඔබ තුමා හෝ තුමිය අල්ලාගෙන ඇත්තේ මිනිසුන්ට කකුල් දෙක අතර නෙරා පිහිටියාවූත් ගැහැනුන්ට දෙකකුල් අතර තුර පිහිටියාවුත් ලිංගේන්ද්‍රියන්ගේ වෙනස මේ ලංකාද්වීපයහි මනස් තුල ජනිත කර ඇති ආකාරයෙහි ඇති අවුලෙන් ප්‍රයෝජන ගැනිමකි..මෙය අමුසිංගලෙන් කීවොත් බොරදියේ මාලුබෑමකි.. වස්තර නැති අය අනුන්ගේ වස්තරය දැක හූ ඔන්න ඔයාගෙ එක පේනවායැයි කියති..

    ReplyDelete
  3. ඔයාටත් එසේම වේවා...

    ReplyDelete
  4. වේවා ශාන්ති !
    නොවේවා කේන්ති!
    ඔයාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේව!සතුටින් ඉන්න හැමදාම.

    ReplyDelete
  5. කව්රු මොනවා කියුවත් ගණන් ගන්න එපා අක්කේ. අර කතාවක් තියෙනවනේ බුරන බල්ලෝ සපා නොකයි කියලා..

    අක්කිටත් ලබන්නාවූ නව වසර සුභ වේවා.. :))

    ReplyDelete
  6. අම්මෝ නියමයි නියමයි...කොච්චි මිරිස් වගේ....
    වදින්න ඕනෙ තැන්වලට හොඳට වදිනව
    තුන් සරනේ පිහිටෙන් සියලු කටයුතු සාර්ථක වෙන සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. අක්කටත් සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
  10. well said amila!
    ඒ වගේම මම දකින දෙයක් තමයි දැන් දැන් මේ ක්‍රමය බ්ලොග් අවකාශේ ව්‍යාප්ත වේගෙන යනවා කියන එක. මේවා ලියන අයට ලැබෙන්නේ "හිට්ස්" වැඩිවීම නිසා ලැබෙනෙ ස්වයං වින්දයන විතරයි.

    ReplyDelete
  11. මේ ඇනොනිමස් කමෙන්ට් තමයි මෙලෝ රහක් නැත්තේ.. කියන එකක් කියපල්ලකො මූණට තමන්ගේ නමින්....

    මේවගේ සමහර දේ හරි.. ඒත් ගොඩාක් දේ වැරදි.... එහෙම වැරදි කියලා තේරෙන්න කොච්චර ඕපන් කියලා බෙරිහන් දිදී ඉඳලා මම ෆ්‍රී කිය කිය ඉඳලා පවුල් බර එහෙම වැටෙන්න ඕන.. එතකොට තේරෙනවා අම්මට සිරි කෙළියා නේද තාප්පෙටම කියලා...

    ReplyDelete
  12. අදයි අහම්බෙන් මේ බ්ලොගය අහුවුනේ මරු.පට්ට..අයිස් ක්‍රීම් ටයිප් එකේ බ්ලොග් කාරයින් අතරට ෂෙල් වෙඩි ගහන්න ඕනේ.ගහල කුඩු කරල ලෝකේ හතරැස් කරන්න හදන මේ උත්සාහයට මගෙන් මල්.

    ReplyDelete
  13. ane akke meka balala man oyawa mathak karala karanawa kamak ne neda.....

    8 wasare malli

    ReplyDelete
  14. @ amila :- ඔය කකුල් දෙක අස්සෙ තියෙන එකේ වෙනසට හැමෝම කැමතියි බං... ඒ කකුල් දෙක අස්සෙ තියෙන එක ජාතියකට මෙන්න මේව හොදයි.. අනිත් ජාතියට මේව හොදයි කියල කියන්නෙ අපිමනෙ...

    ඒ හොදයි කියන එකෙක් පිට වෙස් දෙයක් කරාම විෂෙශයෙන් කකුල් දෙක තුලට පිහිටි අය.. අර නෙරා තියෙන අයට ෆුල් ආතල්...

    ඇතුලට තියෙන උන් වාඩිවෙලා චූ කරද්දි නෙරා තියෙන උන් හිටගෙන ඕනෙ මුල්ලකට අල්ලල චූ කරන වාසිය ගන්නකොට වාඩිවෙලා චූ කරන්න එක ගැන ඇතුලට පිහිටි සමහරක්ට පිටට නෙරපු උන් ගැන ඉරිසියා හිතෙනව වගේ උඹටත් ඇතුලට පිහිටි එකේ වාසිය එයා ගන්නකොට ඔය ඉරිසියාහිතිලනෙ කෑගහන්නෙ...

    නියම පිටතට නෙරපු එකෙක් වෙයං....

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. පොඩි මෑන් -
    ඇනෝ කමෙන්ට් වලට තමුන්නැහෙ බණිනවා නොවැ කොන්දක් නැති උන් දාන එව්වා කියලා.

    ඔහේට අමිල කියපු දේ බොක්කටම වැදුණා නේද? තමුන්නැහෙත් වැඩි පුරම ලියන්නෙ කුණුහරුප/ දෙපැත්ත කැපෙන් වචන නොවැ!

    කුණුහරුප කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි. හැමෝම ආසයි ටිකක් වල් කතා අහන්න. ඒ ආසාවෙන් හොඳට ප්‍රයෝජන ගන්න කෙනෙක් තමයි තමුන්නැහේ. හිට්ස්/ කමෙන්ට් ගැන තමයි මම මේ කියන්නෙ. සිංහල බ්ලොග් අවකාශෙට කුණු රසය දිගටම ලබා දෙන්න. ඒත් තමන් මහ ලොකු ‍රැඩිකල් පොරක් කියන මානසිකත්වයෙන් මිදෙන්න.

