ගිනිගත් මොක්පුරය
ගිනි ගෙන දැවෙන
මේ ගිනි කන්දට
තවත් මොකට දානවද
භුමිතෙල් පිපිරෙන්න
හීනියට ඇවිත්
නිවා දැම්මනම් හොඳ නැද්ද
පොඩ්ඩකට ඔය ගින්න
ඇවිත් උණුහුම් වෙනව
වෙනුවට නිවන්න
ගිනිගන්න පෙර
මේ මොක්පුරය
පාට දෙදෙනු වේලිලා යන්න
නිල දියවර පිටාර යන්න
රත් වෙලා ලෝදිය ගලන
මේ සොඳුරු නිම්නය
එකතුවෙලා
නිවමු දැන් හෙට ඉතිරියට
දෙන්න තව මධ්‍යසාර බෝතලයක් මටත් ඉහිරෙන්න දමන්න තවත් ඇවිලිලා යන්න මේ ගින්න...
ReplyDeleteඑපා හිතන්න තවත් ඔයගැන..ඉන්න ආතල් එකේ ලෙසට..
මොකට මේ ෆන් ගැන තවත් වෙහෙසෙන්නේ..
මොක්පුර ජීවිතය නොවේ ඒබව සිතන්න සැනසෙන්න සැතපෙන්න එපා තව ලතවෙන්න...
තේරිලා නැහැ වගේ කවිය
Deleteම්හු. මීටරේට වැටෙන්නෑ.
ReplyDeleteගිනිගෙන දැවෙනකොට ගිනි මැලය කව්රුන් වේද උණුහුම් නොවී නිවා දමන.......
ReplyDeleteකෙනෙක් මිස පෙම් කරන නිසල නිමල සොඳුරු නිම්නෙට
Deleteසමනලය ටියුබ් ලයිට් නෑ. ඒත් මේක තාම තේරුනේ නෑ..
ReplyDeleteඕකට තම බොස් කියන්නේ ව්‍යංගයෙන් කියනවා කියල
Deleteමේක මාර සිරා උපමාවක්නෙ. අදයි තේරුණේ. ඒ වුනාට ගැලපිල්ලනං මදි. අකුරු කොටන්නත් තව ටිකක් පුරුදු වුනානං.
ReplyDeleteThank u friend
ReplyDeleteපුදුමයි අදවත් තේරුණා. ඕකට තම කියන්නේ පැහැදිලි වෙනස කියල
ReplyDelete