Tuesday, January 31, 2012

මට හිතෙන දේවල් 2







සල්ලි
දෙයියන්ගේ මල්ලි. කවුරුහරි කියනවනම් මට සල්ලි තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් එපා කියල අමු බයිලාවක්. තොපිලට අපිලට හැමෝටම සල්ලි ඕනේ දුමක් උරන්න පිනට හම්බ වෙන්නේ නැහැ, ඒ හින්ද විකුනවා අපි ගාව තියෙන දේ විකුනනවා. හම්බ කරන්න කන්න හිඟා නොකා හිඟා කනවා එත් අපිට සල්ලි එපා කියන්නේ නැහැ. නාථ වෙනවා. හැබැයි මේ මල්ලි ඕනවට වඩා වැඩි උනත් ලෙඩේ අඩු උනත් ලෙඩේ ඉතින් මද්‍ය්ස්ත්ව තිබ්බම ඇති. එත් නොදුන්නොත් එපා නොකියන වහ සල්ලි. අපි ලොක්කි ගාව බදු වෙනවා ඒ පඩියට පඩිය කියල උන් අපිට කන්න අර දෙන්නේ බොන්න දෙන්නේ නැහැ දෙන්නේ සල්ලි. උබල එහෙම කියනවනම් පඩි නැතිව වැඩ කරනවා සල්ලි මට අරහං කියල. ඉස්සර කිව්වා ලුනුයි බතුයි කාල මැටි ගේක ජිවත් වෙන්න සුරඟන කතා. ඉස්සර හොරෙන් පැනල ආවත් ජොලියේ හිටිය කුබුරක් කරලා කන්න දුන්න ක්‍රිකට් ගහන්න ළමයි හැදුව එත් දැන් ළමයෙක් හදන්න කලින් දෙන්නට කන්න තරම් දේවල් තියෙනවද බලන්න ඕනේ. කෙල්ලෙක් කොල්ල්ක්ට හම්බ කරලා දෙන එක මදි කමක් වෙනවා. අපි ඔක්කොම දුවනවා පස්සේ මොකද සල්ලි. කොච්චර තිබ්බත් මදි රෙද්දේ සල්ලිය

බැඳීම්
කුනුරහුප වගේ එත් මිහිරියි අහන ඉන්න දුකයි බලන් ඉන්න බයයි අයෙත් අහල එපා වෙනවා අයි බැඳීමක් ඕනේ? තනියම ජිවත් වෙන්න බැරිද? අපි දුක් විඳිනවා කොහොම කව්රුත් නැහැ කිව්වත් දුකක් තයෙනවා. එකෙක් බිබී නසින්ව අනික ගැනියෙක් නිසා නිසිනවා. සර්පයෝ හැම තැනම හැබයි පෙන්න අම්බුවෝ හිටියට වැඩක් නැහැ ගෙදර ගියොත් අබු නාසි මග හිටියොත් තෝ නසී. දැන දැන අපි විනාස වෙනවා එත් මේ කුණුහරුප යන්න දෙන්නේ නැහැ බැඳලා අල්ලලා තියාගන්නවා. නැහැ මට ඕනේ නැහැ බැඳීමක් විකාර ලෝකයක්. කෙනෙක්ට බැඳිලා එතිලා ඇතිවන ජීවයත් දුකක් අපි වගේම නරකද ඒ වෙනුවට හද ගන්න බැරි පවුලකින් එකේ අරන් හදා ගන්න එක මොක උනත් නීති පොතේ ලිව්වට. හිතින් ගතින් අපේ නොවෙයි පරිණාමය හා එක් වෙලා වෙන්වස් වෙලා සොන්යෝජනය වෙලා ඔහේ යන එක අපි අයි බැඳෙන්නේ ඇත දෙමු අහිතක් නැතිව අපේ නොවෙන එකෙක්ට ගොඩ යන්න නමුත් ඇති කර ගන්න නෙමේ අපේ කම මගේ කම හෝ බැඳීම.

කඳුල
කෙල්ලොන්ගේ ආයුධය කොල්ලොන්ගේ අසරණකම. මේක කෙල්ලොන්ගේ වෙළඳ පොලේ බෝතලයක් පනහයි. එත් කොල්ලක්ගේ හිතේදී, ඇස් ලඟදි, මාසික ගතමනාව අනුව මිල කෙරේ. පිස්සු හැටන් කිව්වලු අඩන්නේ මහවැලිය ගැලුවා වගේ ඇඩුවේ නැතත් කොල්ල හිතනවා අඩනව කියල දුවල ගිහින් ගෙනාව රෝස මල් ගොඩක්, මල් ගොඩේ හයයි, කෙල්ලගේ එකයි හතයි මල් හතයි (හතු මල්). කෙල්ලොන්ගේ කඳුළු ඇත්තටම බලන්න පලයල්ලා කොට්ටේ ගාවට ගිහින් අහපන් මෙකි උබේ ගාවදීද වැඩියෙන්ම අඩන්නේ මගේ ගාවදීද කියල. කෝට්ටේ තියෙන කඳුළු වැඩි නම් ඒ කඳුළු ඇත්ත උබේ ගවාදී නම් සොලී ල්රියයි පුතෝ එකී උබව අන්දනවා.

      

22 comments:

  1. කුණුහරුප තමයි ඔක්කොම බලන් යද්දි... සල්ලි.. බැඳීම්... කඳුලු.... කඳුළු කතාව නම් සිරා. අනික ඔය ගෑණුන්ගෙ කඳුළු මාර විදියට මාකට් කරන්න පුළුවන්.. බොරුනම් සුජීව අයියගේ පොතක් බලන්නකො...