    ඒ වගේම කුණු හරුප ලියන කෙල්ලෙක්ව සුද්ද කරන්න හදන එකෙනුත් වලකින්න. මේ වෛශ්‍යාව ලියන කිසිම දෙයක අරුතක් නෑ. එයාට තියෙන්නෙ මේ සමාජ ක්‍රමය ගැන වෛරයක්ද?

    ඔය කුණුහරුප පාවිච්චි කරලා මහා ‍රැඩිකල් විදියට ලියන දේම ඔයිට වඩා ලස්සනට ලියන්න ඕන තරම් වචන සිංහල භාෂාවෙ තියෙනවා.

    වෛශ්‍යාව -
    ‍රැඩිකල් දේවල් ලියනවා නම් ‍රැඩිකල් කමෙන්ට් ඒ විදියට බාර ගන්න කෙල්ලේ! බොරුවට කුණුහරුප ටොපික් දාලා කුණු ලිපි ලියලා හිට්ස් ගන්නෙ නැතුව.

    ReplyDelete
  17. මේ බ්ලොග් එක දැක්කේ අද.ලිපි හරියට කියවන්නේ නැතිව මුකුත් කියන්න බැහැ.මුලින්ම පැලක් බැදගෙන මේකේ ලිපි කියවන්න ඕන.ඊට පස්සේ තමයි අදහස්.දැනට කියන්නේ 2012 වසර සුභදායක වේවා කියන එක තමයි.

    ReplyDelete
  18. මුලින්ම ලබන්නාවු අවුරුද්ද සාමයෙන් සතුටින් පිරුනු අවුරුද්දක් වේවා කියලා පතන්නම්. ලබන අවුරුද්දේවත් ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්න ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
  19. කොල්ලෙක් සෙක්ස් ගැන ලියනකොට වගේ නෙවෙයි කෙල්ලෙක් එහෙම ලියනකොට.. කාට කාටත් ටිකක් කිචි වගේ..
    කොහොම උනත් ලියන දේහි කිසියම් විනයක් තියෙන්න ඕන. එහෙම නැතිවුනාම තමා හැම දේම අවුල් වෙන්නෙ..සෙක්ස් වෙනුවට ශෘංගාර ලියන්න එතකොට අවුලක් නෑ.
    මතක ඇතුව අර උඩින් තියෙන කුණුහරුප කමෙන්ට් අයින්කරල දාන්න..
    උදාවන නව වසරට සුභ පැතුම්..!!

    ReplyDelete
  20. අවුරුදු දෙකක් බ්ලොග් කියෙව්වා අම්මප මේ වගේ බ්ලොග් එකක් කියෙව්වමයි.මේක කියෙව්වහම මගේ බයිලා බ්ලොග් එකේ (ජ්‍යොතිෂ බ්ලොග් එක නෙවෙයි අනිත් බ්ලොග් එක)පොස්ට් එකක් දාන්න මාතෘකාවක් ඔලුවට ආවා.(ඒත් දැන්ම දාන්න හොද නැහැ.එතකොට මාව මාට්ටු.)

    ReplyDelete
  21. ....මාත් මේ බ්ලොග් එක ටික කාලෙක ඉදන් කියවනව..තමුන් කැමති අදහසක් ..මතයක් තමුන්ගේ බ්ලොග් එකෙන් ඉදිරිපත් කරන්න බැරිනම් (ඒක සභ්‍ය හෝ අසභ්‍ය ඕන මගුලක්)ඒ බ්ලොග් කෙරැවාවෙන්,ඒ බ්ලොග් එකෙන් ඇති වැඩක් නැහැ...ඒකෙ තියෙන දේවල් දිරවන්නේ නැති උන් ඉන්නවනම් කරන්න තියෙන්නේ ..බ්ලොග් එක කියවන්නැතිව පැත්තකටවෙන එක..එහෙම නැතිව මොන්ටිසෝරි යන පොඩිඋන් ටිකක් වගේ හොටු පෙරාගෙන අඩන එක නෙමේ...
    ....ලිංගිකත්වය,වගේ මාතෘකා ලංකාව ඇතුලේ විවෘර්තව කතාවෙනවා අඩුයි...කතාවුනත් කතාවෙන්නේ ගොඩක් සැරබාලකරල මහප්ප්‍රණ වචන ගොඩක් ඒව ඇතුලට ඔබ්බවල..ඉතින් මේ වගේ දෙයක් ගැන කෙලින් කථාකලොත් (විගේෂයෙන් ස්ත්‍රී පරානයක්)ඒක කුනුහරපයක් ගානට තමයි ගොඩක් උන් සලකන්නේ..අර කතාකරන එකා තරම් නරක එකෙක් මුලු රටේම නැහැ..කෙල්ලෙක් නම් ඒකිව බඩුවක් ගානට තමයි වැටෙන්නේ..
    ....අද නම් පොඩි පොර ටොක් එකක් දීල තියනව කියලයි මට හිතෙන්නේ..කමක් නැහැ..ලියනදේ මොකක් උනත් හිතට එකඟව ලියන්න..
    ....සුබ නව වසරක් වේවා...!!!!!

