Thursday, January 26, 2012

ගිනිගත් මොක්පුරය



ගිනි ගෙන දැවෙන
මේ ගිනි කන්දට
තවත් මොකට දානවද
භුමිතෙල් පිපිරෙන්න
හීනියට ඇවිත්
නිවා දැම්මනම් හොඳ නැද්ද
පොඩ්ඩකට ඔය ගින්න
ඇවිත් උණුහුම් වෙනව
වෙනුවට නිවන්න
ගිනිගන්න පෙර
මේ මොක්පුරය
පාට දෙදෙනු වේලිලා යන්න
නිල දියවර පිටාර යන්න
රත් වෙලා ලෝදිය ගලන
මේ සොඳුරු නිම්නය
එකතුවෙලා
නිවමු දැන් හෙට ඉතිරියට

10 comments:

  1. දෙන්න තව මධ්‍යසාර බෝතලයක් මටත් ඉහිරෙන්න දමන්න තවත් ඇවිලිලා යන්න මේ ගින්න...
    එපා හිතන්න තවත් ඔයගැන..ඉන්න ආතල් එකේ ලෙසට..
    මොකට මේ ෆන් ගැන තවත් වෙහෙසෙන්නේ..
    මොක්පුර ජීවිතය නොවේ ඒබව සිතන්න සැනසෙන්න සැතපෙන්න එපා තව ලතවෙන්න...

    ReplyDelete
    Replies
    1. තේරිලා නැහැ වගේ කවිය

      Delete
  2. ම්හු. මීටරේට වැටෙන්නෑ.

    ReplyDelete
  3. ගිනිගෙන දැවෙනකොට ගිනි මැලය කව්රුන් වේද උණුහුම් නොවී නිවා දමන.......

    ReplyDelete
    Replies
    1. කෙනෙක් මිස පෙම් කරන නිසල නිමල සොඳුරු නිම්නෙට

      Delete
  4. සමනලය ටියුබ් ලයිට් නෑ. ඒත් මේක තාම තේරුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඕකට තම බොස් කියන්නේ ව්‍යංගයෙන් කියනවා කියල

      Delete
  5. මේක මාර සිරා උපමාවක්නෙ. අදයි තේරුණේ. ඒ වුනාට ගැලපිල්ලනං මදි. අකුරු කොටන්නත් තව ටිකක් පුරුදු වුනානං.

    ReplyDelete
  6. පුදුමයි අදවත් තේරුණා. ඕකට තම කියන්නේ පැහැදිලි වෙනස කියල

    ReplyDelete