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක වගේ කුනුහරුප පෝස්ට් එකක් මං කවදාවත් දැකල නෑ.

      Delete
    2. සුජීව අයියගේ පොත්වලනම් කඳුලු බේරෙනවා...ආදරේ පිරිල ඉතිරිලා දෝරේ ගලනවා....පොත ඇතුලෙත් අඬනව ..කියවන උනුත් අඬනව..බෝසත් කොල්ලෝ ....සිදුහත් කුලේ කොල්ලෝ .....ඇඬෙනව

      Delete
    3. පිස්සා පලාමල්ල : ඒ පොත් බලන්න ඕනේ නැහැ දැක්කම කියන්න පුළුවන්

      Delete
    4. මෙයා පොත් බලන්නේ නැහැ. ඔක්කොම ජාති දන්නවා.

      Delete
  2. උඹලා වගේ උනුත් ඉන්න ඕනි නේ කෙල්ලොන‍්ගෙ හුරතල් අපිට දැනගන්න.. හක් හක් හා...:-D

    ReplyDelete
    Replies
    1. වැරදිලා තියෙයි උබලට

      Delete
  3. මම නම් හිතන්නෙ...
    සල්ලි - ඕන.. ලැබෙන තරමට වියදම් කරන්න හේතු හැදෙනව
    බැඳීම් - මෙලෝ රහක් නෑ... නැති තරමට ලේසියි

    කඳුලට ප්‍රතිචාරය.. බොට ඕන්නම් අඩපන්... ඇත්තට ඇඬුවත් බොරුවට ඇඬුවත් අපිට පාන්ද?...

    ReplyDelete
  4. මචංලා ලෝකේ ඉන්න වලත්තම ගෑනු සතාට නේද බැල්ලි කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් . . . ඒ බැල්ලි පස්සෙ යන්නෙත් ඊටම වල් බල්ලො නේද ????

      Delete
  5. මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

    ReplyDelete
    Replies
    1. උඵීඨ එපා ඕයි ඔය මලදාන..මොන මගුලක්ද මන් දන්නෑ..

      Delete
    2. නිශාන්ත පුතා . . . . .පුක දෙනවද ???? වෙඩි කනවද ?????

      Delete
  6. බැඳීම් නැතුව ආදරය කරන්න ලංකාවේ මොන කෙල්ලද කැමති?....ආදරය කරනකොට කොල්ලන්ව බැඳීම් වලට කොටුකරන්න හදන්නෙත් කෙල්ලොම තමයි..
    කඳුලු කතාව නම් පට්ට ..කෙල්ලන්ගේ ලොකුම ආයුදය කඳුලු තමයි..දුකට ..සතුටට..අරකට ..මේකට ..හැම මගුලටම.. ඕක තමයි.
    ...සල්ලි ගැනනම්,.. ජීවත්වෙන්න සල්ලි ඕනෙ තමයි....හැබැයි ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි..

    ReplyDelete
  7. මට කතාවක් මතක් උනා...මල පෙරේත සිටුවරයෙක් ගොනෙක් ගහන්න ගියා..ඒත් සත පහක් වියදම් කරන්න කැමති නෑ...අවසානෙ නිකම් ඩිස්කවුන්ට් දෙන නවදැලිහේනක දා ගිය වැඳිරිමෑල්ලක් වගේ එකක් සොයාගත්තා..නමුත් කොන්ඩමයකටවත් සල්ලි වියදම් කරන්න මෙයා කැමති උනේ නෑ...ඉන් පස්සෙ සොපින් බෑග් කෑල්ලක් ඔතාගෙන වැඩේ කලා...
    පස්සෙ කතාව දන්නව ඇති නේ..
    ඒ කතාවෙන් ගන්න පුලුවං ආදර්ශය තමයි...මොන තරම් සල්ලි තියෙන මහත්තයෙක් උනත් වියදම් කරන්න දන්නැති එකෙක් සෙට් උනොත් සොපින් බෑග් ඔබාගන්නට සිදුවන බව...

    ReplyDelete
  8. අදහස තවටිකක් පැහැදිලි වෙන්න ලියනවනම් හොඳයි.කොහොම උනත් දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. unicode ලියන්න මොනවද පාවිච්චි කරන්නේ Google Transiteration ද? ICTA ද? නැත්නම් කෙලින්ම Key Board එක ඉන්ස්ටෝල් කරලා ටයිප් කරනවද?

      Delete
  9. සියදෝරිස් කාරයා බීපු වෙලාවටත් මේ වගේ ජාති කියවනවා.

    ReplyDelete
  10. සල්ලි . . . ගෑනුංට ඇරෙන්න අනිත් හැමදේටම වියදං කලා
    බැඳීම් . . .දුවෙක්ගෙ තාත්ත කෙනෙක් වෙනකං තිබ්බෙම නෑ
    කඳුලු . . .බඳින්න බෑ කියපු කෙල්ලො කීදෙනෙක්ගෙනං දැක්කද . . හැබැයි උං ඔක්කොම කලේ බොරුව

    ReplyDelete
    Replies
    1. බැඳීම් නැතුව කොහොමද තාත්තා කෙනෙක් වුනේ?

      Delete
    2. ඇනෝ,
      ඔයාට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියනව මෙයා . . . ඉස්සෙල්ලම හින්දි චිත්‍රපටි බලන එක නවත්තන්න

      Delete
    3. තරහ නැතුව ඒක විතරක් කියල දෙන්න, බැඳීම් නැතුව තාත්ත කෙනෙක් වෙන හැටි. අනිත් එව්වා පස්සේ ඉගෙන ගන්නම්.

      Delete