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. එළ කිරි...සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  24. ගිලීමලෙත් ඇත දත සුද්දෝ කිව්ව වගේ විධායක කට්ටියත් ඉන්නව එක එක මාදිලිවල.
    බ්ලොග් එකක් ලියන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක නෙවෙයි වැදගත්. ලියන්නෙ මොනවද ඒකෙන් කියවන එවුන්ට තේරෙන්නෙ මොනවද කියන එකයි වැදගත්.
    වටේ ඉන්න එවුන් උඩ දමන නිසා තමන් කරන වැඩේ හරි කියල හිතාගෙන එයත් දිගටම ලියනව, අරින්නෙ නෑ. හතර අතේ බැන අඬ ගහනව. වාක්‍යක අගක් මුලක් නෑ. විධායක කම වැඩි නිසාද කොහෙද, හරියට සිංහලෙන් ලියන්න දන්නෙත් නෑ. අලුත් අවුරුද්දට සුබ පතන්නෙත් තේරුමක් නැති මළ විකාරයක් කියාගෙන.
    1. අනුන්ගෙ පුකේ ගූ නොපෙනේවා කියල ප්‍රාර්ථනා කරන්නෙ මොන තේරුමකින්ද?
    2. බලන එකෙක් හරි හොඳට හැදේවා කියල ප්‍රාර්ථනා කළාට එකෙකුටවත් හැදෙන්න දෙයක් මේකෙ මෙච්චර දවසක් ලියල තියෙනවද?
    පුළුවන්කමක් තියනවනම්, මේ බ්ලොග් එක ලියන එකේ පරමාර්ථය මොකක්ද කියල පැහැදිළි සිංහලෙන් ලියන්න. මේක මගේ අභියෝගයයි.
    කවුරු මොනව කිව්වත් ලිවීම මං අගේ කරන දෙයක්. ඒ නිසාමයි මේ කමෙන්ට් දාන්නෙ.
    වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක් වේවා! වෛරය නිවේවා! යහපත් දැක්මක් ඇතිවේවා!
    SM

    ReplyDelete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  26. ඔයා ලියන ජාතියේ ඒවා ලියන්න නම් හොඳ ගටක් ඕන බවයි මගේ පුද්ගලික හැඟීම. එහෙම නැති වුණොත් වැඩේ පිටපොට යනවා. දැන්නම් පේන්න තියෙන්නේ එහෙමවෙලා වගෙයි. පුළුවන් නම් වැඩේ හරි පාරට ගන්න බලන්න. සුබ නව වසරක් වේවා....

    ReplyDelete
  27. කෙලින් කතා කරනවට සතුටුයි.මොකද කවුරුත් කතා නොකලට ඇත්ත ඕකයි..හැබැයි හැමෝම ලැජ්ජයි..කවුරු හරි තමන්ගෙ මූණ වහනවනම් ඔනි දෙයක් කරනවා...
    සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  28. පැහැදිලිවම මම දෙයක් කියන්නම්. මම අකමැතියි ඔයාගේ මේ කතාවට. තත්ත්වය තරාතිරම කියන්නේ ඇයි. ලියන දේවල් රැඩිකල් තමයි. ඒත් ඔයා ඒක ඔයාගේ නිර්මාණ හා ඔයාගේ සාමාන්‍ය ජීවිතය අතර දෙකක් විදිහට පෙන්නන්න ගිහින්. මට නම් ඒකට කැමැත්තක් නැහැ. ඇත්තම කිවුවොත් ඔයා පට්ට කුනුහරප ලියනවා. සමහර ‍ඒවා කෙල්ලෙක් ලියනවද කියලා හිතන්නත් බැරි දේවල්. එ‍තකොට කෙල්ලෙක් වෙච්ච මම , මගේ හිතේ ඇතිවෙන සිතිවිලි එක්ක සාධාරණිකරණය කරගන්නවා එහෙම හිතන්න පුලුවන් නම් ලියන්නත් පුලුවන් කියලා. ඒ අතරේ ඔයා සුදු චරිතයක් වෙන්න හදනවා. මඩම් වල ලැග්ගේ නැහැ කියලා කියන තැනම ඔයා මඩම් වල ලගින එවුන් පහත් කරලා. ඒත් ලියන්නේ උන්ගේ මනෝභාවය. ඒක හරි මදි. නිර්මාණ, ඒවයේ තියන ගුණ, රස, සැර හැම දේම වින්දනීය විදිහට ගත්ත මම මේ පෝස්ට් එකට නම් අකමැත්ත තරයේ ප්‍රකාශ කරනවා. වෛශ්‍යාවක් නොවේ කියලා නමක් දාගෙන තිබුණට ඔයා ලියන දේවල් වල තිබුණ ගතිය මේ පාපෝච්චාරණය එක්ක ඇල් මැරිලා යනවා. අනිත් මිනිස්සු කියන දේවල් ගැන දගලන්න නම් ඇයි මේවගේ දේවල් ලියන්නේ. ඔයාටත් පුලුවන්නේ සුන්දර දෙයක් ලියලා හොද අහන්න. ඇයි ගල් වදිද්දි රිද්දගන්නේ. ඔලු කට්ට හය්ය නැත්නම් ඇයි ගල්ගහන්න මිනිස්සු පොළඹවන්නේ......
    සහෝදරී, මේක ලිවුවේ විධායක ‍ශ්‍රේණියේ රස්සාවක් කරන, එක මහත්තයෙක් එක්ක නිදාගන්න, විශ්වාසය තහවුරු කරන ඔයාට නෙමෙයි. වදින තැන් වලට සැරට වදින්න, ලුණු ඇඹුල් ඇතිව නිර්මාණ කරපු වෛශ්‍යාවක් නොවේ කියලා නම තියාගත්ත රැඩිකල් සහෝදරීට.
    කේන්ති නොගෙන බලලා තේරුම් ගන්න....

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  30. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  31. ඇයි බං මේක කුනුහබ්බ තියෙන්නෙ කියල පස්පඩංගුවේ බැන බැන මේකම බලන්නෙ.... කුනුහබ්බ නං නෑවිත් හි‍ටුකෝ........බැන බැන හැමදාම මේකටම එන්නෙ... ඒකෙත් මොකක් හරි මෙව්ව එකක් ඇතිනේ..... සෙක්ස් වෙනුවට ශුංගාරය හැන ලියන්න... වලිකුකුලා වෙනුවට ගිනිකුකුලා ගැන ලියන්න....

    නීල නේත්‍ර කිව්වවගේ මුං හො‍ටුපෙරපෙර මේකටමනෙ රිංගන්නෙ.....මුන්ට මේක වැල පත්තරයක් වගේ ඇති.......

