Monday, January 30, 2012

උණ්ඩය


වැදුණු කල පසාරු කරන
ලඟින් ගියත් විනාස කරන
ඉලක්යට නොවැදුනත් රිදවන
මේ වෙඩිල්ල මට
තියපන් දිව්‍යලෝකයට යන්න

5 comments:

  1. මේකනං පිස්සු කොර ඈ කියන්ඩ දෙයක් තියෙනවා... කවි බැරි නිසා නිකං ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ කියල දාපන් බන්

      Delete
  2. මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

    ReplyDelete
    Replies
    1. මෙයා මෙතනත් දීල . . . .

      Delete
  3. උන්ඩ තියන් තුවක්කුවත් තියන්...
    දවස ගානෙ තුවක්කුව පොලිස් කරන්..
    බලාන ඉන්නේ ඉලක්කයක් එනකම්....
    ඇති එවුන් ඉලක්ක බුක් කරන්..
    අපිට නැතිවේවිද පැට්ටිස් වෙන්නටවත් ...ඉලක්කයක්..

    ReplyDelete