    කවුද කියල තිබ්බ කුනුහබ්බ දැම්මම ‍රැඩිකල් වෙන කතාවක්.. සමාවෙන්න මගෙ දැනුමෙ හැටියට කුනුහබ්බ කියන ලියන එක ‍රැඩිකල් කමක් නෙමෙයි......ඒ වගේම මේ බොලොක්කෙත් ‍රැඩිකල් බ්ලොක්කෙකුත් නෙමෙයි... ඒත්..මේකෙන් මේ කුනු කූජිත සමාජ ක්‍රමයෙ කැකෑරෙන සමාජ අසහනය වෛරය සහ බංකොලොත්කම පේනව........ලිංගිකත්වය මේ සමාජ ක්‍රමයෙ ක්‍රියාත්මක වෙන්නෙ මෙයා මේකියන කැත තුච්ච විදිහට තමයි..තුච්ච දෙයක් ගැන තුච්ච විදිහට ලියන්න මෙයා හිතුව එකගැන වැ‍රැද්ද්ක් කියන්න බෑ....ඒනිසා මේක කියවනකොට මේක ලියන කෙනත් එක්ක නෙමෙයි...මෙයාව මේ විදිහට ලියන්න පෙලඹෙව්ව මේ කුනු කූජිත සමාජක්‍රමයට හා එය පවත්වාගෙනයන්න උත්සාහකරන එවුන්ටයි බනින්න ඔනේ...

    X-Porter

    ReplyDelete
  32. Mr. X-Porter,
    මේ බ්ලොග් එක බලල ඒක විවේචනය කරන අයට බනින්න එපා. බලන හැමෝම හොඳ කියන්න ඕනැ කියල නියමයක් තියෙනවද? හොඳ නැත්තං බලන්නෙ ඇයි කියල ඇසීම තමන්ගෙ බංකොලොත්කම ප්‍රකාශ කිරීමක් පමණයි.
    මම මේ බ්ලොග් එක බලනවා. හැබැයි දොස් කියනවා. මම බලන්නෙ හොඳ දේවල් විතරක් නෙවෙයි. නරක දේවල් මම බලනවා. එහෙම බලන්නෙ ඇයි කියල මං පැහැදිළි කරන්නං.
    මේ වගේ බ්ලොග් බලපුවහම මේ සමාජයේ මේ වගේ අයත් ඉන්න බව පෙනෙනවා. දැනෙනවා. තේරෙනවා. හොඳ දේ විතරක් බලල සැප සේ නිදාගන්න මං කැමති නෑ. සිද්ධාර්ථ කුමාරයාට සතර පෙර නිමිති නොපෙන්වා ඉන්න සුද්ධෝදන රජ්ජුරුවො උත්සාහ කළා වගේ මිනිස්සුන්ට මේ වගේ බ්ලොග් නොපෙන්වා හොඳට ලියන දේ විතරක් බලන්න කියන එක තේරුමක් නැති විකාරයක්.
    දැන් අහගන්න. මේ ලියන්නෙ බ්ලොග් එක ලියන අයට නෙවෙයි, විකාර කමෙන්ට් දාන අයට.
    මේ බ්ලොග් එක සත පහත තේරුමක් නැති එකක්. එකම ප්‍රයෝජනය මං ඉස්සෙල්ල කිව්ව වගේ අපට සතර පෙර නිමිති දැකගන්න පහසුකම් සළසන එක විතරයි. මේ බ්ලොග් එකේ කියපු දේවල් කියන මිනිස්සු, ගෑනු, කෙල්ලො මටනම් ඕනැ තරම් මුණගැහිල තියනවා. ඒ වුනාට උන් තමන්ගෙ නොහැකියාව දන්න නිසා බ්ලොග් රචනා කරන්න යන්නෙ නෑ. කොම්පියුටර් එකක් ලැප්ටොප් එකක් අතට අහුවෙච්ච පළියට බ්ලොග් ලියන්න යනව කියන්නෙ මොන විකාරයක්ද?
    මේ වගේ ඒව ලියන අය තව තවත් අගාධයට ඇදල දමන්නෙ නැතුව අවංකව කථා කරනවනං හොඳයි. මේ බ්ලොග් එක හොඳයිනං ඇයි ඒ වගෙ ලියන්න උත්සාහ කරන්නෙ නැත්තෙ? ඇයි වර්ණා, ශානි, සයුරි වගේ අය මෙහෙම ලියන්නෙ නැත්තෙ? අපි හොඳ දෙයක් දැක්කහම ඒක අනුගමනය කරන්න උත්සාහ කරන්න එපායැ.මොකක්ද ‍මේ බ්ලොග් එකේ කියන සමාජ යථාර්ථය? මොනවද මෙයා කෙළින් කතා කරනවා කියන්නෙ? මේ පාර දාල තියෙන කවිය මොකක්ද? අනුන්ගෙ පුකේ ගූ නොපෙනේවා කියන එකේ තේරුම මොකක්ද? බ්ලොග් එක ලියන එක්කෙනා කියන “සුද්ද සිංහල” මොනවද?
    මේ වගේ විකාර කියවන අය‍ ඔලුව නරක් වෙච්ච අය කියලයි මම හිතන්නෙ. මං එයාට තේරුම් කරල දෙන්න උත්සාහ කළා මීට කළින් අවස්ථා කීපයකදිම. ඒක එයාට තේරෙන්නෙ නෑ වගේ. සමහර වෙලාවට කියල තේරුම් කරන්න බැරි නිසා, පොඩි ප්‍රායෝගික අභ්‍යාසයක්වත් කරන්න කියා දෙන්න වෙනව. උගුලකට අහු වෙලා හිටපු කොටියෙක්ව බේරගන්න ගිය මනුස්සයට වෙච්ච අකරතැබ්බයෙන් බේරගන්න නරිය ඇවිත් කිව්වලු කොටියට ආපහු උගුලට අහුවෙලා පෙන්නන්න කියල. ඒ වගේ බ්ලොග් එක ලියන එක්කෙනාට මං කියන්නෙ මෙන්න මෙහෙම වැඩක් කරන්න.
    1. සම්පූර්ණ නිරුවස්තරෙන් පාර අයිනෙ ඉඳගෙන ඉන්න. පැයක් ඇතුළත තමන් දිහා බලන අය ගණන් කරගන්න. (මේක තමන්ම කරනවට වඩා වෙන කෙනෙක් ලව්වා ගණන් කරවගත්තනං තමයි පහසු. ඕනැනං පොඩිමෑන්ට කතා කරන්නකො.)
    2. තවත් දවසක, කොට සායක් ඇඳගෙන පෑන්ටියක් නැතුව කළින් දවසෙ හිටපු තැනම ඉඳගෙන ඉන්න. අර විදිහටම ගණන් කරන්න.
    3. ඊ ළඟ දවසෙ චීත්තයක් හරි සාරියක් හරි ඇඳගෙන ඉන්න.
    ඔය පරීක්සනේ කරපුවහම ලියන්න හොඳ කොහොමද කියල තමන්ටම තේරෙයි.
    ඊ ළඟ කාරනාව තමයි, ලියන්න හරි මළවන්න හරි වෙන දෙයක් හරි කරන්න ඕනැනං ඉස්සෙල්ල ඒක කරනහැ‍ටි ඉගෙනගන්න. මිනිස්සුන්ට (ගෑනුන්ටත් එක්ක) සහජයෙන් අනිවාර්යයෙන්ම එ‍න්නෙ කෑම, බීම වගේ කායික අවශ්‍යතා සපුරාගැනීමේ හැකියාවයි. ලිවීමේ හැකියාව සහ‍ජයෙන් සමහර අයට විතරක් ඇවිත් තියෙන බව පෙනෙනවා. තවත් අය ඒක ඉගෙන ගෙන පුහුණු වෙලා කරගෙන යනවා.
    මේ‍ ලෝකෙ නරක තැනක් නෙවෙයි. නටන්න දන්නෙ නැතුව පොළව ඇදයි කියන්න එපා. මං කළින් කියල තියෙනව අපේ ර‍ටේ තියෙන්නෙ පුරුෂ පක්ෂයට අධිපතිකම ලැබෙන සමාජයක් කියල. ඒ වුනත්, ඒක නරක දෙයක් වුනත්, ඒක නැති කරන්න ඔහොම බැන අඬගැසීමෙන් කරන්න බැහැ. අනිත් එක, විශේෂයෙන් මේ බ්ලොග් කියවන කවුරුවත් මට දැනෙන හැටියටනං එවැනි මානසිකත්වයක නෑ. සමාජය දියුණු වෙනකොට ඒ වගේ අධිපතිවාද, කුලවාද, ජාතිවාද, ආගම්වාද නැති වෙලා යනව.
    කාන්තා පීඩනය ගැන මීට වඩා ගැඹුරින් කතා කරන්න ඕනැ. ඒ පීඩනය සිද්ද වෙන්නෙ ගෑනුන්ට කුනුහරප කියන්න තහනම් කරල අරක්කු බොන්න තහනම් කරල නෙවෙයි. අනිත් එක කුනුහරප කිව්වට, අරක්කු බිව්වට ගෑනුන්ට තියන පීඩනය නැති වෙන්නෙත් නෑ.
    ඒක නිසා, මගේ යෝජනාව මේකයි. ගෑනුන්ට තියන පීඩනයන් පිළිබඳව බො‍හොම සාවධානව, පැහැදිළිව කථා කරමු. හොඳ සංවාදයකට එන්න පුළුවන් වෙයි නිසැකවම. (කුනුහරප කියන්න ඕනැමනං කිවුවට කමක් නෑ. ඔනැනං අරක්කු ටිකක් බීලම වැඩේ පටන්ගන්න පුළුවනි. මේ බ්ලොග් එක ලියන එක්කෙනාට කඩේ යන කට්ටියටත් එක්කලයි මං මේ කියන්නෙ)

    SM (Mobileman)

    ReplyDelete
  33. @ SM (Mobileman) අනේ හුත්තෝ දැන මුත්තා වෙන්න එපා පාඩුවේ හිටපන්.

    මේ බ්ලොග් ලියන්නේ කොල්ලෙක් සමහර වචන වලින් ඒ බව ඔප්පු වෙනවා. බ්ලොග් අවකාශ ගොන්නු ඉතින් සාය,ගවුම් කැලක් දැක්ක ගමන් එල්ලිලා ඉවරයි

    ReplyDelete
  34. මේ බ්ලොග් ලියන්නේ කොල්ලෙක්. අපිත් මෙහෙම ගේම් කලින් දීලා තියෙනවා වැඩිය ඕනේ නෑ මේ ලිපිය බලන්න. http://johnbassme.blogspot.com/2011/02/1.html

    ReplyDelete
  35. වැඩිය ඕනේ නෑ බන් මේක පොඩි මෑන්ගෙම වැඩක් වෙන්න ඇති. ඔය සයුරි,වර්නා කොල්ලෝ වෙන්න ඇති බන්.

    වර්නා = දේවාගේ අඩවිය. (බංකු බංකු)

    ReplyDelete
  36. @ ඇනෝ :- වචනවලින් කෙල්ලො කොල්ලො මනින උඹත් එක්ක මගේ තර්කයක් නෑ.... අනික කවුරුවත් කියන ඒව බොක්ක්ට වදින්න දෙයක් නෑ... අසාදාරණයක් කියල මට හිතෙන තැන මම කතාකරනව මගේ හිතට එකගව එච්චරයි..

    බ්ලොග් එක ලියන්නෙ මගේ යාලුවෙක්.... ඇයගෙ සමරහ අදහස් එක්ක මත් එකග නෑ තමයි.. නමුත් ආක්ල්ප වලට ගරු කරණවා


    අනික ඔය උඹ කරල හියෙනව කිවුව වගේ "ජංගි ඇදගෙන බ්ලොග් ලියන්න " ලියල හිට්ස් ගන්න අනේ මට එච්චර පහත් මානසිකත්වයක් නෑ මහත්තයෝ... උඹමනෙ කිවුවෙ දැන් උඹ එහෙම කරල තියෙනව කියල... අනික ඌබටයි ඒ හිට්ස් තියෙන අඩවි එක්ක ඉරිසියාවක් තියෙන්නෙ .. ජංගි ඇඳන් බ්ලොග් ලිවුව මදිවට ඇනෝ වගේ කොන්ද පන නැති කමෙන්ට් දාන්නෙත් ඒක නිසා...

    මගේ කොන්ද හොදට පණ තියෙනවා මචං.. මගේ අදහස් ලියන්න තියෙන ඒව මගේ බ්ලොග් එකේ කෙලින්ම ලියනව මම... අනික ම රැඩිකල් කියල කොහේවත් කියල නෑ.... උඹලම තමයි කියන්නෙ.... කියල තියෙන එක තැනක් පෙන්නපං මම බ්ලොග් එක නවත්තනවා ....

    අර දේවා ලියන ඒවට ඌ හිට් උනාට උඹලට ඉරිසියයි උඹ කියනවනෙ වර්ණා = දේව කියල

    7 වෙනිද බ්ලොග් හමුවට වරෙන් නියම පිරිමියෙක් විදියට කලිසම ඇඳගෙන.. ඔන්න දෙන්නම එනව එදාට... වෙන වෙන බලාගනින්... දේවයි , වර්ණයි

    උඹට කරන අනිත් අභියෝගෙ තමයි මේක ලියන්නෙ පොඩි මෑන් කියල උඹ කියනවනම් වරෙන් බ්ලොග් හමුවට ඇවිත් උබේ අනන්‍යතාවය පෙන්නල මේ කමෙන්ට් එක ලිවුවෙ මම කියල බ්ලොග් ලියන එවවුන් ඉස්සරහ පිලිගනින්....

    අන්න ඒ වෙලාවට මේ බ්ලොග් එක ලියන කෙල්ල එතනට එක්කගෙන එනවා.... ගෙනල්ල මේ බ්ලොග් එක ලියන අයිතිකාරිගෙ කටින්ම උඹට කියවන්නං වෛශ්‍යාවක් නෙවෙයි ලියන්නෙ එයා බව.....

    මොකද උඹ කියන්නෙ...
    ඇනෝ විදියට පොන්න කතා කිය කිය ඉන්නවද අභියෝගෙ බාරගන්නවද... ????

    ReplyDelete
  37. @ පොඩි මෑන් හප්පා උබලා එහෙනම් මේකි එක්කලා හුකන්න යන්න සෙට් වෙලා තියෙන්නේ වර්නා මාර සෙක්සි නේ හොදයි හොදයි හොදට හුකහල්ලා ගාල්ගේ ගොහින්.

    ReplyDelete
  38. @ පොඩි මෑන් හප්පා උබලා එහෙනම් මේකි එක්කලා හුකන්න යන්න සෙට් වෙලා තියෙන්නේ වර්නා මාර සෙක්සි නේ හොදයි හොදයි හොදට හුකහල්ලා ගාල්ගේ ගොහින්. :P

    ReplyDelete
  39. @ පොඩි මෑන් ඇඩිලා වගේ, අනේ යකෝ හිතුවද? අපි මෝඩයෝ කියලා උබේ අභියෝගේ බාර ගන්න. ? මේකි කියලා උබ එකන් එන්නේ උබලගේ අම්මා ද.? එකි හෙන වලත්ත එකී නේ බන්.

    ReplyDelete
  40. වර්නා වර්නා ඔයා මාර සෙක්සි පැටියෝ එන්නකෝ ලගට ටිකක්

    ReplyDelete
  41. Mr. X-Porter = ජොතිශය ලංකා.

    ReplyDelete
  42. පොඩි මෑන් + වෛශයා = අභීත

    ReplyDelete
  43. @Anonymus - January 3, 2012 12:48 PM
    "අනේ හුත්තෝ දැන මුත්තා වෙන්න එපා පාඩුවේ හිටපන්."
    හා මචං.

    "මේ බ්ලොග් ලියන්නේ කොල්ලෙක් සමහර වචන වලින් ඒ බව ඔප්පු වෙනවා. බ්ලොග් අවකාශ ගොන්නු ඉතින් සාය,ගවුම් කැලක් දැක්ක ගමන් එල්ලිලා ඉවරයි"
    හා හා මචං.

    මොබයිල්මෑන්ට වැඩක් නෑ මේක ලියන්නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක. මොබයිල්මෑන් කතා කරන්නෙ ලියන එව්ව ගැන. මේ ‍බ්ලොග් එකේ ලියල තියෙන සහ ලියල තිබුන දේවල් කිසිම පලකට නැති හෑලි නිසා ලියනවනං ලියන්න ඕනැ කොහොමද කියල කියන්නයි මට උවමනා වෙලා තියෙන්නෙ.
    කමෙන්ට් එපා නං ඉල්ලන්නත් එපා. එහෙමනං ආවැඩීම් විතරක් ඉල්ලන්න. කමෙන්ට් කියන්නෙ කමෙන්ට් නෙ. කමෙන්ට් කරන්නෙ දැනමුතුකම් දෙන්න තමයි.
    මොබයිල්මෑන්

    ReplyDelete
  44. @වැලිමැඬියා : අයෙ කොච්චිදත් කියල අහනවා වැදිලා තියෙනවා ලෙසට

    @අභීත : කොන්ද පන නැති යක්කු කවුද ඔකුනවා ගණන් ගන්නේ. කෙලින්න තමා හදන්නේ කට්ටිය එකතුවෙලා මටත් මගුල් හොයල .

    @araa : ස්තුති යාළුවා

    1stAno : මල්ලි මාව මතක් කරලා අතල් ගන්න උබ මාව දැකල නැහැ නේ ඉතින් උබේ අම්මව මතක් කර ගනින් හැමදාම දකින හින්ද වැඩේ ලේසි වෙයි.

    @Real Reader : තමුන් කිව්වා මිසක් රැඩිකල් දේවල් මං ලිව්වා කියල. මං කිව්වේ නැහැ. අනික කොන්ද පන නැති එවුන්ගේ කමෙන්ට් නම් මං බලන්නෙත් නැහැ.

    @JHOTHISHALANKA : කිසි අවුලක් නැහැ ඔබටත් එසේම වේවා.

    @මධුරංග : මට නෙමේ ජිවිතේ ගැන උපෙක්ෂවින් බලන්න කියන්න ඕනේ. ඔය කොන්ද පන නැති බයේ කමෙන්ට් දන එවුන්ට

    @N.S.A. Niriella : මේකේ මං සෙක්ස් ගැන ලියල නැහැ. මං ලියල නැහැ මේකේ කෙල්ලෙක්ට කොහොමද අනින්නේ කියල හැබැයි මේකේ ලියල තියෙන්නේ වෙන අසාධාරණ ගැන ඉතින් එකට කොල්ලොන්ට අමාරුයි. එව්වා අයින් කරලා වැඩක් නැහැ මොකද මිනිස්සු දැන ගන්න ඕනේ අමාරු කාරයෝ ගැන කමෙන්ට් වලින් හරි

    @JHOTHISHALANKA : ලින්ක් එක මේ පැත්තටත් එවන්න ආයුබෝ

    @නීල නේත්‍ර : ඔබටත් එසේම වේවා සහෝ. නැහැ බර ටෝකක් දුන්නේ මුන් හිතන් ඉන්නේ මෙහෙම ලිව්වා පලියට අපිට අතක් පතක් නැහැ කියල. එක එහෙම නෙම කියන්න

    @සයුරි : ඔබටත් එසේම වේවා

    @Mobileman : ඉතින් ඔච්චර දගලන්නේ මොකද. ඔය මොකට කියවන්න අවදා මේ අවලම් බ්ලොග් එක?

    @උදාර : ස්තුති යාළුවා අනිවා අයෙත් පෙර ලෙසට

    @~~තරූගේ ලෝකය~~; : ඔබටත් එසේම වේවා

    2nd@Ano : තේරුණා කෙල්ලේ අයෙ වෙන්නේ නැහැ. ස්තුති උපදෙසට. මුකුත් ඔයිට වඩා ලියන්නේ නැහැ.

    @3rd ano : X-Porter කවුරුත් ඔය විදිහට හිතන්නේ නැහැ

    ReplyDelete
  45. මේ කමෙන්ට් එක ඇනොල ඔක්කොටම හරි උබලගේ අවුල මම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එකනේ. මේකයි මට ඔප්පු කරලා මගේ ඇත්ත නම දල මේකේ මගේ අනන්න්‍යතාවය ඔප්පු කරොත් ඔය කොන්ද පන නැති උබල වගේ එවුන් මට ඔය කියන කතා නවත්වයිද? නැහැ උබල පුලුවන්නම් මාව අදීනත් බලයි. තොපිල හිතන් ඉන්නවා නම් වැරදිලා. මේකේ කමෙන්ට් කරපල්ලා නැත්තම් රෙදි නැතුව හරි නටපල්ලා එත් උබල වගේ එවුන්ගේ පහත අසාවන් ඉෂ්ට කර ගන්න තරම් ඉඩ දෙන්න මම මගේ ඇත්ත නමින් එන්නේ නැහැ. කෙල්ලෙක් ලිව්වම අමාරුව රිදෙනවා වැඩි. කොටින්ම කිව්වොත් මේ පොස්ට් එකේ වැදිලා රිදිච්ච එවුන් ගැන කමෙන්ට් බැලුව බලා ගන්න පුළුවන්. තව එකක්. කොන්ද පන නැති එවුන්ට පොඩි මෑන්, නිල නේත්‍ර වගේ කොන්ද එළිපිට කතා කරන එවුන්ව දැක්කම අමාරුයි නලියනවා උන්ගේ පොන්න කම පෙන හින්ද. උබලගේ ඔය ළදරු අතල් මං කියවන්නේ නැහැ. ඉතින් එක නිසා ඔය අතේ පර ගහල වැඩෙන බඩු ටික. මොනිටරෙන් උබමලම පිහිද ගනින් මොක ඔකේ අතක් එකක් උබට තිබ්බට මටවත් වෙන කාටවත් නැහැ.

    ReplyDelete
  46. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  47. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  48. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  49. උබ කෙලෙක්ද කියලා ඔප්පු කරන්ට රෙදි ගලවලා පෙන්න්ට වෙයි :P

    දැන් කෙලොත් ඉන්නවා පයිය හයිකරා ගත්තු දන්නේ නැත්තම් Shemail sexy ගුගල් සර්ජ් දාලා බලාපිය. හුත්ති

    ReplyDelete
  50. පක්කියාJanuary 5, 2012 at 3:06 AM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  51. උබලා හරි අහින්සක ගෑනු වගේ කරන්න තියෙන වලත්තනම් කම් ඔක්කොම කර ,කර. උබලා වගේ උන් මේ සමාජයේ මම අනන්ත දැකලා තියෙනවා මුන ගැහිලා තියෙනවා. උබලා කො‍ල්ලෝ දැලේ දාගන්න කියන වලත්ත කතා අපි හොදට දන්නවා.

    ReplyDelete
  52. හුටා ලොවෙත් නැති කොමන්ට් ටික. අපරාදෙ ඩිලීට් කරලා තියෙන්නෙ , කතා ටික නම් ඇත්ත. වල් කම් වලට හොද වැඩේ ඇනෝලා තමයි පොරවල්

    ReplyDelete
  53. Comment මකන්නේ ලැජ්ජාවෙද.? හුත්තියොන්ට මොන ලැජාවල් ද.?

    ReplyDelete
  54. හුත්තියේ උබේ අන්තිම comment එකේ කුනුහරුප නෑ. උබ හරි බබානේ වලත්තියේ

    උබ හම්බෙන්න ඉන්න කාලේ උබේ අම්මා වලත්ත කම් කරන්න ඇති. හප්පා කොහොමඩ හුත්ත කරකොවා දෙනකොට. නියමයි ආ

    ReplyDelete
  55. පක්කියාJanuary 5, 2012 at 10:01 AM

    මගේ පයිය රජ පයියක් ගැහුවොත් උබ අඩයි. එනවද ? එනවනම් ඉරිදා උදේ 9.ට දෙල්ගොඩ ට වරෙන් ජංගිය ඔලුවෙන් ගලොවලා අරිනවා පුකේ. පාරෙම තියෝලා

    Room ඕනේ නෑ උබට ලැජ්ජ නැනම් මටත් නෑ

    My No 0722974645

    ReplyDelete
  56. පොඩි මෑන්January 5, 2012 at 10:06 AM

    ගාලු වැඩේ හරි. කොන්ඩොම් ගන්නේ කොහෙන්ඩ ?

    ReplyDelete
  57. වෛශ්‍යාවක් නොවේJanuary 5, 2012 at 10:08 AM

    @ පොඩි මෑන් කොන්ඩොම් එපා ඇතුලෙම අරින්ඩ අපේ පාම් එකට 86 වෙනි දරුවා ඔබෙන් Hikz :D

    ReplyDelete
  58. ඉදුවර ජයප්‍රසාද්January 5, 2012 at 10:11 AM

    අතේ පාරක් ගැහුවා අක්කේ මොනිටරේට වැඩුනේ වෙනදා වගේ පිහිදලා දෙන්නකෝ

    ReplyDelete
  59. ජීවිතේ මල්, මාවතේ ගල්....
    (මෙහි අවසන් වචනය ඔබට කැමති පරිදි නිර්වචනය කළ හැක :D)

    කොමෙන්ට් කොටපු කස්ටියටයි මේ කියන්න... ඔන්න වැරදියට එහෙම තේරුම් ගන්ට එපා ඕන්...

    මට දැයෙන විදියට නම් මේ දැරිවිගෙ ලිපි වල එයා මූලිකව බලපොරොත්තු වෙලා තිඋනෙ සාහිත්‍ය රසයක් උලුප්පල පෙන්නන්න්ට නොවෙයි.... තව කෙනෙක්ව සමාජෙ ගැන ලෝකෙ ගැන දැනුවත් කොරවන්ට ද්‍රපු උත්සහයක් විදියටයි මම නම් ඒක දකින්නෙ..... හැබැයි ඒකට යොදාගත්තු බාසාව නම් ටිකක් සංවර නෑ කියන එක මමත් පිළිගන්නව..
    කවුරුත් තමන්ගෙ අදහස ඉදිරිපත් කරන එක, ඒක තමන්ගෙ මූලික මිනිස් අයිතිවාසිකමක් නෙ ඕන්.. පුරස්නෙ තියෙන්නෙ අපි එක එක්කෙනා ඒ දිහා බලන විදියටනෙ ඕන්... ඉතින් සමහර අදහස් වලදි සංවාද විවාද ඇති වෙන එක සාමාන්‍යයි...
    හොඳම දේ අපි ඒ හැම දෙයක් දිහාම බුද්ධිමත්ව බලන එකයි ටිකක් ආවේගශීලී නොවී...

    මාර වැඩේ නෙ.. මේක කියපු මට කියයි කියල හිතෙන දේවල් මට මේ වෙලාවෙ මැවිල පේනව වගේ...
    :D :D

    ReplyDelete
  60. අමතක වුනා ඕන්....

    ඔබතුමිය ඇතුලු සෑම සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඕන්..

    ReplyDelete
  61. මෙහි කමෙට් වලින්ම මා පෙර කල අභියෝගය නිසා මෙය ලියන්නේ කෙල්ලෙක් බව ඔප්පු වී ඇත..


    පොන්නොයෝ දැන ඇත... පොන්නයොන්ගේ පොන්න කතා අසා ඇත.. මෙහි වැඩි වෙනසක් නැත... ඒවා පොන්න කතා ලෙසම හැම විටම බැරැර කෙලෙමි දැනුත් එසේමය...

    නමුත් තවත් දෙයක් දැනගතිමි... මනුෂ්‍යයෝ උපදින ආකාරය අනුව දෙවිදියකි...

    අම්මා වදන උන්
    අම්ම රෙන උන්

    ඉතිං මාගේ නමින් බොරි ප්‍රොෆයිල් එකක් සාදා කමෙට් කර පහත් වින්දන ලබන්නේත් ඇනෝ මෙන්ම තවත් ප්‍රොෆයිල් කීපයකකින් අවිත් කමෙට් කර ඇති

    උගෙ අම්ම රෙන කොට බොග වලට වැටුනු එකෙකි...

    අම්මා රීපු ජාතක ඇති උන් එක්ක ගනුදෙනුවක් නැත... ඒ ගූ ගා ගැනීමට අකමැති නිසාවෙනි...

    උඹව රීපු එකී උනත් ඒ අම්මාට උබේ පහත් ආතල් නිසා වචනයක් අහන්න නොතියපං....

    ReplyDelete